ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    iJjjH6y.6t.M.jpg

    මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.

    පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි.

    මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය.
    එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්‍රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

    Arab-Spring.jpg

    මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය

    මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය

    *) තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.)

    *) බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම

    *) බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී.

    *) එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී.

    අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී.

    iran_1292737c.jpg

    මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත.

    අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය.

    YEM-620_1583920a.jpg

    මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්‍රහනයක් යැයි කිව හැක.
    ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි.

    මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි.

    ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්‍රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් ජා සංක්‍රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත.

    ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු.

    නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත.

    මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි.

    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒක මෝඩ කථාවක් ඇමරිකාවේ කිසිම කෙනෙක්ට ඕන නෑ තමන්ගේ රටේ ඉන්න සුළු ජාතීන්ට පහර දෙන්න, සංවර්ධිත රටක ලක්ෂණයක් නෙවෙයි ඒක, අනෙක් එක මෙතන බටහිරට ඇගිල්ල දික් කරන්නේ කිසිම පදනමක් රහිතවයි .. තමන් බටහිර විරෝධියෙක් බව පේනවා මට හොදටම..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක මේ ඒ රටවල ඉන්න මෝඩ අයගේ වැඩක්. දැක්කෙ නැද්ද news වල යනව ලිබියාවේ සාමාන්‍ය ජනයා ලෝකයෙන් සමාව ඉල්ලලා තියනවා වෙච්ච දේට?

    අනික් ආගම් වලට අපහාස වෙන කොච්චර දේවල් ලෝකෙ සිද්ධ උනාද? ඒත් ඒ අය ඒක ලොකු දෙයක් කරගෙන මිනිස්සු මැරුවෙ නෑනෙ.

    මේකෙන් වෙන්නෙ මැදපෙරදිග තමන්ගේ මෝඩකම පෙන්විමක් හා ඒ චිත්‍රපටයේ තියන දේවල් සාධාරණීකරනය කිරීමක් පමනයි.:rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    americawa hamawelawema tamanta waasi ganna anith ratawal winasa karanawa.. anith ratawala minissunta danena duka meyalatath danenna oni
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මේක මේ ඒ රටවල ඉන්න මෝඩ අයගේ වැඩක්. දැක්කෙ නැද්ද news වල යනව ලිබියාවේ සාමාන්‍ය ජනයා ලෝකයෙන් සමාව ඉල්ලලා තියනවා වෙච්ච දේට?

    අනික් ආගම් වලට අපහාස වෙන කොච්චර දේවල් ලෝකෙ සිද්ධ උනාද? ඒත් ඒ අය ඒක ලොකු දෙයක් කරගෙන මිනිස්සු මැරුවෙ නෑනෙ.

    මේකෙන් වෙන්නෙ මැදපෙරදිග තමන්ගේ මෝඩකම පෙන්විමක් හා ඒ චිත්‍රපටයේ තියන දේවල් සාධාරණීකරනය කිරීමක් පමනයි.:rofl:

    :yes::yes:Eththa...Gon kama pennana eka nam hondatama karanawa mun...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    dan budhdhagamata apahasa wena dewala koi tharam una da.. wenawa da

    eth lankawe ho wenath ratawala baudhdhayo me wage natuwada

    penawa neda munge hati

    okunta gahannamai oni

    meka amaricawata patta chance eka middle east eka iwara karanna

    kalakanni jathiya hadi gawila ma pala

    Religeon of terrorism exposed once again !
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක මෝඩ කථාවක් ඇමරිකාවේ කිසිම කෙනෙක්ට ඕන නෑ තමන්ගේ රටේ ඉන්න සුළු ජාතීන්ට පහර දෙන්න, සංවර්ධිත රටක ලක්ෂණයක් නෙවෙයි ඒක, අනෙක් එක මෙතන බටහිරට ඇගිල්ල දික් කරන්නේ කිසිම පදනමක් රහිතවයි .. තමන් බටහිර විරෝධියෙක් බව පේනවා මට හොදටම..
    ඔබතුමාට/තුමියට මම එක ත්‍රෙඩ් එකකදී කිව්වානේ මම ඇමරිකාවේ සමහර කාරණා වලට විරුද්ධයි ඒ වගේම නූගත් අරාබිකාරයොන්ටත් විරුද්ධයි කියලා.
    භෞතික සංවර්ධනයෙන්ම මිනිස්සුන්ගේ යහපත් කම මනින්න බෑ. ඇමරිකාවේම තමයි කුරාණ ග්‍රන්තය පුලුස්සන පාස්ටර් වරු ඉන්නේ (අරාබිකාරයෝ කරන වැඩ වල හැටියට එහෙම නොකලොත් තමයි පුදුමේ), ෂීක් දේවස්ථාන ගිනිතියන අය ඉන්නෙත් ඇමරිකාවේ.
    මෙතනදී ඇමරිකාවේ මිනිස්සුන්ට හොඳටම රිදුනා. ඒකට යම් retaliation ගන්න එයාලත් වැඩකරයි.

    මෙතන දෙගොල්ලක් වැරදි කරලා තියෙනවා
    1) අරාබි වසන්තය බොරුවට ඇතිකරලා අන්තිමට බලු වෙච්ච ඇමරිකාව
    2) තමන්ගේ ආගමික පූජකවරු සෙට් එක කියන හැම කෙප්ප බොරුවක්ම අහලා ඇමරිකන් කොඩිය පුච්චාගෙන ඇමරිකාවේ තානාපතිවරුන් මරාගත්තු අරාබිකාරයෝ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    dan budhdhagamata apahasa wena dewala koi tharam una da.. wenawa da

    eth lankawe ho wenath ratawala baudhdhayo me wage natuwada

    penawa neda munge hati

    okunta gahannamai oni

    meka amaricawata patta chance eka middle east eka iwara karanna

    kalakanni jathiya hadi gawila ma pala

    Religeon of terrorism exposed once again !
    :yes::yes::yes:
    බෞද්ධාගමට අපහාස කරපු එවුන්ට දැන් දැනෙනවා ඇති තව එකෙක් තමන්ගේ ආගමට අපහාස කාරාම දැනෙන කෝපය. උන්ට තේරෙනවා ඇති බෞද්ධ අයටත් ඒවගේම තරහා දුක දැනෙනවා කියලා.
    ලිබියාවේ ඊජීප්තුවේ එවුන් තානාපති කාර්යාල ගිනිතිබ්බාට බෞද්ධයෝ එහෙම දේවල් කලේ නෑ. මේ රටේ අනිත් ආගම් වල එවුන් බෞද්ධ දේවල් විනාස කරා කියලා අරාබි රටවල තානාපති කාර්යාල කැඩුවේ නෑ ඒ අතින් බෞද්ධයොන්ට මොලේ තියෙනවා මුන්ට වඩා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes::yes:
    බෞද්ධාගමට අපහාස කරපු එවුන්ට දැන් දැනෙනවා ඇති තව එකෙක් තමන්ගේ ආගමට අපහාස කාරාම දැනෙන කෝපය. උන්ට තේරෙනවා ඇති බෞද්ධ අයටත් ඒවගේම තරහා දුක දැනෙනවා කියලා.
    ලිබියාවේ ඊජීප්තුවේ එවුන් තානාපති කාර්යාල ගිනිතිබ්බාට බෞද්ධයෝ එහෙම දේවල් කලේ නෑ. මේ රටේ අනිත් ආගම් වල එවුන් බෞද්ධ දේවල් විනාස කරා කියලා අරාබි රටවල තානාපති කාර්යාල කැඩුවේ නෑ ඒ අතින් බෞද්ධයොන්ට මොලේ තියෙනවා මුන්ට වඩා

    araabikarayanta koheda mole..nikan ena salli witaraii:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න චිත්‍රපටියේ වැරදි දෙයක් කියල තියෙනවනම් කමක් නැ ඇත්තනේ කියල තියෙන්නෙ,
    හම්බයො කියන්නෙ මහ මෝඩයො රැලක් උන්ගෙ වල්ලා වගේම.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක මේ ඒ රටවල ඉන්න මෝඩ අයගේ වැඩක්. දැක්කෙ නැද්ද news වල යනව ලිබියාවේ සාමාන්‍ය ජනයා ලෝකයෙන් සමාව ඉල්ලලා තියනවා වෙච්ච දේට?

    අනික් ආගම් වලට අපහාස වෙන කොච්චර දේවල් ලෝකෙ සිද්ධ උනාද? ඒත් ඒ අය ඒක ලොකු දෙයක් කරගෙන මිනිස්සු මැරුවෙ නෑනෙ.

    මේකෙන් වෙන්නෙ මැදපෙරදිග තමන්ගේ මෝඩකම පෙන්විමක් හා ඒ චිත්‍රපටයේ තියන දේවල් සාධාරණීකරනය කිරීමක් පමනයි.:rofl:

    අතින් පයින් ගහගන්න පුලුවන් වුනාට මෝලේ නැති එවුන් ඉන්න හින්දා තමයි මැදපෙරදිග රටවල් ඒකාධිපතියොන්ට වගේම දැන් ආගමික අන්තවාදී ගැන්සියට කිසිම ගැටලුවක් නැතුව මුන්ව පාලනය කරන්න පුලුවන් වෙන්නේ
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මං ආසා ඕකුන් දෙගොලෝම ගහගෙන දෙගොලෝම නැති වෙනවා දකින්න :yes:
    සිරාවට. මුං දෙගොල්ලොන්ටම කෙලවිලා යන තරමට ලෝකෙට හොඳයි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    THANAPATHI PAU BAN

    අන්තිමට මැරුම්කෑවේ අහක ඉන්න තානාපතියා.
    දැන් ජර්මන් තානාපති කාර්යාලයටත් ගහලා ලු. අරාබි කාරයොන්ට ඇමරිකාවට ගහන්න නම් සාධාරණ හේතුව ඇති. නමුත් ඇයි ජර්මනියට ගහන්නේ ?
    උන් මොකද්ද ෆිල්ම් එකත් එක්ක තියෙන සම්බන්දේ :(
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    eka deyak dannawa yaluwa...okata un return eka dei aniwa dei..mokada un denata loke thiyagena inna thena nethi karaganne america wa eka nisa..iranatath..anek arabi ratawalatath pahara denna meka point ekak karagani aniwarenma...
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඒක මෝඩ කථාවක් ඇමරිකාවේ කිසිම කෙනෙක්ට ඕන නෑ තමන්ගේ රටේ ඉන්න සුළු ජාතීන්ට පහර දෙන්න, සංවර්ධිත රටක ලක්ෂණයක් නෙවෙයි ඒක, අනෙක් එක මෙතන බටහිරට ඇගිල්ල දික් කරන්නේ කිසිම පදනමක් රහිතවයි .. තමන් බටහිර විරෝධියෙක් බව පේනවා මට හොදටම..

    AGREE WITH YOU BRO:yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    eka deyak dannawa yaluwa...okata un return eka dei aniwa dei..mokada un denata loke thiyagena inna thena nethi karaganne america wa eka nisa..iranatath..anek arabi ratawalatath pahara denna meka point ekak karagani aniwarenma...
    ඔව්. ඇමරිකාව මේකත් තමන්ගේ වාසියට හරවාගන්න පුලුවන්. දැන් තවත් ඉතින් ඊජීප්තුවයි, ලිබියවයි ආක්‍රමණය කරන්න දත කට මැදෙගෙන ඇති ඇමරිකාව.
    ඔබාමා නම් ටිකක් වැඩේට බයයි. රිපබ්ලිකන් අපේක්ෂකයා "මිට් රොමිනි" ඇමරිකාවේ election එකෙන් දිනුවොත් නම් අනිවාර්යයෙන් යුද්ධයක් ඇතිවෙයි