ඇමරිකාවද?චීනයද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මුන්ගෙ ඇති තාක්ෂනයකුත් නෑ බං ඔක්කොම හොරට අටවපුවා තියෙන්නෙ

    palayan boru nokiya. Uba inna lankaweda etakota taakshane tiyenne ? redda tamai. lankawata olympic record ekak tiyanna puluwan kooti ganan cheeneta naya wela... :lol::lol:
    ubala tamai ewata gewanne passe, kattiyak salli naasti karanwa, ubala ewata gewanawa... hedging agreement ekenut loku ganak lankawa nayay dan. ewa okkoma gewanne ubala tamai modayo wage. :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    මුන්ගෙ ඇති තාක්ෂනයකුත් නෑ බං ඔක්කොම හොරට අටවපුවා තියෙන්නෙ
    :lol:

    ehenam mokatada amaricawe apple karayo cheennunge rate unge factory dala thiyenne.:rolleyes:

    article-2021251-026E31A100000578-472_468x490.jpg

    china-factory.jpg

    Apple_Factory_0_thumb.jpg
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චීනා තමයි කඩදාසි,වෙඩි බෙහෙත් වගේ දේවල් හොයාගත්තෙ.. ඒවා හොයාගත්තෙ නැත්නම් ඇමෙරිකන් කාරයෝ දුනු ඊතල වලින් සෙල්ලම් කරනව. තව 1000ක් ජාති චීන්නු හොයාගෙන තියෙනවා සහ හොයනවා. ඒවා වැඩිය එලියට දාන්නෙ නෑ.මොකද ඇමෙරිකන් කාරයො ඇහැගහගෙන ඉන්නෙ.. පිහිනුම් පැත්තෙන් ගත්තම මම අහගෙන ජූලියන් කියනවා චීන්නු එයාලා දවසට පැය 15ක් පුහුනුවීම් කරනවා කියලා, ඒකෙන්ලු එයාල ගොඩ ගිහින් තියෙන්නෙ. මම දැක්කා චීනෙක් මේ සැරේ ඊතල විදින එකෙනුත් ලෝක වාර්තාවක් තියනවා.. ඔය කියන විදියට ඒකත් නීතිවිරෝධී වෙන්න ඇති හනේ හනේ :rofl::rofl::rofl::rofl:

    කොහොමටත් දෙපයින් නැගිටින්න හදන එකාගෙ කකුලෙන් අදින එක අපේ ශ්‍රී ලාන්කික අනන්‍යතාවයනෙ..
    :baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිත් එක ප්‍රොඩක්ෂන්ස් ගත්තම චීනෙ හොඳම ප්‍රොඩක්ෂන්ස් යවන්නෙ මැදපෙරදිගට

    දැන් ගොනා වගේ නෙට් එකේ නෑ කියන්න එපා. නෑ තමයි හොඳ ඒවා ඒඋන් දාන්නෙ නෑ. ඊලඟ සෙට් එක ඇමෙරිකාවටයි යුරෝපෙටයි චීනෙටයි.. ඉතුරු රොඩු වලින් හදන කුනු සේරම දකුනු ආසියාවටයි අප්‍රිකාවටයි යවන්නෙ. ලන්කාවට එවන චයිනීස් ෆෝන් වර්ග චීනෙ ඇතුලෙ විකුනන්න තහනම්.. අවසර දෙන්නෙ නෑ
    :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෙට් එකේ තියෙන්නෙ එයාලට වෙනම ලෝකයක්.. එයාලගෙම භාශාවලින් එයාලගෙම මතබෝඩ් ප්‍රොසෙසර්ස්,ඕ එස්ස්,සොෆ්ව්යාස් සවර්ස්,වෙබ් සයිට්ස් තියෙනවා. ඉතින් ඇමෙරිකන් ඒවා බෑන් හුගක් වෙලාවට. අපිට සුද්දගෙ කෙහෙම්මල් ලොකු වුනාට උන්ට එහෙම නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ඉතුරු රොඩු වලින් හදන කුනු සේරම දකුනු ආසියාවටයි අප්‍රිකාවටයි යවන්නෙ. ලන්කාවට එවන චයිනීස් ෆෝන් වර්ග චීනෙ ඇතුලෙ විකුනන්න තහනම්.. අවසර දෙන්නෙ නෑ :baffled:

    a kiyanne un apita denne jarawal

    ratak hatiyata un diunu wela

    apita kunu okkoma deela

    aiyoo ape salli
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනිත් එක ප්‍රොඩක්ෂන්ස් ගත්තම චීනෙ හොඳම ප්‍රොඩක්ෂන්ස් යවන්නෙ මැදපෙරදිගට

    දැන් ගොනා වගේ නෙට් එකේ නෑ කියන්න එපා. නෑ තමයි හොඳ ඒවා ඒඋන් දාන්නෙ නෑ. ඊලඟ සෙට් එක ඇමෙරිකාවටයි යුරෝපෙටයි චීනෙටයි.. ඉතුරු රොඩු වලින් හදන කුනු සේරම දකුනු ආසියාවටයි අප්‍රිකාවටයි යවන්නෙ. ලන්කාවට එවන චයිනීස් ෆෝන් වර්ග චීනෙ ඇතුලෙ විකුනන්න තහනම්.. අවසර දෙන්නෙ නෑ
    :baffled:

    100%.
    paya 15 tiya paya 24ma train wela hari medal eka ganna ekane wadagath. Moda suddonta dan karaganna deyak ne. EU and US gaanu nam hoda S** walata witarai. Un ekka S** gemak ne. :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    චීනා තමයි කඩදාසි,වෙඩි බෙහෙත් වගේ දේවල් හොයාගත්තෙ.. ඒවා හොයාගත්තෙ නැත්නම් ඇමෙරිකන් කාරයෝ දුනු ඊතල වලින් සෙල්ලම් කරනව. තව 1000ක් ජාති චීන්නු හොයාගෙන තියෙනවා සහ හොයනවා. ඒවා වැඩිය එලියට දාන්නෙ නෑ.මොකද ඇමෙරිකන් කාරයො ඇහැගහගෙන ඉන්නෙ.. පිහිනුම් පැත්තෙන් ගත්තම මම අහගෙන ජූලියන් කියනවා චීන්නු එයාලා දවසට පැය 15ක් පුහුනුවීම් කරනවා කියලා, ඒකෙන්ලු එයාල ගොඩ ගිහින් තියෙන්නෙ. මම දැක්කා චීනෙක් මේ සැරේ ඊතල විදින එකෙනුත් ලෝක වාර්තාවක් තියනවා.. ඔය කියන විදියට ඒකත් නීතිවිරෝධී වෙන්න ඇති හනේ හනේ :rofl::rofl::rofl::rofl:

    කොහොමටත් දෙපයින් නැගිටින්න හදන එකාගෙ කකුලෙන් අදින එක අපේ ශ්‍රී ලාන්කික අනන්‍යතාවයනෙ.. :baffled::baffled::baffled::baffled:

    :yes:

    lankawe innawane passa kalu suddo set ekak:rofl:.unta owa therum ganna molayak naha.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    a kiyanne un apita denne jarawal

    ratak hatiyata un diunu wela

    apita kunu okkoma deela

    aiyoo ape salli

    කවුරුත් එහෙම තමයි.. ඇමෙරිකන් කාරයෝ සෙකන්ඩ් හෑන්ඩ් කියලා එහෙ තිබ්බ කුනු කන්දල් සෙරම මෙහෙ ගෙනැත් ඔබන්නෙ. කොහොමත් සල්ලි තියෙන උන්ට හොඳ දේවල් දීලා සල්ලි නැති උන්ට බාල බඩු දෙනවා ඇරෙන්න වෙන මොනාද කරන්නෙ කියහන්කෝ. ඒක උන්ගෙ හැකියාව සහ අපේ නොහැකියාව.. අපිටම කියල කම්පැනි තිබ්බනම් කාගෙවත් කුනු මෙහෙ ගේන්න ඕන නැහැනෙ නේද?
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    prajatantrawadaya cheene tiyenawa politics walata arenna. Lankawe prajatantra wadaya awurudu ganaka idala tiyenawa, ati wadak tiyenawada ? lankawa tawa 20 years giyat diyunu wenne ne.

    Cheene danatamat godak diyunui

    - they have great developed cities
    - high standard bullet train and metros - great public transportation system
    - superb roads
    - Good education system
    - great visions for the country
    - and many more

    lankawata aduma gaane olympic patan gatta dawase idala ada wenakan eka gold medal ekak ganna puluwan unada ? ubala ochchara ka gahanne , issella lankawa inna tatwaya gana balapn.

    lankawe free education arenne wena ekak wat na mama uda mention karala tiyena. education ekat chater, facilities na. Ubala ka gahuwata lankawe hodama university ekat loke top 500 list eke na.

    within next 10 to 20 years China will be very well developed. ubala lankawe innakan sada anathayo thamayi.

    දේශපාලන නිදහසක් නැහැ කියන්නේ වහලුන්ට තම වහල්ලු හිටිය ශිෂ්ටාචාර උබ කියන දියුණුව අත් කරගෙන තියනවා ඊජිප්තුවේ පරවොලගේ theory එකට තම තාමත් චිනේ යන්නේ
    උබ චීනය ඇමෙරිකාව ගැන කතා නොකර චිනේ ලංකාවට සමානකරන්න හදන්නේ මොකද මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ කළු කොට කැතා චීනෙක් එක්කද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    100%.
    paya 15 tiya paya 24ma train wela hari medal eka ganna ekane wadagath. Moda suddonta dan karaganna deyak ne. EU and US gaanu nam hoda S** walata witarai. Un ekka S** gemak ne. :lol::lol:

    ෆුල් බොඩි ස්විම්න්ග් කිට් එක තහනම් කලායින් පස්සෙ ඇමෙරිකන් කාරයොන්ට ඇපත් නැතිවුනා.. ගියපාර කප් පිට කප් ගහපු ෆෙල්ප්ස් එහෙම පු* හපාගෙන හිටියෙ, :P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දේශපාලන නිදහසක් නැහැ කියන්නේ වහලුන්ට තම වහල්ලු හිටිය ශිෂ්ටාචාර උබ කියන දියුණුව අත් කරගෙන තියනවා ඊජිප්තුවේ පරවොලගේ theory එකට තම තාමත් චිනේ යන්නේ
    උබ චීනය ඇමෙරිකාව ගැන කතා නොකර චිනේ ලංකාවට සමානකරන්න හදන්නේ මොකද මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ කළු කොට කැතා චීනෙක් එක්කද
    මගුල තමයි. චීනෙ ඕන හැටියට නිදහස තියෙනවා හැබැයි රටට සහ එහෙ පාලනයට විරුද්දව කතා කරන්න බෑ එච්චරයි. චීනෙ සමාජ වාදේ තියෙන හින්දා අපිට වැඩිය හොඳයි. අනික අපේ රටවල අපේම සල්ලි අපිටම ආපහු දෙන ප්‍රජාතන්ත්‍රවාදය ගූ හැලියක්..