ඇමරිකාවද?චීනයද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ ඔච්චර චීන වැඩ්ඩෙක් නම් මට බලන්න චීන රුසියන්,ජපන් හරි වෙන ඕන එකක් හරි ලස්සන ෆිල්ම් තියෙනවනම් දාපන්කො. අපිටත් හොයාගෙන බලන්න,:P:P:P:P

    yea, I stayed in Russia 5 years as well. I will post some good Chinese and Russian movies here.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ane ubai mamai danna business :lol: slaves newei ballo dammala haduwath apita moko cost efficient nam, also most companies got US OFFICE just to do the business, i live half of my life in USA and import times from China to SL and US so dont talk the shit u dont know man, ubala wage noogath modayo danne methana uda paninna witharai :lol: kalani higanno :lol:

    http://www.reuters.com/article/2011/08/17/us-usa-china-bigcompanies-idUSTRE77G3Z320110817
    :lol::yes:moda yakku ban.rata ratawal gana maha lokuwata katha karanne plane ekak lagatawath gihilla nathi un.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    yea, I stayed in Russia 5 years as well. I will post some good Chinese and Russian movies here.

    ඔය නැගෙනහිර රටවල් හුඟක හැදෙන කතා ගොඩක් ඒවගෙ ස්ටෝරි ඇවිත් තියෙන්නෙ ජපන් මැන්ගා කලාවෙන්ලු. :nerd::nerd:

    ඔන්න මැන්ගා ආට් එකෙන් ඇඳපු කෙල්ලෙක්
    :P:P:P

    manga1.jpg
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මේක බටහිර අදිරාජය වාදීන්ගේ කුමන්ත්‍රණයක්.මේවා අපේ ලංකාවටත් තියෙනවා අපිත් ඕව ගණන් ගන් නෑ, ඔයාලත් ඒවා ගණන් ගන්ට එපා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක බටහිර අදිරාජය වාදීන්ගේ කුමන්ත්‍රණයක්.මේවා අපේ ලංකාවටත් තියෙනවා අපිත් ඕව ගණන් ගන් නෑ, ඔයාලත් ඒවා ගණන් ගන්ට එපා.

    :nerd:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    :lol::yes:moda yakku ban.rata ratawal gana maha lokuwata katha karanne plane ekak lagatawath gihilla nathi un.:lol:

    මම අහස් යාත්‍රා දැකල තියෙන්නේ හේනේ පැල් රකින කොට
    උබ අහස් යාත්‍රා වල ගොහින් තියනවා ද මොන කරුමයක්ද බන් පිට රට්ටුන්ට කබුරන්න
    කුරුම්බට්ටියක් වගේ එකක මිනිස්සු ගුලි වෙලා යන්නේ ඔඉට වඩා
    හොද නැද්ද හේනක් කොටගෙන මලක් ගහල අතල් එකේ ලංකාවට වෙලා හිටියනම්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිස්සු පුසා;13173274 said:
    අපි පදක්කම් කීයක් දින්නද :dull::dull:

    lankawa 16 or 17 times Olympic walata participate wela taama 2 medals witarai. China within this time only 67 medals.

    meke inna ewunta eerisiyaweda koheda cheeneta baninne.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    lankawa 16 or 17 times Olympic walata participate wela taama 2 medals witarai. China within this time only 67 medals.

    meke inna ewunta eerisiyaweda koheda cheeneta baninne.

    Lankawa inna population ekata oya madida bun :P:Pehema baluwoth ithin indiayawa thamai sport walata sauthuma country eka :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Lankawa inna population ekata oya madida bun :P:Pehema baluwoth ithin indiayawa thamai sport walata sauthuma country eka :P
    මෙහෙමයි මචන් ඔතන තියෙන්න ජනගහන අවුලක් නෙමෙයි.. ඔතන තියෙන්නෙ ජානමය කේස් එකක්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙහෙමයි මචන් ඔතන තියෙන්න ජනගහන අවුලක් නෙමෙයි.. ඔතන තියෙන්නෙ ජානමය කේස් එකක්.

    :D ඔව් ජානමය case එක අනිවාර්යෙන්ම තියෙනවා එක තම Jamaica වගේ අඩු population country එකකින් usain bolt වගේ උන් දිගට හරහට එන්නේ. Chinese උන්ට උන්ගේ ඇගේම sports තියෙනවා ඒත් Indian උන්ට උන්ගේ ඉන්න population එක හැටියට gold medals 10 වත් ගන්න ඕනේ:P .ඒ අතින් ලංකාව හොදයි:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :D ඔව් ජානමය case එක අනිවාර්යෙන්ම තියෙනවා එක තම Jamaica වගේ අඩු population country එකකින් usain bolt වගේ උන් දිගට හරහට එන්නේ. Chinese උන්ට උන්ගේ ඇගේම sports තියෙනවා ඒත් Indian උන්ට උන්ගේ ඉන්න population එක හැටියට gold medals 10 වත් ගන්න ඕනේ:P .ඒ අතින් ලංකාව හොදයි:P

    indiyawa kiyanne chaterma ratak sports patten gattama. Apita lankawa hodai kiyannat be, mokada eka medal ekak wat ne ne. hama olympic ekema aduma gane ekak wat gatta nam awulak ne. lankawatat wada godak adu population inna ratawal and podi ratawal medal gannawa godak.