ඇමරිකාවෙ බොරුවට නේ මේ දගලන්නේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මෙන්න ඉස්කෝල වලට තුවක්කුත් ගේන ඇමරිකාවේ එවුන් බොරුවට ලමයින්ට සලකන විදිහ

    මෙන්න ඉස්කෝලෙට බටන් පෝන් එකක් වත් ගෙනියන්න දෙන්නෙ නැති හෙලයොන්ගේ ලමයින්ට සලකන විදිහ

    සල්ලි තියනවනම් හොදම රට කුකුලෝ

    පොඩි එවුනුයි ගුරුවරුයි පාරට පැනලා වැදලා නවත්තගන්නේ අඩුම නවත්තගතත් අර බටු ඇට වගේ පොඩි එවුන් එහාට වෙන්නත් කලින් පාගනවා
     
    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    දුර යන බස් වෙලාවට දුවන්නේ. සමහර බස් යාපනේ, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල වගේ දුර බැහැර ඉදං එක හුස්මට පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පලට ගිහිං ආයේ කෙලින්ම යන්නේ ඊලග ටර්න් එක ලෝඩ් කරන්න. සමහර වෙලාවට බස් එක උදේ 6 ට ගමන පටන් අරගෙන දවල් 12 ට පිටකොටුවට එන්න ටයිම් දීලා, ආයේ දවල් 1 ට වගේ පිටකොටුවෙන් අදින්න ඕනි.

    ඉතින් අන්තිම තප්පරෙත් වැදගත්. ඒකත් හේතුවක් දුවගමන් බස් ලග යන අයව නොගන්න. අනික ඉතින් සීසන් නිසා බස් එකට එදාට අදායමක් එන්නෙත් නැහැනේ.

    සිසුසැරිය වගේ බස් තියෙන්නේ පාසල් ළමයිට. ඒවා තව වැඩි කරා නං හරි.
     
    මට තව ප්‍රශ්නයක් ඇයි බන් ලංකාව පොඩි දූපතක උපරිම කී.මී 400 තියන රටක මෙච්චර වේගෙන් කලබලෙන් යන්නේ ඔයිට වඩා වැඩියෙන් දුර යන අනිත් රටවල බස් එහෙම නැත්තේ.ඒ රටවල් වලත් එක්ස්පරස් වේ ම නෙමෙයි නේ රූරල් සයිඩ් එකෙත් යනවනේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සීසන් එකෙන් යනකොට අඩු ගානක් ළමයි ගෙව්වට ඉතුරු ගාන අධ්‍යාපන අමාත්‍යන්ශෙන් ගෙවනවා ඩිපෝවට
    ඒත් මෝඩ ඩ්‍රයිවර් ලයි කොන්දොයි හිතාගෙන ඉන්නෙ ඌට ගෙදරින් ගෙනාපු සල්ලි පාඩු වෙනව කියල සීසන් වලින් බස් එකේ ගියාම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    ඒක හෙන මජර සිස්ටම් එකක් නේ ඌ පස්සෙන් එන ප්‍රයිවට් එක පෙන්නුවද දන්නේ නෑ

    oke depathak thiyenawa. duragaman bus walata nagina un katta kagena nagine unta ikmanata yana oni nisa. eka aye maga kota kota giyama athule ina ayata aul.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට තව ප්‍රශ්නයක් ඇයි බන් ලංකාව පොඩි දූපතක උපරිම කී.මී 400 තියන රටක මෙච්චර වේගෙන් කලබලෙන් යන්නේ ඔයිට වඩා වැඩියෙන් දුර යන අනිත් රටවල බස් එහෙම නැත්තේ.ඒ රටවල් වලත් එක්ස්පරස් වේ ම නෙමෙයි නේ රූරල් සයිඩ් එකෙත් යනවනේ
    බස් විතරක් නෙවි, රොද උඩ යන හැම එකාම,,, හැම එකාම බිලියන ගනන් වල ව්‍යාපාර බන් කරන්න, එක ත්තපරෙයක් ස්ලොව් උනොත් බිලියන ගනන් වල පාඩු වෙන්නෙ

    සමහරි අම්මගෙ එකෙන් එලියට ඇවිල්ලාම තියෙන්නෙ රොද උඩින්, එක නිසා වෙගෙන් යන්න ඔන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,327
    113
    Mother Earth
    ඇමරිකාවෙ උන්ට පිස්සුනෙ බන්. බස් එකේ ඉස්සරහින් පොල්ලකුත් දික් වෙනවා. :lol: එහා පැත්තෙ යන උනුත් නවත්තන් ඉන්නවා (විහිළුවට කිව්වෙ.ඒ තමයි උන්ගෙ discipline).මේක දැකල මට මේ video එක මතක් වුණා බන්. පිස්සු හැදෙනවා. සුපිරි brake පාර.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න ඉස්කෝල වලට තුවක්කුත් ගේන ඇමරිකාවේ එවුන් බොරුවට ලමයින්ට සලකන විදිහ

    මෙන්න ඉස්කෝලෙට බටන් පෝන් එකක් වත් ගෙනියන්න දෙන්නෙ නැති හෙලයොන්ගේ ලමයින්ට සලකන විදිහ

    සල්ලි තියනවනම් හොදම රට කුකුලෝ

    පොඩි එවුනුයි ගුරුවරුයි පාරට පැනලා වැදලා නවත්තගන්නේ අඩුම නවත්තගතත් අර බටු ඇට වගේ පොඩි එවුන් එහාට වෙන්නත් කලින් පාගනවා

    lankawai usa compare krnna puluwnda bn
    lol
     
    • Like
    Reactions: rawatenna nam epa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනාත සිංහලු

    බස් විතරක් නෙවි, රොද උඩ යන හැම එකාම,,, හැම එකාම බිලියන ගනන් වල ව්‍යාපාර බන් කරන්න, එක ත්තපරෙයක් ස්ලොව් උනොත් බිලියන ගනන් වල පාඩු වෙන්නෙ

    සමහරි අම්මගෙ එකෙන් එලියට ඇවිල්ලාම තියෙන්නෙ රොද උඩින්, එක නිසා වෙගෙන් යන්න ඔන
    Ctb එවුන්ට මොන ව්‍යාපාර ද?
    උන් නිකං හිටියත් බදු ගෙවන ජනතාවට පිංසිද්ද වෙන්න පඩි ලැබෙනවා නේ?
    ------ Post added on Apr 28, 2023 at 4:07 PM
     
    • Haha
    Reactions: Dragon Kolla

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක හෙන මජර සිස්ටම් එකක් නේ ඌ පස්සෙන් එන ප්‍රයිවට් එක පෙන්නුවද දන්නේ නෑ
    Dura bus laga yana unwa ganne na. Bus eke yana unuth ka gahanawa ehema unoth
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනාත සිංහලු

    Ctb එවුන්ට මොන ව්‍යාපාර ද?
    උන් නිකං හිටියත් බදු ගෙවන ජනතාවට පිංසිද්ද වෙන්න පඩි ලැබෙනවා නේ?
    ------ Post added on Apr 28, 2023 at 4:07 PM
    ctb drivers la nikan innwa uba dakala tynwd
    ice gagaha nikn innwanm nikn inne 8 pass forces ewun witarai
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,757
    113
    ඕක ඔයවගේ දෙයක් නෙමේ. ඇත්තටම ඔය දුරගමන් සේවා බස් වලට පඩි ගෙවන්නේ ඒ ඒ ඩිපෝවට ලැබෙන සල්ලි වලින්. ඉතින් උන්ට ඔය පැතිවල ඉස්කෝලෙ ළමයින්ව අදාල නැහැ. ස්කෝලෙ ළමයින්ගෙන් සීසන් දීලා සල්ලි ගන්නවානම් ඒ ඩිපෝවට අදාල බස් එකක් දාන්න ඕනේ. අනික දුරගමන් සේවා වල උන් ඔය වේලාව වෙනකොට එපා වෙලා ඉන්නේ පැය ගානක් බස් එකේ ඉදන්. අනික උන්ට ටයිම් එකක් තියනවා කවර් කරන්න. එක හින්දා තමා ආණ්ඩුවේන් සල්ලි දීලා සිසුසැරිය බස් එකක් දාන්නේ.

    ඇමරිකාව ගැන කතා කරනවානම්. උන්ගේ naberhood හදලා තියෙන්නේ කාර්වලට. ඉස්කෝලෙට පයින්වත් බයිසිකලයකවත් යන්න බැහැ. ඉතින් බස් වෙනම දාලා තියනවා. ඒ වගේම බස් වලට වෙනම ගෙවනවා ස්කෝලෙ ගාස්තුත් එක්ක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් ඉස්සර නම් ලංකවේ ප්‍රයිවට්, CTB බස් කාරයෝ ඔහෙම සක්කිලි නෙවෙයි දැන් වගේ. මම හවස ගාල්ලේ සංගාරමේ කියල ඉංග්‍රීසි පන්තියක ගිය. හවස 4.30 බස් නැවතුමට යන්නේ මම. ඒ පාරේ යන බස් කාරයෝ දන්නවා ඒ වෙලාවට මම එනවා කියල අනිවාරෙන්. හදිසියෙන් හරි මම විනාඩි කීපයක් පරක්කු උනොත් ඒ බස් කාරයෝ නවත්තන් ඉන්නවා මම එනකම්. දැන් වගේ රේස් යන්නෙත් නැ.