මෙන්න ඉස්කෝල වලට තුවක්කුත් ගේන ඇමරිකාවේ එවුන් බොරුවට ලමයින්ට සලකන විදිහ
මෙන්න ඉස්කෝලෙට බටන් පෝන් එකක් වත් ගෙනියන්න දෙන්නෙ නැති හෙලයොන්ගේ ලමයින්ට සලකන විදිහ
සල්ලි තියනවනම් හොදම රට කුකුලෝ
පොඩි එවුනුයි ගුරුවරුයි පාරට පැනලා වැදලා නවත්තගන්නේ අඩුම නවත්තගතත් අර බටු ඇට වගේ පොඩි එවුන් එහාට වෙන්නත් කලින් පාගනවා

එහා පැත්තෙ යන උනුත් නවත්තන් ඉන්නවා (විහිළුවට කිව්වෙ.ඒ තමයි උන්ගෙ discipline).මේක දැකල මට මේ video එක මතක් වුණා බන්. පිස්සු හැදෙනවා. සුපිරි brake පාර.