ඇමරිකාවෙ බොරුවට නේ මේ දගලන්නේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ඉස්සරහින් පොල්ලක් දික් වෙන්නෙ මොකද? :eek:

    "The devices force children, who need to cross the road, to stand several feet in front of the bus itself before they can begin to cross the road. This ensures that the bus driver can see them as they cross, avoiding a common blind spot immediately in front of the bus, closest to the bumper."

    https://en.wikipedia.org/wiki/School_bus_crossing_arm
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මචන් ඉස්සර නම් ලංකවේ ප්‍රයිවට්, CTB බස් කාරයෝ ඔහෙම සක්කිලි නෙවෙයි දැන් වගේ. මම හවස ගාල්ලේ සංගාරමේ කියල ඉංග්‍රීසි පන්තියක ගිය. හවස 4.30 බස් නැවතුමට යන්නේ මම. ඒ පාරේ යන බස් කාරයෝ දන්නවා ඒ වෙලාවට මම එනවා කියල අනිවාරෙන්. හදිසියෙන් හරි මම විනාඩි කීපයක් පරක්කු උනොත් ඒ බස් කාරයෝ නවත්තන් ඉන්නවා මම එනකම්. දැන් වගේ රේස් යන්නෙත් නැ.
    සුවර්ද බස් මාමා උබෙ සුටි පුක බලන්න ඔන නිසා නවත්තන් හිටියෙ නැ කියලා! සන්ගාරාමෙ ගිය කොල්ලො යන්නෙ තද කොට කලිනම් ඇදන්, හාමුදුරුවොත් තද ගල් කාරෙයා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාව මාර පූජිත රටක් කියල වැලලනෙ පොන්න බයියො රැලක් ඉන්නව නේද මේකෙ.

    බලපන් ඇමරිකාවෙ බස් එකේ කැත නේද? අර පොල්ලක් වගේ එකකුත් එනව. ඒක දැකලා ළමයින්ගෙ මනස විකෘති වෙන්න ඉඩ තියනව නේද?

    අර ළමයි නගිනකල් පාරෙ නවත්තං ඉන්නෙ මොන පොන්න වැඩක්ද නේද? :lol:
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ප්ා උනාට ඇමරිකාවට නැහැනේ 2500 වසරක ප්‍රාවූඩ ඉතිහාසයක්.
    සුදු පාටට ඇදගෙන කරන්න තියෙන කැරි වැඩ ඔක්කොම කරලා පවුඩ ඉතිහාස හුත්තක් කියෝ කියෝ ඉන්න එක බන් ලන්කාවෙ උන් ගොඩක් කරන්නෙ. තව කරන කැරි වැඩ වහගන්න බුදු හාමුදුරුවොත් ගාවගන්නවා පැත්තකින් බණ පදත් විකුර්ති කරලා!
     
    • Like
    Reactions: hasithayad

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඕක ඔයවගේ දෙයක් නෙමේ. ඇත්තටම ඔය දුරගමන් සේවා බස් වලට පඩි ගෙවන්නේ ඒ ඒ ඩිපෝවට ලැබෙන සල්ලි වලින්. ඉතින් උන්ට ඔය පැතිවල ඉස්කෝලෙ ළමයින්ව අදාල නැහැ. ස්කෝලෙ ළමයින්ගෙන් සීසන් දීලා සල්ලි ගන්නවානම් ඒ ඩිපෝවට අදාල බස් එකක් දාන්න ඕනේ. අනික දුරගමන් සේවා වල උන් ඔය වේලාව වෙනකොට එපා වෙලා ඉන්නේ පැය ගානක් බස් එකේ ඉදන්. අනික උන්ට ටයිම් එකක් තියනවා කවර් කරන්න. එක හින්දා තමා ආණ්ඩුවේන් සල්ලි දීලා සිසුසැරිය බස් එකක් දාන්නේ.

    ඇමරිකාව ගැන කතා කරනවානම්. උන්ගේ naberhood හදලා තියෙන්නේ කාර්වලට. ඉස්කෝලෙට පයින්වත් බයිසිකලයකවත් යන්න බැහැ. ඉතින් බස් වෙනම දාලා තියනවා. ඒ වගේම බස් වලට වෙනම ගෙවනවා ස්කෝලෙ ගාස්තුත් එක්ක.
    කෝමෙන් කෝමහරි මේ ලමයිනේ අම්මලා තාත්තලා දොරෙන් එලියට යනවට ලී දාලා හරස් කරලා දෙපැත්තෙන් කොට්ට දාලා නිදි කරපු අපේ ලමයි එක එකාගෙන් අතපල්ලෙන් වැටෙන්න ඕනද ඔය ලමයින්ට කරදරයක් උනොත් ඉන්සූරන්ස් එකක් වත් නෑනේද සිසුසැරිය තියෙන්නේ ඩිපෝවක බස් කීපයයි ඒකෙන් දුශ්කර පලාතක කවර් වෙන්න උපරිම රූට් දෙකකට දායි.මේවට කතා කරන එක වරදක්ද? සිසුසැරියේ තත්වයෙන් ලමයි නෙමෙයි පොහොර ගබඩාවට පොහොර අදිත ඇහැකි

    අනික බයිසිකලෙන් පයින් එන්න බැරි කතාව පැහැදිලි නෑ ඕන කෙනෙක්ට තමාගේ ප්‍රවාහන මාද්‍යක් පුලුවන්,ස්කූල් බස් එකෙන් නම් එහෙමයි බයිසිකලය එහෙමයි.ස්කෝලේ දැනුවත් කරලා

    ඔය වගේ දෙයක් නෙමෙයි කියලා සදහන් කරේ තව කාලෙකටත් ලමයින්ට පාරට පැනලා බස් නවත්තගන්න එක හොදයි කියලද
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,887
    113
    kandy
    මචන් ඉස්සර නම් ලංකවේ ප්‍රයිවට්, CTB බස් කාරයෝ ඔහෙම සක්කිලි නෙවෙයි දැන් වගේ. මම හවස ගාල්ලේ සංගාරමේ කියල ඉංග්‍රීසි පන්තියක ගිය. හවස 4.30 බස් නැවතුමට යන්නේ මම. ඒ පාරේ යන බස් කාරයෝ දන්නවා ඒ වෙලාවට මම එනවා කියල අනිවාරෙන්. හදිසියෙන් හරි මම විනාඩි කීපයක් පරක්කු උනොත් ඒ බස් කාරයෝ නවත්තන් ඉන්නවා මම එනකම්. දැන් වගේ රේස් යන්නෙත් නැ.
    dan unta manussakam na ban
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    කෝමෙන් කෝමහරි මේ ලමයිනේ අම්මලා තාත්තලා දොරෙන් එලියට යනවට ලී දාලා හරස් කරලා දෙපැත්තෙන් කොට්ට දාලා නිදි කරපු අපේ ලමයි එක එකාගෙන් අතපල්ලෙන් වැටෙන්න ඕනද ඔය ලමයින්ට කරදරයක් උනොත් ඉන්සූරන්ස් එකක් වත් නෑනේද සිසුසැරිය තියෙන්නේ ඩිපෝවක බස් කීපයයි ඒකෙන් දුශ්කර පලාතක කවර් වෙන්න උපරිම රූට් දෙකකට දායි.මේවට කතා කරන එක වරදක්ද? සිසුසැරියේ තත්වයෙන් ලමයි නෙමෙයි පොහොර ගබඩාවට පොහොර අදිත ඇහැකි

    අනික බයිසිකලෙන් පයින් එන්න බැරි කතාව පැහැදිලි නෑ ඕන කෙනෙක්ට තමාගේ ප්‍රවාහන මාද්‍යක් පුලුවන්,ස්කූල් බස් එකෙන් නම් එහෙමයි බයිසිකලය එහෙමයි.ස්කෝලේ දැනුවත් කරලා

    ඔය වගේ දෙයක් නෙමෙයි කියලා සදහන් කරේ තව කාලෙකටත් ලමයින්ට පාරට පැනලා බස් නවත්තගන්න එක හොදයි කියලද
    උබ සිසුසැරිය බස් එකක් ගිහින් තියෙනවාද ජීවත් කාලේ ඇතුලත. සිසුසැරියත් ඔය බස් වගේම තමා ඉස්කෝලෙ ඉස්සරහටම ගෙනිහින් දානවා. එකම වෙනස පාරට එන්න ඕනේ. අනික හැම බස් එකක්ම පාරට දානවා නම් මගී ප්‍රවාහනයට අනිවාර්යයෙන්ම ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනි මගීන් ගාණට.

    ගොඩක් වෙලාවට දුෂ්කර පැතිවල සිසුසැරිය දුවන්නේ නැහැ. එහෙම දුවන්න උවමනාවකුත් නැහැ. හැබයි උදේ ඉස්කෝලෙ වෙලාවට අනිවා බස් එකක් දුවනවා. අපි ඉස්කෝලේ යන කාලේ සිසුසැරිය නැහැ. ඒත් අපේ ඉස්කෝලෙට රූට් දෙකක් බස් දාලා තිබ්බා. අන්තිම කාලේ ප්‍රයිවට් බස් එකකුත් දිව්වා සිසුසැරිය. ස්කුල් එකට විනාඩි පහළොවකට පස්සේ හාෆ් ටිකට්.

    ඕක ඔය පැත්තේ ඩිපෝවල ඉන්න උන්ගේ ප්‍රශ්නයක්. නැතුව රටේම ප්‍රශ්නයක් නෙමේ. ඒ පැති වල දේශපාලකයෝ දැන ගන්න ඕනේ ඔය ප්‍රශ්න විසදන්න.නැතුව රටෙන් කෑලි ඉල්ලන්නේ නැතුව.

    උබ ඇමරිකාව ගැන කතා කලාට උන් හදාගෙන තියන ලොකුම ප්‍රශ්නෙ ගැන දන්නේ නැහැ වගේ. එක කාර්වලට හදපු රටක්. ඉස්කෝලෙ තියන පැත්ත පලාතේ මිනිස්සු පදිංචි නැහැ. මිනිස්සු ඉන්න පැති වල ගෙවල් විතරයි. ඉතින් කඩේට යන්න උනත් උන් කිලෝමීටර් ගානක් යන්න ඕනේ වාහනේක. ඕක ගොඩක් රට වල් නැහැ. හොඳම ඩිසයින් එක ඇවිල්ලා කොමි බොලොක්. කඩේකට යන්න බිල්ඩිමේන් එලියට බහින්න ඕනේ නැහැ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇමරිකාවත් රටක්ද ඩෝ අපිට.. අපිට තියනෝ අවුරුදු 2500ක හෙල යක්ක රාවණ ඉතිහාසයක් හරිය. අපේ මුතුන් මිත්තො ගියේ කැටයo කපපු වැසිකිලි වලට සුද්දො කැලෑ අස්සෙ රින්ගද්දි. ටිකක් ඉවසල හිටපල්ල. රාවණා නැගිටල අවහම ඔක්කොම හරි. :cool:
     
    • Haha
    Reactions: hasithayad

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    උබ සිසුසැරිය බස් එකක් ගිහින් තියෙනවාද ජීවත් කාලේ ඇතුලත. සිසුසැරියත් ඔය බස් වගේම තමා ඉස්කෝලෙ ඉස්සරහටම ගෙනිහින් දානවා. එකම වෙනස පාරට එන්න ඕනේ. අනික හැම බස් එකක්ම පාරට දානවා නම් මගී ප්‍රවාහනයට අනිවාර්යයෙන්ම ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනි මගීන් ගාණට.

    ගොඩක් වෙලාවට දුෂ්කර පැතිවල සිසුසැරිය දුවන්නේ නැහැ. එහෙම දුවන්න උවමනාවකුත් නැහැ. හැබයි උදේ ඉස්කෝලෙ වෙලාවට අනිවා බස් එකක් දුවනවා. අපි ඉස්කෝලේ යන කාලේ සිසුසැරිය නැහැ. ඒත් අපේ ඉස්කෝලෙට රූට් දෙකක් බස් දාලා තිබ්බා. අන්තිම කාලේ ප්‍රයිවට් බස් එකකුත් දිව්වා සිසුසැරිය. ස්කුල් එකට විනාඩි පහළොවකට පස්සේ හාෆ් ටිකට්.

    ඕක ඔය පැත්තේ ඩිපෝවල ඉන්න උන්ගේ ප්‍රශ්නයක්. නැතුව රටේම ප්‍රශ්නයක් නෙමේ. ඒ පැති වල දේශපාලකයෝ දැන ගන්න ඕනේ ඔය ප්‍රශ්න විසදන්න.නැතුව රටෙන් කෑලි ඉල්ලන්නේ නැතුව.

    උබ ඇමරිකාව ගැන කතා කලාට උන් හදාගෙන තියන ලොකුම ප්‍රශ්නෙ ගැන දන්නේ නැහැ වගේ. එක කාර්වලට හදපු රටක්. ඉස්කෝලෙ තියන පැත්ත පලාතේ මිනිස්සු පදිංචි නැහැ. මිනිස්සු ඉන්න පැති වල ගෙවල් විතරයි. ඉතින් කඩේට යන්න උනත් උන් කිලෝමීටර් ගානක් යන්න ඕනේ වාහනේක. ඕක ගොඩක් රට වල් නැහැ. හොඳම ඩිසයින් එක ඇවිල්ලා කොමි බොලොක්. කඩේකට යන්න බිල්ඩිමේන් එලියට බහින්න ඕනේ නැහැ
    ?
     
    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    උබ සිසුසැරිය බස් එකක් ගිහින් තියෙනවාද ජීවත් කාලේ ඇතුලත. සිසුසැරියත් ඔය බස් වගේම තමා ඉස්කෝලෙ ඉස්සරහටම ගෙනිහින් දානවා. එකම වෙනස පාරට එන්න ඕනේ. අනික හැම බස් එකක්ම පාරට දානවා නම් මගී ප්‍රවාහනයට අනිවාර්යයෙන්ම ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනි මගීන් ගාණට.

    ගොඩක් වෙලාවට දුෂ්කර පැතිවල සිසුසැරිය දුවන්නේ නැහැ. එහෙම දුවන්න උවමනාවකුත් නැහැ. හැබයි උදේ ඉස්කෝලෙ වෙලාවට අනිවා බස් එකක් දුවනවා. අපි ඉස්කෝලේ යන කාලේ සිසුසැරිය නැහැ. ඒත් අපේ ඉස්කෝලෙට රූට් දෙකක් බස් දාලා තිබ්බා. අන්තිම කාලේ ප්‍රයිවට් බස් එකකුත් දිව්වා සිසුසැරිය. ස්කුල් එකට විනාඩි පහළොවකට පස්සේ හාෆ් ටිකට්.

    ඕක ඔය පැත්තේ ඩිපෝවල ඉන්න උන්ගේ ප්‍රශ්නයක්. නැතුව රටේම ප්‍රශ්නයක් නෙමේ. ඒ පැති වල දේශපාලකයෝ දැන ගන්න ඕනේ ඔය ප්‍රශ්න විසදන්න.නැතුව රටෙන් කෑලි ඉල්ලන්නේ නැතුව.

    උබ ඇමරිකාව ගැන කතා කලාට උන් හදාගෙන තියන ලොකුම ප්‍රශ්නෙ ගැන දන්නේ නැහැ වගේ. එක කාර්වලට හදපු රටක්. ඉස්කෝලෙ තියන පැත්ත පලාතේ මිනිස්සු පදිංචි නැහැ. මිනිස්සු ඉන්න පැති වල ගෙවල් විතරයි. ඉතින් කඩේට යන්න උනත් උන් කිලෝමීටර් ගානක් යන්න ඕනේ වාහනේක. ඕක ගොඩක් රට වල් නැහැ. හොඳම ඩිසයින් එක ඇවිල්ලා කොමි බොලොක්. කඩේකට යන්න බිල්ඩිමේන් එලියට බහින්න ඕනේ නැහැ.
    How can we go forward as a country when these types of idiots exist? Yanne koheda Malle Pol