කෝමෙන් කෝමහරි මේ ලමයිනේ අම්මලා තාත්තලා දොරෙන් එලියට යනවට ලී දාලා හරස් කරලා දෙපැත්තෙන් කොට්ට දාලා නිදි කරපු අපේ ලමයි එක එකාගෙන් අතපල්ලෙන් වැටෙන්න ඕනද ඔය ලමයින්ට කරදරයක් උනොත් ඉන්සූරන්ස් එකක් වත් නෑනේද සිසුසැරිය තියෙන්නේ ඩිපෝවක බස් කීපයයි ඒකෙන් දුශ්කර පලාතක කවර් වෙන්න උපරිම රූට් දෙකකට දායි.මේවට කතා කරන එක වරදක්ද? සිසුසැරියේ තත්වයෙන් ලමයි නෙමෙයි පොහොර ගබඩාවට පොහොර අදිත ඇහැකි
අනික බයිසිකලෙන් පයින් එන්න බැරි කතාව පැහැදිලි නෑ ඕන කෙනෙක්ට තමාගේ ප්රවාහන මාද්යක් පුලුවන්,ස්කූල් බස් එකෙන් නම් එහෙමයි බයිසිකලය එහෙමයි.ස්කෝලේ දැනුවත් කරලා
ඔය වගේ දෙයක් නෙමෙයි කියලා සදහන් කරේ තව කාලෙකටත් ලමයින්ට පාරට පැනලා බස් නවත්තගන්න එක හොදයි කියලද
උබ සිසුසැරිය බස් එකක් ගිහින් තියෙනවාද ජීවත් කාලේ ඇතුලත. සිසුසැරියත් ඔය බස් වගේම තමා ඉස්කෝලෙ ඉස්සරහටම ගෙනිහින් දානවා. එකම වෙනස පාරට එන්න ඕනේ. අනික හැම බස් එකක්ම පාරට දානවා නම් මගී ප්රවාහනයට අනිවාර්යයෙන්ම ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනි මගීන් ගාණට.
ගොඩක් වෙලාවට දුෂ්කර පැතිවල සිසුසැරිය දුවන්නේ නැහැ. එහෙම දුවන්න උවමනාවකුත් නැහැ. හැබයි උදේ ඉස්කෝලෙ වෙලාවට අනිවා බස් එකක් දුවනවා. අපි ඉස්කෝලේ යන කාලේ සිසුසැරිය නැහැ. ඒත් අපේ ඉස්කෝලෙට රූට් දෙකක් බස් දාලා තිබ්බා. අන්තිම කාලේ ප්රයිවට් බස් එකකුත් දිව්වා සිසුසැරිය. ස්කුල් එකට විනාඩි පහළොවකට පස්සේ හාෆ් ටිකට්.
ඕක ඔය පැත්තේ ඩිපෝවල ඉන්න උන්ගේ ප්රශ්නයක්. නැතුව රටේම ප්රශ්නයක් නෙමේ. ඒ පැති වල දේශපාලකයෝ දැන ගන්න ඕනේ ඔය ප්රශ්න විසදන්න.නැතුව රටෙන් කෑලි ඉල්ලන්නේ නැතුව.
උබ ඇමරිකාව ගැන කතා කලාට උන් හදාගෙන තියන ලොකුම ප්රශ්නෙ ගැන දන්නේ නැහැ වගේ. එක කාර්වලට හදපු රටක්. ඉස්කෝලෙ තියන පැත්ත පලාතේ මිනිස්සු පදිංචි නැහැ. මිනිස්සු ඉන්න පැති වල ගෙවල් විතරයි. ඉතින් කඩේට යන්න උනත් උන් කිලෝමීටර් ගානක් යන්න ඕනේ වාහනේක. ඕක ගොඩක් රට වල් නැහැ. හොඳම ඩිසයින් එක ඇවිල්ලා කොමි බොලොක්. කඩේකට යන්න බිල්ඩිමේන් එලියට බහින්න ඕනේ නැහැ.