ඇමරිකාවේ ජන්ද ප්‍රතිපල ප්‍රමාද ඇයි?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1604482536676.jpg
     
    • Haha
    Reactions: EnIgma001

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Dala thiyena votes okkoma count karankan projection karanna epa kiyala Biden kiwa.
    Trump kiyanne me votes polling station close kalahama apu Chanda kiyala.
    Ela Nisa Republican party eka supreme Court yanawa.
    Supreme Court eke lagadi assign karaapu Ammy Barret ekka Republican decision ekata chance wedi Republican 6-3 thiyenne supreme Court
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගණන් කරන්න පරක්කු වෙන්නේ කෝවිඩ් නිසා මේ පාර තැපැල් ජන්ද වැඩියෙන් භාවිතා වීම.

    2000 දී ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ) දිනපු වෙලේ අන්තිම ප්‍රථිපලය නිකුත් කරන්න මාසයක් ගියා. අධිකරණ තීන්දුවකින් ඒක තීරණය කරේ.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙ වගේ එහෙ ටම්පච්චි කොම්පුටර් ජිල්මාට් එකක් දානවා ඇති.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දැන් අපිට American election එකත් සැහෙන වැදගත්..
    🤭🤭🤭

    කරන්න දේකුත් නෑනෙ මචන්
    Recording උණුහුම ඉවරයි
    අනික උන්ගේ Election එක ආතල් කෝටියයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කම්පියුටර් ජිල්මාර්ට් ලු..ට්‍රම්ප් කිව්වෙ😆😆

    FB_IMG_1604475891506_copy_795x750.jpg