ඇමරිකාවේ තවත් සමුහ ඝාතනයක්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඇමරිකාවේ තවත් සමුහ ඝාතනයක්

    Sandy Hook Elementary School කියන පොඩි එවුන්ගේ ඉස්කෝලෙට කඩන්පාත් වෙච්ච
    Adam Lanza කියන අවු.20 ක් වයස කොලුගැටයා එක දිගට වෙඩි තියලා පොඩි ළමයි 20 කුත් වැඩිහිටියෝ 6 දෙනෙකුත් මරලා..

    ආරංචියේ හැටියට මු උගේ අම්මවත් මරල අම්මගේ තුවක්කු අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ..

    පවු බන්.. කාගේ උනත් ළමයිනේ..අහිංසක මල්වගේ පොඩි එවුන්..:(:(:(

    boy-shooting-comforted-sandy.n.jpg

    2012-12-14T191019Z_986712489_TM3E8CE12A001_RTRMADP_3_USA-SHOOTING-CONNECTICUT.JPG

    20121214__ctshoot~p1.jpg

    Connecticut-massacre-2.jpg

    වැඩි විස්තර

    http://news.yahoo.com/photos/elementary-school-shooting-in-ct-slideshow/
    http://news.yahoo.com/routine-morning-then-shots-unthinkable-terror-034139544.html
    http://news.yahoo.com/blogs/ticket/...wn-shooting-3-15-p-m-195212145--politics.html
     
    Last edited:

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මෙයාගේ අම්ම ගොඩක් තුවක්කු වලට අස කරපු කෙනෙක්. ඒ වගේම මෙයාව ගොඩක් තල්ලු කරලල තියනව ඉගන ගන්න කියල. මෙයා අම්මව මරල අම්මගේ තුවක්කු අරන් ගහින් තමයි වැඩේ කරලා තියෙන්නේ
    2008 ඩි මෙයාගේ දෙමවුපියෝ දික්කසදවෙලා තියනව.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පාසල් වල වෙඩි තැබීමේ සංකල්පය ලොව බිහිවූ විශිෂ්ඨතම නවකතාකරුවෙකු වන Stephen King විසින් කෙටිකතාවකින් හඳුන්වාදෙන ලදී. (ඔබ හැම දෙනාම දන්නා IMDB Top 250 Movies හි ඉහළින්ම වැජඹෙන The Shawshank Redemption රචනා කළේ ඔහුය)

    ඉන්පසු ලොව පළමු පාසල් වෙඩි තැබීම වාර්තා වූ අතර අපරාධකරුවාගේ ලොකරයේ තිබී අදාළ පොත සොයා ගන්නා ලදී.

    කෙට් කලකින් දෙවන සිදුවීමද වාර්තා වූ අතර එයටද පොතේ සම්බන්ධයක් තිබූ බව දැනගත්
    Stephen King එහි සියළු පිටපත් වෙළඳපලින් ඉවත් කිරීමට කටයුතු කළේය. (අන්තර්ජාලයේ තවමත් පවතී)

    ඇමරිකන් කාරයෝ යනු අමුතුම මානසික රෝගීන් වර්ගයකි. ආයුධ තබාගැනීම පරම අයිතියක් සේ සළකති. අහිංසකයන් කොතරම් මිය ගියත් මේ "පරම අයිතිය" අත්හැරීමට ඔවුන් අකමැතිය.:(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක ධනවාදයේ අතුරුඵලයක්.ධනවාදයේ සුලු පිරිසක් මුදල් පසු පස හඹායෑම පීඩනයට පත්වෙන වහලුන්සේ සිටින පහල ස්ථර වල මිනිසුන්ට දරාගන්න බෑ.ඔවුන් දරුනු මානසික ආතතියක සහ පීඩනයට ලක්වීමෙන් මේ වගේ රුදුරු ඝාතකයන් බවට පත්වෙනවා.මෙවැනි යුග 21 වැනිදගෙන් පස්සේ නෑ.පිටසක්වල ජීවීන් බ්‍රේන් වේව්ස් හරහා මේ වගේ පුද්ගලයන් රාශියක් මැඩගෙන සිටිනවා.නමුත් ඔවුන් සමහර විටෙක එය ඔවුන්ගේ පාලනයෙන් මුදාහරිනවා.මානවයන්ගේ නායකයන්ගේ අවසාන සතියේ පලමු දිනම මේ වගේ දෙයක් වුනේ ඒක නිසයි.