ඇමරිකාවේ නිව් යෝර්ක්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඇමරිකාවේ නිව් යෝර්ක්

    උබලා මොනවද ඇමරිකාවේ නිව් යෝර්ක් සහ ඒ අවට ගැන දැන ගන්න ආස වීඩියෝ එකක් විදියට ...? අදහසක් දිගෙන් යමල්ලා මචන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    උබලා මොනවද ඇමරිකාවේ නිව් යෝර්ක් සහ ඒ අවට ගැන දැන ගන්න ආස වීඩියෝ එකක් විදියට ...? අදහසක් දිගෙන් යමල්ලා මචන්

    Adu wiyadamakin yanne kohomada kiyala
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිව් යෝර්ක්වල පොඩි IT කම්පැනි එකක් පටන් ගන්නවා නම් දළ වශයෙන් වියදම් කොහොමද? එහෙම පටන් අරන් දැනට සාර්ථකව කරන් යන ලංකාවෙ අයගෙ විස්තර වගේ දේවල්? :rolleyes: