ඇමරිකාවේ පැත්තේ ඉඳලා එන කවුද ඉන්නේ

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එකක් බැලුවා මචං. හැබැයි හොඳ ඔෆර් එකක් සෙට් උනොත් black friday ඒකට මම ඕන එකක් කියලා දානවා.
    මොකක්ද සර්විස් එක. මාත් හොයනවා එකක්
     
    • Like
    Reactions: AWeranga

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    එහෙම අයිඩියා නෑ කොල්ලා, මොකක්ද උඹ රෙකමන්ඩ් කරන්නෙ ගන්න. මම හැමවෙලේම චාර්ජ් ගහලා තියෙන එකෙක් සාමාන්‍යයෙන්. කොයි කාලෙදි ගත්තේ කීයක් උනාද. ලංකාවෙන්ද ගත්තේ
    giya mase bn gtte. 388 une.

    lapa nm awlk na.hama welema charge wnna nm ghala thiynna epa.

    poddak search karapnko
    dell xps eke charge weddi heat wena eka unge common fault ekaklu :D

    e ara nm wena awlk na.

    ow ow ashik lanthen gtte.

    ai uba inne koheda?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    giya mase bn gtte. 388 une.

    lapa nm awlk na.hama welema charge wnna nm ghala thiynna epa.

    poddak search karapnko
    dell xps eke charge weddi heat wena eka unge common fault ekaklu :D

    e ara nm wena awlk na.

    ow ow ashik lanthen gtte.

    ai uba inne koheda?
    එහෙ තමා මාත් ඉන්නෙ, ඒකනෙ මේ ඇමරිකානුවෙක් හොයන්නෙ, හැමිනේශන් ගනන්නෙ, උබේ එක i7ද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලැපක් ගන්නා ආසාවක් ආවා touch ස්ක්‍රීන්ත් තියෙන. Dell XPS එකක් ගන්න ආසයි. Black Friday එකට offers සෙට් වෙයිද. එන කෙනෙක් අතේ ගෙන්න ගන්න තියෙනවා නම් ලොකු දෙයක්. 🥺
    Best Buy newegg target ඔය තුනේ ඔෆර්ස් එනවා
     
    • Like
    Reactions: kevin_levin

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක ගනින් පට්ට පාර!

    https://elakiri.com/threads/මේ-dell-laptop-එක-හොදයිද-සිංහලු.2014636/page-4

    Lenovo ThinkPad P14s Gen 2 එකක් ගත්තා සිංහලු. රු. 295,000/= ක් වුනා. Thakral One එකෙන් ගත්තෙ. :rolleyes:

    Latest Intel 11th Gen. Core i5-1135G7 (2.4GHz, 8MB Cache, 4 Cores, 8 Threads) Processor, Intel SoC (System on Chip) platform, 8GB 3200MHz DDR4 Memory soldered to system board (1 FREE DIMM Slot is available), 512GB M.2 2280 PCIe NVMe Solid State Drive, NVIDIA Quadro T500 4GB GDDR6 Dedicated Graphics Card, 14.0in (355mm) Full HD 1920 x 1080 anti- glare LED backlight Non Touch Display, No Optical Drive, 10/100/1000Mbps (Gigabit) Intel Ethernet Connection I219-V, Intel Wi-Fi 6 AX201, Wi-Fi 2x2 802.11ax + Bluetooth 5.2, Finger Print Reader, HD720p Camera with Mic, LED Backlit keyboard, Two USB 3.2 Gen 1 Ports (one Always On) Ports, Two Thunderbolt 4 / USB4 40Gbps / USB-C 3.2 Gen 2 (support data transfer, Power Delivery 3.0 and DisplayPort 1.4) Ports, One HDMI Port, One Ethernet (RJ-45) Port, Side Docking Connector, Integrated Li-Polymer 50Wh battery, supports Rapid Charge (charge up to 80% in 1hr) with 65W AC adapter + UK Power Cord, Lenovo HDMI to VGA Adaptor, Genuine Windows 10 Professional 64bit Operating system, 3 Years warranty for system / 1 year warranty only for battery

    qpJOYBM.jpg
     
    HmNRazor

    Well-known member
  • මේක ගනින් පට්ට පාර!

    මොකක් උඩද බන් ලැප තියලා තියෙන්නෙ? cooling pad එකක්ද? (වයර් හැමිනිලා තියනවා පේන නිසා ඇහුවේ 🤭 )
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක් උඩද බන් ලැප තියලා තියෙන්නෙ? cooling pad එකක්ද? (වයර් හැමිනිලා තියනවා පේන නිසා ඇහුවේ 🤭 )

    ඒ මචන් මම පාවිච්චි කරන Dell ලැප්ටොප් එක. ThinkPad එක ගත්තෙ මගෙ බිස්නස් එකට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොන්නයෝ ඇමසන් එකෙන් ඕඩර් කරපන්. කප්රුක හරහා ගෙන්න ගනින්. අතේ ගෙනල්ල මොකෝ අතේ ගහන්නද ලැප තියාගෙන.

    පොන්ස් ඇමරිකන් බඩුගන්න එපා . අධිරාජ්‍යවාදී භාණ්ඩ වර්ජනය කරන්න පුරුදු වෙයන් ගොන් කැරියා.
    ඇයි බන් ඕම? උබට ඔය වචන ටික නොදා ඕක කියන්න තිබ්බා බන් ලස්සනට.
     
    • Haha
    Reactions: saja

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බන් ඕම? උබට ඔය වචන ටික නොදා ඕක කියන්න තිබ්බා බන් ලස්සනට.
    එහෙම කියන්න තරම් මොළේ වැඩිලා නැතුව ඇති . ඌ උපන්දා ඉදලා ඌට ඇහිච්ච හොදම වචන තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ.හැමෝම කතාකරන්නේ තම තම නැණ පමණින්නේ. උගේ නැණ පමණ තමයි ඔය. හොදම දේ ඉග්නෝ කරන එක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් බන් ඕක ඇමරිකාවෙන් ගේන්නේ ඇයි? එහෙ තියෙන්නෙත් Chinese ඒවානේ. කව්රු හරි Malaysia හරි Singa යන එකෙකුට කියපන් ගෙනත් දෙන්න කියලා.