Station Master Aptitude Test Papers

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    papers නම් නෑ බොක්ක, ඒත් ඕවලට සාමාන්‍යෙන් එන්නෙ abstract/verbal/non verbal/logical reasoning + number/letter series නේද? පේපර් හොයාගන්න බැරිවුණොත් ඕවා youtube කරලා බලන්න කියහන් ගොඩ දාගන්න පුලුවන් වෙයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    නොවැම්බර් 21 පැවැත්වීමට නියමිත දුම්රිය ස්ථානාධිපති විභාගය සදහා දමින්ද සර් මෙහෙයවන අවසන් online සම්මන්ත්‍රණ සදහා සම්බන්ධ වීමට පහත සදහන් ටෙලිග්‍රැම් ගෘප් එක සමග සම්බන්ධ වන්න

    https://t.me/joinchat/oV78ktNJxvExYmI1

    IQ Seminar amila sir

    paper

    video-do not distribute as paid , distribute always free
    https://wetransfer.com/downloads/6b74b53f1e61b562e7b85d00994dab3320211114115253/781043
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    yanawa da ?

    photo-2021-11-17-01-16-11.jpg

    මට පොඩ්ඩක් මතක් කරන්න හෙට දාන්නම් ටිකක්,
     
    • Love
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    IQ ekata password ekak one @CorD SaC

    BUMP

    Relation ta job set wewaaaa

    papers නම් නෑ බොක්ක, ඒත් ඕවලට සාමාන්‍යෙන් එන්නෙ abstract/verbal/non verbal/logical reasoning + number/letter series නේද? පේපර් හොයාගන්න බැරිවුණොත් ඕවා youtube කරලා බලන්න කියහන් ගොඩ දාගන්න පුලුවන් වෙයි.

    නොවැම්බර් 21 පැවැත්වීමට නියමිත දුම්රිය ස්ථානාධිපති විභාගය සදහා දමින්ද සර් මෙහෙයවන අවසන් online සම්මන්ත්‍රණ සදහා සම්බන්ධ වීමට පහත සදහන් ටෙලිග්‍රැම් ගෘප් එක සමග සම්බන්ධ වන්න

    https://t.me/joinchat/oV78ktNJxvExYmI1

    IQ Seminar amila sir

    paper

    video-do not distribute as paid , distribute always free
    https://wetransfer.com/downloads/6b74b53f1e61b562e7b85d00994dab3320211114115253/781043

    මට පොඩ්ඩක් මතක් කරන්න හෙට දාන්නම් ටිකක්,

    yanawa da ?

    photo-2021-11-17-01-16-11.jpg

    adoo mchn dapanko 21 exam

    Application call karala iwaraida?

    Thanks a lot Bro!!!

    IQ ekata password ekak one @CorD SaC
    Thanks a lot hamotama deepu sup ekata.... :):love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    mona reddak da ,boruwata paper ekak damme :angry:
    මම ඕවා ඕපන් කර කර දැම්මෙ නෑ බන්, උගෙන් ඉල්ලලා දුන්නා විතරයි මම. හැම එකම ලොක්ද?