ඇමරිකාවේ බලුකන්

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඇමරිකාවේ බලුකන්

    repost නම් sorry හොදේ.
    Longest-Dog-Ears-400x400.jpg



    ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වෙසෙන බ්ලඩ්හවුන්ඩ් වර්ගයට අයත් මේ සුනඛයාගේ දකුණු කන අඟල් 13.75 ක්ද, වම් කන අඟල් 13.5 ක්ද වෙනවා. “ටිගර්” නම් මේ සුනඛයාගේ හිමිකරු වන්නේ ක්‍රිස්ටිනා සහ බ්‍රයන් ෆ්ලෙස්නර් යුවලයි. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කී ජෙෆ්‍රිස් නම් සුනඛයාගේ කන් අඟල් 11.5 ක් දිගට පැවතිනි. එම සුනඛයාගේ සීයා වන සුනඛයාද දිගු කන් සඳහා වූ වාර්තාවට හිමිකම් කී අතර උගේ මරණයෙන් පසු ජෙෆ්‍රිස්ට එම කිරුල හිමිවූ නමුත් දැන් ඒ වාර්තාව හිමිවන්නේ ඉහත දැක්වූ ටිගර්ටයි.

    :yes::yes:

    ගත්තෙ 'චතූගෙ කතා" එකෙන්