අපෙ මිනිස්සු මහා වෙහෙර විහාර හැදුවෙ පින් බලාගෙන.පඩිය ගන්නෙ නැතුව පලාගිය මිනිස්සු ගැනත් ලියවිලා තියෙනවා.දැන් ඔයාගේ ප්‍රකාශේ පරස් පර තාවක් තියෙනවා
ඔයා කියන හැටියට ලාංකිකයන් තාක්ෂණය අතින් ඉහළම තැනක ඉදලා තියෙනවා
ඒකේ අදහස පරිණත බුද්ධි මට්ටකම් තිබෙනවා යන්නයි ඉතින් එහෙම අය ජාතිවාදය, අන්තවාදය නැමති
අර්ථ රහිත සංකල්ප ඔළුවට ගනීවිද කියලා සැකයක් මතුවෙනවා. ලංකාව විතරක් නෙවෙයි
ඇමරිකාව වුනත් එංගලන්තය විසින් ආක්‍රමණය කරා, නමුත් අද ඇමරිකාව තමයි ලෝකයේ දියුණූම රට
ඉතින් අර්ථ රහිත දයාද බරාගන්න නම් මිනිස්සු මෝඩ වෙන්න ඕනේ.
දැන් ඔයාගේ ප්‍රකාශයේ උඩ කොටසේ කියන්ණේ ම්නිස්සු බුද්ධි මත් අය කියලා ඊළගට
ව්‍යංගයෙන් කියනවා මෝඩයි කියලා. නමුත් යථාර්තය නම් ආකල්ප වලින් තමයි මිනිසුන්ව
වෙනස් කරන්නේ ඒකට වෙන කෙනෙකුගේ අභාෂයක් ලැබෙන්න පුලුවන් නමුත් මිනිසා කියන්නේ බුද්ධිමත්
අය ඒක වෙනස් කරගැනීමේ ශක්තිය ඔවුන්ට තියෙනවා. මේ ලෝකයේ ආක්‍රමණයට බදුන් වූ රටක් නැති
තරම් ඒක නිසා අදුරට සාපකරනවට වඩා එක පහනක් වත් දල්වන්න.
මහියන්ගනේ සොරබොර වැව හැදුවෙ මාලිගාවට බුලත් ගෙනියන මිනිහා....යන එන ගමන් ගල් ගෙනියලා හැදුවෙ.
ඒ තමයි අපෙ මිනිසුන්ගෙ කැපවීම
මේකද මම ව්‍යංගයෙන් කිව්වාය කියන මෝඩකම?
මේකට මෝඩකම කියනව නම් .....පිනට කැමැත්ත කියන්නෙ මෝඩකමද?
ව්‍යංගයෙන් නෙවෙයි මම කෙලින්ම කිව්වෙ ඒ අහිංසක මිනිස්සු වෙහෙරක් ගොඩ නගන්න වැඩකරලා ඒකට පඩියක් ගත්තොත් ඒ කලේ පිනක් කියලා කියන්න බැරි වෙන නිසා.
ඒ වගේ කෙනෙක් පඩි නොගෙන මග ඇරියම රජතුමා සේවකයො ලවා හොයාගෙන තමා පඩිය බලෙන් දුන්නෙ....
මේක ලංකාදීපෙ තිබුනෙ.a time age
මාලිගාවෙ බුලත් ජොබ් එකට යන ගමන්....
පොඩී වතුර පාරක් හරස් කරලා ගලින් ගල තියලා කාලෙකින් ඒක මහ වැවක් උනා ම මේ බුලතා රජ්ජුරුවන්ට කිව්වලු එයාගේ වැව ගැන.රජතුමා මේ වැව බලන්න ඇවිත් කිව්වලු තෝ හරබර වැවක්නෙ කරලා තියෙන්නෙ කියලා.
හර බර කියන එක පස්සෙ කාලෙක සොරබොර උනා.(sinhala pela poth7)
ඉතින් මේ බුලතා කලේ මෝඩ කමක්ද?
මේව මෝඩ වැඩ වගේ පෙනෙන දූපත් මානසිකත්වය තමයි අපි මුලින්ම නැති කරගන්න ඕන...
ලංකාවෙහිටිය හැම කෙනාම උගත්තු,ඇමරිකාවෙ ඔක්කොම මෝඩයෝ කියන්න බෑනෙ.
සුද්දගේන් ලැබුන නිලය රැක ගන්න ගමේ ලස්සන කෙල්ලො ''නවාතැන් හිර'' කියලා සුද්දගේ විසිට් දවසට විතරක් බිලි දුන්න පට්ට මෝඩ ආරච්චිලා වගේ ලෝක සිතියමේ ඇමරිකාව තියෙන තැන වත් නොදන්න ඇමරිකානුවොත් ඉන්නවා.





