ඇමරිකාවේ මෝඩයන්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් ඔයාගේ ප්‍රකාශේ පරස් පර තාවක් තියෙනවා
    ඔයා කියන හැටියට ලාංකිකයන් තාක්ෂණය අතින් ඉහළම තැනක ඉදලා තියෙනවා
    ඒකේ අදහස පරිණත බුද්ධි මට්ටකම් තිබෙනවා යන්නයි ඉතින් එහෙම අය ජාතිවාදය, අන්තවාදය නැමති
    අර්ථ රහිත සංකල්ප ඔළුවට ගනීවිද කියලා සැකයක් මතුවෙනවා. ලංකාව විතරක් නෙවෙයි
    ඇමරිකාව වුනත් එංගලන්තය විසින් ආක්‍රමණය කරා, නමුත් අද ඇමරිකාව තමයි ලෝකයේ දියුණූම රට
    ඉතින් අර්ථ රහිත දයාද බරාගන්න නම් මිනිස්සු මෝඩ වෙන්න ඕනේ.
    දැන් ඔයාගේ ප්‍රකාශයේ උඩ කොටසේ කියන්ණේ ම්නිස්සු බුද්ධි මත් අය කියලා ඊළගට
    ව්‍යංගයෙන් කියනවා මෝඩයි කියලා. නමුත් යථාර්තය නම් ආකල්ප වලින් තමයි මිනිසුන්ව
    වෙනස් කරන්නේ ඒකට වෙන කෙනෙකුගේ අභාෂයක් ලැබෙන්න පුලුවන් නමුත් මිනිසා කියන්නේ බුද්ධිමත්
    අය ඒක වෙනස් කරගැනීමේ ශක්තිය ඔවුන්ට තියෙනවා. මේ ලෝකයේ ආක්‍රමණයට බදුන් වූ රටක් නැති
    තරම් ඒක නිසා අදුරට සාපකරනවට වඩා එක පහනක් වත් දල්වන්න.
    අපෙ මිනිස්සු මහා වෙහෙර විහාර හැදුවෙ පින් බලාගෙන.පඩිය ගන්නෙ නැතුව පලාගිය මිනිස්සු ගැනත් ලියවිලා තියෙනවා.
    මහියන්ගනේ සොරබොර වැව හැදුවෙ මාලිගාවට බුලත් ගෙනියන මිනිහා....යන එන ගමන් ගල් ගෙනියලා හැදුවෙ.
    ඒ තමයි අපෙ මිනිසුන්ගෙ කැපවීම

    මේකද මම ව්‍යංගයෙන් කිව්වාය කියන මෝඩකම?
    මේකට මෝඩකම කියනව නම් .....පිනට කැමැත්ත කියන්නෙ මෝඩකමද?
    ව්‍යංගයෙන් නෙවෙයි මම කෙලින්ම කිව්වෙ ඒ අහිංසක මිනිස්සු වෙහෙරක් ගොඩ නගන්න වැඩකරලා ඒකට පඩියක් ගත්තොත් ඒ කලේ පිනක් කියලා කියන්න බැරි වෙන නිසා.
    ඒ වගේ කෙනෙක් පඩි නොගෙන මග ඇරියම රජතුමා සේවකයො ලවා හොයාගෙන තමා පඩිය බලෙන් දුන්නෙ....
    මේක ලංකාදීපෙ තිබුනෙ.a time age

    මාලිගාවෙ බුලත් ජොබ් එකට යන ගමන්....
    පොඩී වතුර පාරක් හරස් කරලා ගලින් ගල තියලා කාලෙකින් ඒක මහ වැවක් උනා ම මේ බුලතා රජ්ජුරුවන්ට කිව්වලු එයාගේ වැව ගැන.රජතුමා මේ වැව බලන්න ඇවිත් කිව්වලු තෝ හරබර වැවක්නෙ කරලා තියෙන්නෙ කියලා.
    හර බර කියන එක පස්සෙ කාලෙක සොරබොර උනා.(sinhala pela poth7)
    ඉතින් මේ බුලතා කලේ මෝඩ කමක්ද?
    මේව මෝඩ වැඩ වගේ පෙනෙන දූපත් මානසිකත්වය තමයි අපි මුලින්ම නැති කරගන්න ඕන...
    ලංකාවෙහිටිය හැම කෙනාම උගත්තු,ඇමරිකාවෙ ඔක්කොම මෝඩයෝ කියන්න බෑනෙ.
    සුද්දගේන් ලැබුන නිලය රැක ගන්න ගමේ ලස්සන කෙල්ලො ''නවාතැන් හිර'' කියලා සුද්දගේ විසිට් දවසට විතරක් බිලි දුන්න පට්ට මෝඩ ආරච්චිලා වගේ ලෝක සිතියමේ ඇමරිකාව තියෙන තැන වත් නොදන්න ඇමරිකානුවොත් ඉන්නවා.:yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    koi rateth ohoma gonnu innawa ban... amuthu deyak neme oka....
    ape rateth innawa oyawage porawal.
    monawa unath unge hama ekekma ohoma nemene... a bawa un pennala thyenawane....
    uba mama dan internet enna use karana OS 1 pawa unge.
    internet 1 control karanneth un.. uba yana FB ekath american karayekge...
    so........

    :):):):)
    :yes::yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් ඔතන විතරයි කියන එකේ අනෙක් එක මොකක්ද එතකොට?
    ඔයා අදහස් කරන්නේ බුද්ධිය නම් ඉතිහාසය කියවලා බලන්න
    දැන් ඔයා ඉදගෙන ඉන්නේ පුටුවේ ඉදලා ගෙදර තියෙන හැම දෙයක්ම
    දක්වා බටහිරයන්ගේ නිර්මාණ සමහර ඒවායේ සැලසුම් බටහිරයන් විසින් නිර්මාණය
    කරන ලද ඒවා. මම ඒකෙන් කියන්නේ නෑ ආසියාතික රටවල අයට බුද්ධිය නෑ
    අද ඉන්දියාවේ මිනිස්සු සෑම කේෂත්‍රයකම පැතිරිලා ඉන්නාවා හැම රටකම
    සමහර ආයතන වල ඉහළම තනතුරු දරන්නේ අද ඉන්දියන් අය ඇමරිකාවේ වුනත්.
    නමුත් එතන තියෙන්නේ බුද්ධියේ අඩුපාඩුව නෙවෙයි සමගියේ අඩුපාඩුවයි
    තුන්වෙනි ලෝකයේ බහුතර රටවල ඉන්න මිනිස්සු හරි කුහකයි, ජාතිවාදියි, අන්තවාදියි
    මාන්නය ,පටු ආකල්ප තියෙන්නේ නමුත් බටහිරයන් විසින් ඒ වායින් මිදිලා නිසයි ඔවුන් හට
    ඉහළ තැනක ඉන්න පුලුවන් ආසියාතික රටවල ඉන්න අයට මුදල් හොයන්න පුලුවන්
    ඕන තරම් ඒකේ ප්‍රශ්ණයක් නෑ. අද ලංකාව වුනත් පහළ තියෙන්නේ පාලකයන්ගේ ඉදලා
    ජනතාව දක්වා බහුතරයන් දුෂකයන් ,අලස නිසා, පටු ආකල්ප වලින් හිස් පුරවගෙන ඉන්න නිසා.
    රටක් හදන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු හැදිලා ඉන්න ඕනේ, මිනිස්සු හදන්න නම් ඒ මිනිස්සුන්ගේ
    ආකල්ප වෙනස් කරනන් හෝ වෙන්න ඕනේ. නැත්නම් එතන වෙනසක් වෙන්නේ නෑ.
    මේ තියෙන්නේ රිදිලා:lol::lol::lol::lol::lol::lol:
    පව් මචන්ලා
    අනුකම්පා කරපල්ලා
    කවුරු උනත් ඉතින් ජාතකේට ආදරෙයිනේ
    මේක ස්විස්ටර්ලන්ඩ් මොට්ට ෂොට් එකක්
    පව් අප්පා:lol::lol::lol::lol::lol::lol:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    koi rateth ohoma gonnu innawa ban... amuthu deyak neme oka....
    ape rateth innawa oyawage porawal.
    monawa unath unge hama ekekma ohoma nemene... a bawa un pennala thyenawane....
    uba mama dan internet enna use karana OS 1 pawa unge.
    internet 1 control karanneth un.. uba yana FB ekath american karayekge...
    so........

    :):):):)

    :yes::yes::yes:
     

    Red Dead

    Member
    Jul 31, 2011
    3
    0
    0
    In every country, there are people like this, not only in United States. This is not a good video to judge people in a different country because United States is a huge country with a population of over 312 million people. We cant come to a conclusion by just looking at some dumb 10-15 people. Don't trust everything on the web without seeing it from your own eyes. We need to respect each and every country no matter what guys because we are from Sri Lanka. We have a great culture and traditions. Our people are better than them with qualities. As we have dumb people in Sri Lanka who doesn't know anything about the world or a world map, other countries around the world also have dumb people. So please don't put your selves to their level by doing things like this because we are SRI LANKANS.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාට වෙන වැඩක් නැද්ද මගේ පස්සෙන් ඇවිත් රණ්ඩු කරන්න බලන්නේ
    මම කිව්වේ ඇත්ත තත්වේ මිසක් වෙන එකක් නෙවෙයි. :)
    පස්සෙන් එවනනම් තමා
    ඒ රන්ඩු වෙන්නනම් නෙමෙයි
    ආදරේ කරන්න:love::love:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    machan south asia wala witharai g.k knowledge 1 hodai.anika amereicans cost 1 wadi nisa normal aya echara igena ganne na.un wadai partys echarai. they think born to party but forced to work. unge pohosath aya thama igena ganne. mehe wage ehe free education na. machan unge adu padu hoyanawata wadiya ape adu padu hada gena unta wadiya lokkek wenawanam ekai show eka machan.mona karanda da anuge adu padu baleeema ape culture 1k wela
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕක බලලා තියෙනවා. ඒත් දාපු එක හොඳයි මේකේ ඉන්න ගොබ්බයන්ට බලන්න. එංගලන්තේ එකකුත් තිබ්බනම් අර එල් කේ ඩූඩ් මෝඩයට පෙන්නන්න තිබ්බා
     

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    Americawe ඉන්නේ මෝඩයෝ නම් ඔච්චර දියුණු රටක් වෙන්නේ කොහොමද? මේ සුළු පිරිසකගෙන් ගත්තු research එකකින් ඒ රටේ මිනිස්සු මන්නින්න බෑ. ඔව්ව බල බල හිනා වෙන අපියි මෝඩයෝ
     
    • Like
    Reactions: Mesozoic