ඇමරිකාවේ මෝඩයන්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    දැන් ඔතන විතරයි කියන එකේ අනෙක් එක මොකක්ද එතකොට?
    ඔයා අදහස් කරන්නේ බුද්ධිය නම් ඉතිහාසය කියවලා බලන්න
    දැන් ඔයා ඉදගෙන ඉන්නේ පුටුවේ ඉදලා ගෙදර තියෙන හැම දෙයක්ම
    දක්වා බටහිරයන්ගේ නිර්මාණ සමහර ඒවායේ සැලසුම් බටහිරයන් විසින් නිර්මාණය
    කරන ලද ඒවා. මම ඒකෙන් කියන්නේ නෑ ආසියාතික රටවල අයට බුද්ධිය නෑ
    අද ඉන්දියාවේ මිනිස්සු සෑම කේෂත්‍රයකම පැතිරිලා ඉන්නාවා හැම රටකම
    සමහර ආයතන වල ඉහළම තනතුරු දරන්නේ අද ඉන්දියන් අය ඇමරිකාවේ වුනත්.
    නමුත් එතන තියෙන්නේ බුද්ධියේ අඩුපාඩුව නෙවෙයි සමගියේ අඩුපාඩුවයි
    තුන්වෙනි ලෝකයේ බහුතර රටවල ඉන්න මිනිස්සු හරි කුහකයි, ජාතිවාදියි, අන්තවාදියි
    මාන්නය ,පටු ආකල්ප තියෙන්නේ නමුත් බටහිරයන් විසින් ඒ වායින් මිදිලා නිසයි ඔවුන් හට
    ඉහළ තැනක ඉන්න පුලුවන් ආසියාතික රටවල ඉන්න අයට මුදල් හොයන්න පුලුවන්
    ඕන තරම් ඒකේ ප්‍රශ්ණයක් නෑ. අද ලංකාව වුනත් පහළ තියෙන්නේ පාලකයන්ගේ ඉදලා
    ජනතාව දක්වා බහුතරයන් දුෂකයන් ,අලස නිසා, පටු ආකල්ප වලින් හිස් පුරවගෙන ඉන්න නිසා.
    රටක් හදන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු හැදිලා ඉන්න ඕනේ, මිනිස්සු හදන්න නම් ඒ මිනිස්සුන්ගේ
    ආකල්ප වෙනස් කරනන් හෝ වෙන්න ඕනේ. නැත්නම් එතන වෙනසක් වෙන්නේ නෑ.

    11.gif

    ඇමරිකාව අද ඔච්චර දියුණු තත්ත්වෙක (තාක්ෂනය අතින් ) ඉන්නේ දෙවෙනි ලෝක යුද්ධේ කාලෙ ජර්මනියේ hitler ගේ holocaust එක එහෙම නැත්තන් යුදෙව් සමූල ඝාතන සිද්ධ වෙද්දී ජිවිතේ බේරගන්න ඇමරිකාවට පැනගත්ත යුදෙව්වෝ නිසා මිසක් රතු ඉන්දියානුවෝ යටත් කරගෙන ඇමරිකාව අල්ලගත්ත බ්‍රිතාන්‍ය හිරකාරයෝ හින්ද නෙවේ....පරමාණු බෝම්බෙ සංකල්පය ගෙනාපු අයින්ස්ටයින් ගේ ඉඳං අද ඇමරිකාව ඔය තත්ත්වෙට ගෙන්න දියුණු කරේ උන්...අනික ඇමරිකාවේ නාසා වගේ ආයතන වල මහා මොලකාරයෝ යුදෙව්වෝ සහ ඉන්දියානුවෝ.....
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොඩක් මිනිස්සු අපේ රටේ ඉඳන්
    අපේ රටටම බයිනව,මෙකෙ ඉන්නෙ ගොන් හරක් කියල
    එත් අපෙ රටේ ඉගනගැනිමේ ක්‍රමය අමාරු වෙලා තිබුනත්
    එවට තිබෙන ආර්තික පසුබිම අමාරු වෙලා තිබුනත්
    මේ රටේ තමයි හොඳම ඔලු ටික තියෙන්නෙ

    ඇමරිකන් සහ අනෙකුත් රටවල්
    මුලු ලෝකෙම ඉන්න ඒ වගේ හොඳම
    ඔලු ටික සල්ලි පෙන්නල උන්ගෙ රටට ගෙන්න ගෙන
    උන් කතා කරනව ලෝකෙ ඉන්න උගත්ම සහ දියුනුම රට කියල
    අනේ එත් මුන් දියුණු වෙලා තියෙන්නෙ හොඳම වැඩ්ඩො පිටින් අරගෙන

    එත් මෙක තේරුම් ගන්නෙ නැති සමහර
    අපේ රටේම ඉන්න,සුද්දොන්ට ආවඩන කලු සුද්දොත්
    ඉන්නව කියන එක මතක් කරන්න ඔන


    හොඳ පොස්ට් එකක්
    rep+

     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අවුරුදු 500 වගේ කාලයක් ඇතුලත වේගවත් ලෙස ලෝකයේ ඉහළටම ගිය රටේ අයද
    දක්ෂ නැත්නම් 2500 වංශේ කබල් ගාණේ අයද දක්ෂ හිතන්න කරන විදියෙන් වැඩක් නෑ
    වැදගත් වෙන්නේ ලබාගන්නා ප්‍රතිඑලයෙන්.
    History is written by victors
    ඒක නිසා ජයග්‍රාහකයෙකුවීම තමයි ඉතිහාස ගතවෙන්නේ. අවුරුදු 8000 කට වඩා දැවන්ත ඉතිහාසයක්
    තියෙන ඊජ්ප්තුව අද තාම සංවර්ධනය වීමට දගලනවා.
    මම කියන්නේ ඇත්ත පොඩ්ඩක් හිතන්න රුසියාව වුනත් අද ඒ ගොල්ලෝ ළග තියෙන
    තාක්ෂණය 1945 පස්සේ ජ්ර්මනියෙන් කොල්ලකාගත්ත ඒවා, බ්‍රිතාන්‍යය, ඇමරිකාව වුනත්
    අන්තිම කාලේ ජර්මනියේ ඉදලා කරේ මේක තමයි, මොංගල් අධිරාජ්‍යය රොකට්, වෙඩි බෙහෙත්
    තාක්ෂණය ගත්තේ චීනය ආක්‍රමණය කරලා ඒකෙන් තමයි මේ අය ලෝකයේ දෙවැනි
    විශාලතම අධිරාජ්‍යය පවා හදන්න යොදාගත්තේ. නමුත් අද මොංගෝලියාවට මුහුදක්වත් නැති.
    දුප්පත් රටක් ගාණට වැටිලා. ලංකාව වුනත් එහෙම නේ පරාක්‍රම බාහු රජුගේ කාල්යේ
    ඉන්දියාවේ කොටස් පවා ආක්‍රමාණය කරලා තියෙනවා නමුත් බටහිර ජාතින් හමුවේ
    යටත් වීමට සිදුවුනා අන්තිමට ලංකාවට. ජයග්‍රාහකයන්ට කුමන ක්‍රමයෙන් හරි තමන්ගේ ජයග්‍රහනය රැකගන්න
    පුලුවන් නම් ඒ කෙනා තමයි බලවතාවෙන්නේ.!
    නමුත් යම් කිසි දවසක එම ජයග්‍රාහකයව මර්ධනය කරන කෙනා ඊට පසු එම තැන ගන්නවා.
    අපේ රට කවදාවත් දියුනු වෙන්නෙ නැ
    මේ රටෙ ඉන්න ඔන නැති ජරා සත්තු ජාතියක් ඉන්නව
    අන්න එ සත්තු ජාතිය අතුගාල දානකන් අපේ රටට කවදාවත් හරියන්නෙ නැ
    අපි දැනුත් මෙ කරන්නෙ එ ටික තමයි
    ටොප්ලොජි කොහොම ආවත් නාගන්නව,ඔයා කියන කිසි දෙයක්
    සතෙකුටවත් වැඩක් නැ,ඔයා සවුත්තු වෙලා ඉවරයි.....
    සොරිම තමයි

     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    මචන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔය ප්‍රශ්න ටික අහන්න.ඔවට වඩා අන්ත පිලිතුරු හම්බ වෙන්නේ. අඩුම ගානේ උන්ගේ රටවල පාලනය මොලයක් තියෙන මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ..උන් තමයි පාලනය කරන්නේ.අපේ රට පාලනය කරන්නේ ඔන්න ඕකේ ඉන්නවා වගේ ඉන්න මොට්ටයන් ටිකක්. අපි ඉන්නේ උන්ගේ අතේ.ඒක හින්දා අපි හෙලුවෙන් ඉඳගෙන අනුන්ගේ කලිසම් වල තියෙන හිල් වලට හිනාවෙන අපිත් මෝඩයෝ.
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    අපේ රටේ පාලකයන් මේ වගේ එවුන් තමයි.මගේ ඥාතියෙක් හිටියා මංත්‍රී කෙනෙක්. මිනිහගෙන් ඕවා ඇහුවත් ඕක තමයි කියන්නේ.පොලොන්නරුවෙන් පත් වුනේ.දැන් පැරදිලා ගෙදර ඉන්නේ.I am 100% sure about it.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවේ ඉන්න මහ මෝඩ බල්ලෝ ටිකක් තමයි, නැත්තනම් දෙමළ කොටින්ට කිරි පොවයිද.ඕවට ඕකුන්ට විදින්ඩ වෙද්දී තේරෙයි.