ඇමරිකාවේ හා ජපානයේ මරණ දඩුවම්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සිරි ලන්කට්ස්තානයේ මරණ දඬුවම ලැබුන උන් ෆුල් සැපේ හිරේ ඉන්නවා. උන්ට මාරන්තික ලෙඩ කියලා දිවුරලා බොරු කියන්න දොස්තරලත් පෝලින් ගැහිලා බලාගෙන ඉන්නවා :lol::lol::lol:

    duminda_silva-1200x550.jpg
    images
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
    Aniwa...oka noterena gobbayo inne lankawe
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,929
    113
    ප*යාගල
    sorry.com
    කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී
    ඇයි බන් අර කොල්ලෙක් උස්සන් ගිහින් CID එකෙන් ගහල මැරුවෙ. පව් වැඩේ නිව්ස් වල ගියා ඒ කේස් එකට මොනව උනාද දන්නෑ 😥
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මෙහෙ නීතිය නවන නැවිල්ලට, හොරු මිනීමරුවො ලස්සනට බේරිලා යන යැවිල්ලෙ හැටියට, කිසිම වරදක් නැති අහිංසකයො බොරු කේස් වලට පටලවන පැටලිල්ලෙ හැටියට නිර්දෝෂී මිනිහෙක් මරලා දාලා ඇත්ත උන් එලියෙ ඉදී. බලපන් ලෝකෙම දන්න කුඩුකාර මිනීමරුවො වෙච්ච කන්ජිපානියාට, කුඩු සලිදුවට එහෙමත් ඇප දුන්නනෙ මෙහෙ? 😅
    බඩු පාර්ටි, සල්ලි වලට