මට මේක දැක්කම හිතුනේ මේ වගේ දක්ශ උන්ට ලන්කාවෙන් කිසි තැනක් ලැබෙන්නේ නැති නිසා නේද කියල පිටරටවල් වල මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කියල.![]()
සහතික ඇත්ත මචන් ..අද හුගක් දක්ෂ උන් ලංකාවෙන් පිට ඉන්නේ උන්ට ලංකාවේ තැනකට එන්න දෙන්නේ නැතිනිසා සහ උන්ගෙන් වැඩක් ගන්න අපේ උන්ට උවමනාවක් නැති නිසා .වෙන රටවල් අපේ දක්ෂයින්ගෙන් වැඩ අරන් දියුණු වෙනකොට ලංකාව හැමදාම එකතැන පලවෙන්නේ මෙනිසා මිසක් දක්ෂයින් අඩු නිසා නෙමෙයි






