ඇමරිකාවේ හොරුන්ට පන්න පන්න ගැහුව ලංකාවේ &#3482

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට මේක දැක්කම හිතුනේ මේ වගේ දක්ශ උන්ට ලන්කාවෙන් කිසි තැනක් ලැබෙන්නේ නැති නිසා නේද කියල පිටරටවල් වල මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කියල. :(

    සහතික ඇත්ත මචන් ..අද හුගක් දක්ෂ උන් ලංකාවෙන් පිට ඉන්නේ උන්ට ලංකාවේ තැනකට එන්න දෙන්නේ නැතිනිසා සහ උන්ගෙන් වැඩක් ගන්න අපේ උන්ට උවමනාවක් නැති නිසා .වෙන රටවල් අපේ දක්ෂයින්ගෙන් වැඩ අරන් දියුණු වෙනකොට ලංකාව හැමදාම එකතැන පලවෙන්නේ මෙනිසා මිසක් දක්ෂයින් අඩු නිසා නෙමෙයි :sorry::sorry::no:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරුසිරා;16937704 said:
    සහතික ඇත්ත මචන් ..අද හුගක් දක්ෂ උන් ලංකාවෙන් පිට ඉන්නේ උන්ට ලංකාවේ තැනකට එන්න දෙන්නේ නැතිනිසා සහ උන්ගෙන් වැඩක් ගන්න අපේ උන්ට උවමනාවක් නැති නිසා .වෙන රටවල් අපේ දක්ෂයින්ගෙන් වැඩ අරන් දියුණු වෙනකොට ලංකාව හැමදාම එකතැන පලවෙන්නේ මෙනිසා මිසක් දක්ෂයින් අඩු නිසා නෙමෙයි :sorry::sorry::no:

    :confused::yes:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මට මේක දැක්කම හිතුනේ මේ වගේ දක්ශ උන්ට ලන්කාවෙන් කිසි තැනක් ලැබෙන්නේ නැති නිසා නේද කියල පිටරටවල් වල මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ කියල. :(
    :yes::yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගැහුවා වගේ නෙමෙයි, ඕකේ රිටර්න් එක කොහොම වෙයිද දන්නේ නැහැ.කළු එකෙක්ටනෙ ගහන්නේ.
     
    Similar threads