Go Veganසිරාවටම කිරි බිත්තර, මස්, චිස්, එලවලු වගේ ඒවා ලංකාවට වඩා ලාබයි, කොලිටියත් හොදයි.

ඔව් ගෙවල් එහෙම පට්ට ගනන්, ඒත් මම කියන්නේ සාමනය පොඩි පඩියක් ගන්න කෙනෙකුටත් හොදට කන්න පුලුවන් වෙන්න ඕනේ, අපේ රටේ විදියට සාමනය කෙනෙක්ට හොද කැම වේලක් දරන්න අමාරුයි. අනික අපි වියදම් කලත් ගන්න තියෙන්නේ එක එක හොර ජිල්මාට් කරපුවා( හොරට කල් ඉකුත් වෙන දවස වෙනස් කරපුවා, බාල තෙල් වලින් හදපුවා)oya kana bona dewal ne ban, US wala average ekekuta minimum wage eken 3weeks wath jiwath wenna be. overall gattot atta ekai.
oya kiyana katawa hari habei. apita mehe oita wada aduwen denna puluwan, eth oya kiyana mafia eka nisa production eka adui, market eka podi, companies godai. oya main reasons 3ta solution denakan oka hadanna be
rata watema muhuda tiyagena malu kg ekak kanne 2000rs ta. malu nethi kamada? ne invest karanne ne, godak malu genne ne, ehema thama un market hadagena tiyenne
සංසන්දනය කරලා කියන්නේ අඩු වෙන්න ඕනේ කියලා නෙමේ ... සංවර්ධිත රටවල සාමාන්යෙන් living cost වැඩි ... බඩු මිල වැඩි ... එක ඕනේ එකෙක් දන්න්වන්නේ ...ඇමරිකාව කියන්නේ ලෝකෙ අංක 1 මිහිපිට සුරපුරේ සාමයේ සමානාත්මතාවයේ අග්රස්ථානය ,අපි නිකං හිඟන කොටාලා ඒක නිසා සංසන්දනය කරන්න එපා ඒක බොරු වැඩක්![]()
ඒ කොහොමද පින් වලට tax එකක් වදිනවදපින් පව් සලකන්නෙ නැති මිනිස්සු ඉන්න රටවල් වල මස්,මාළු,කිරි,බිත්තර අඩුවට දෙන්න පුලුවන් තමයි.
නිශ්පාදනය වැඩිනෙ බන් එතකොට මිල අඩු වෙනව.ඒ කොහොමද පින් වලට tax එකක් වදිනවද