දැන්මේ මෙහෙ පින් බලල නිෂ්පදනේ නෑ කියලද කියන්නේනිශ්පාදනය වැඩිනෙ බන් එතකොට මිල අඩු වෙනව.
දැන්මේ මෙහෙ පින් බලල නිෂ්පදනේ නෑ කියලද කියන්නේනිශ්පාදනය වැඩිනෙ බන් එතකොට මිල අඩු වෙනව.
gihin balapan mehe colombo walata wada higanno ehe new york wala innawa.ඇමරිකාව කියන්නේ ලෝකෙ අංක 1 මිහිපිට සුරපුරේ සාමයේ සමානාත්මතාවයේ අග්රස්ථානය ,අපි නිකං හිඟන කොටාලා ඒක නිසා සංසන්දනය කරන්න එපා ඒක බොරු වැඩක්![]()
math kaleka idan pc ekak hadanna baluwe bn. patta ganan bn. a sallith ekathu kragena mehen painawa ekkoekane machan ehe gihin kakkusi hodala awith unath mehe supiriyata inne anika e ratawala essential goods walata vehical ekath watenawane mehe CTB eka tama 90% transport vehical dan super luxary ekath indian ladan ewa atharapan mama me computer eka upgrade karanna hitan innawa mehe processor + mobo + psu +ram gahuwama 250000 + wela ehe oya ganata wada aduwen full items okkoma ganna puluwan duka tama ban![]()

ඇමරිකාවල gdp එක 21 trillion vs 80 billion gdp මෝඩ කම්පැරිසන් ලොජික් එකක් නැති හරක්
ඉල්ලුම සැපයුම වගේ බේසික් කන්සෙප්ට් දන්නේ නැති මෝඩ හරක්![]()


ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන්නේ මහා පරිමානෙන්. ඉතින් නිෂ්පාදන මිල අඩු වෙන එක අහන්න දෙයක් නැහැ. සමහර ගොවින් ඉන්නවා අක්කර 90,000 වගාකරන. කැනොලා තෙල් , තිරිගු, සහල් ගත්තත්, බිත්තර ගත්තත් තත්වය ඕකයි.ඒක තමා, ගොඩක් මැද පෙරදිග රටවල්ත් (මොනවත් කැම හදන්නේ නැති රටවල්) සමහර කැම ගාන අඩුයි ලංකාවට වඩා. ලංකාවේ හැම මගුලටම මාෆියා තියෙන්නේ, හාල් ගත්තොත් ගොවියට එන්නේ රු40-60ක් වගේ ඒත් ලොකු මෝල් කාරයෝ මාර මාර්ජින් එකක් තියලා තමයි විකුනන්නේ. ඕනම මනුස්සයෙක්ට ගෙවල් හදන්න, වාහන ගන්න බැරි උනාට හොද කැම වේලක් සාදාරන මිලකට ගන්න පුලුවන් වෙන්න ඕනේ. අනික තමයි පගාවට ඕනම ජරාවක් ලංකාවට ගෙන්නන දෙනවා. ලෝකේ අනිත් මිනිස්සු කන්නේ නැති ජරාව අපිට කන්නවෙලා. කිසිම නිතිමය පියවරක් ගන්නේ නැ.comparison එක කරලා තියෙන්නේ per capita income, minimum wage වගේ දේවල් එක්ක. comparison එක හරි. ඔයාලට ඕනි නම් ලංකාව ලෝකේ තියෙන පට්ට රටක් කියලා හිත හදාගන්න. එහෙම කරන්න.
පකිස්තාන් ඉන්දියා එක්ක උනත් price comparison කරලා බලන්න. ලංකාවේ basic food prices වැඩි.