ඇමරිකාව අලි අමාරුවක
ඇමරිකාව අලි අමාරුවක
December 6, 2011 at 1:13 pm
පකිස්තානයේ සෙබලූන් 24 දෙනෙකු ඝාතනය කරමින් නේටෝ ගුවන් හමුදාව එල්ල කල ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකාව සහ නේටෝ හමුදාවට සපයන සියළු සේවා අත්හිටුවා ඇත. එසේම පාකිස්තානය විසින් තම ගුවන් සීමාව එම ගුවන් හමුදාවන්ට තහනම් කලාපයක් ලෙසද නම් කර ඇත. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ කරනු ලබන නේටෝ හමුදා මෙහෙයුම්වලට ඉන්ධන සැපයීමේදී වෙනත් විකල්ප ක‍්‍රම භාවිතා කිරීමට සිදුව ඇත.
ඒ අනුව ගුවනින් රැගෙන යන ඉන්ධන පිරවූ බැරල් අහසින් බිමට පතිත කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතිරි වී නැත. ඉතා භයානක ක‍්‍රියාවලියක් වන එටෙලස ඉන්ධන සැපයීමේ ක‍්‍රියාවලියට ගැලූමක් සඳහා ඩොලර් 400ක අමතර වැයක් දරන්නට ඔවුන්ට සිදුව තිබේ.
ලක්‍ෂයක් පමණ වන ඇමරිකානු සෙබළුන් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති අතර එම පිරිසට ආහාර, ජලය, යුධ උපකරණ සහ ඉන්ධන සැපයීමට ඉතා විශාල මුදලක් වැය කරමින් පැරෂුට් ආධාරයෙන් ඒවා බිමට හෙලීමට සිදුව තිබේ.
මේ අතර කිර්ගිස්තානයේ අභිනව ජනාධිපතිවරයා තම රටෙන් ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කරගන්නා ලෙසද දැඩි බලපෑම් කරමින් සිටී.
මූලාශ‍්‍ර – wall street journal