ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක තව නිවුස් එකක් දාල තියෙනව ඉරානය අල්ලාගත් ‘ඩ්‍රෝන’ යාත‍්‍රාව රුසියාවට? කියල
    අනිවාර්යෙන් රැසියාවට ඔක හදල තියෙන්නෙ කොහොමද කියන දේ යනව :yes::lol::lol:
    හොද වැඩේ සුද්දට :lol::lol::lol: පවි ,
    අපේ සුද්දගෙ කුක්කො ටිකට,සුද්දට වැඩිය දුක ඇති :lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    War ekak awoth dewiyo khomada ban Iran walata udaw karanne?,poddak keyala deepanko!:D

    Machan As a muslim we always connect wenna oni dewiynta itakota tamai dewiyange udaw lebenne ...anith eka islam aagamata or e gamata tarjanayak wenawanam war karranath puluwan.....:):)
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මම දැක්ක තව නිවුස් එකක් දාල තියෙනව ඉරානය අල්ලාගත් ‘ඩ්‍රෝන’ යාත‍්‍රාව රුසියාවට? කියල
    අනිවාර්යෙන් රැසියාවට ඔක හදල තියෙන්නෙ කොහොමද කියන දේ යනව :yes::lol::lol:
    හොද වැඩේ සුද්දට :lol::lol::lol: පවි ,
    අපේ සුද්දගෙ කුක්කො ටිකට,සුද්දට වැඩිය දුක ඇති :lol::lol::lol:

    aniwa aniwa...........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan As a muslim we always connect wenna oni dewiynta itakota tamai dewiyange udaw lebenne ...anith eka islam aagamata or e gamata tarjanayak wenawanam war karranath puluwan.....:):)

    උබලගෙ දෙයියො කෙසේ වෙතත් රැසියාව උදවු කරයි කියල පේනව,මොකද රැසියාවට තර්ජනයක් ඇමරිකාව ඉරානෙට බැස්සොත් ඒකයි:P:yes::lol:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    අන්තිමට ඇමරිකාව ඉරා ගනිද නැත්නම් ඊරානේ තලා ගනිද නම් කියන්න අමාරුයි. එත් එකක්නම් කියන්න පුලුවන්
    …යුද්දයක් ඇතිඋනොත් තෙල් ගනන් ගිහින් පලා ගන්නේ අපි වගේ තුන්වන ලොකයේ රටවල් තමා :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    ptz...
    mdf5um7hylmy.gif

    මොකද උබේ තොරණේ bulb ටික පත්තු කරන්න ගන්න Current එක නැද්ද..:P

    Dewiyange (Allah) Udaw nettam iran aniwa peradenawa...so eyala dewiyange pettata lan wenna wenawa nettam sorry.com libiya eke gadafi ta weccha de tamai wenne.?

    :baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    මම දැක්ක තව නිවුස් එකක් දාල තියෙනව ඉරානය අල්ලාගත් ‘ඩ්‍රෝන’ යාත‍්‍රාව රුසියාවට? කියල
    අනිවාර්යෙන් රැසියාවට ඔක හදල තියෙන්නෙ කොහොමද කියන දේ යනව :yes::lol::lol:
    හොද වැඩේ සුද්දට :lol::lol::lol: පවි ,
    අපේ සුද්දගෙ කුක්කො ටිකට,සුද්දට වැඩිය දුක ඇති :lol::lol::lol:

    උබ විමල් ගොයියාගේ ගෝලයෙක් ද?:eek:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබලගෙ දෙයියො කෙසේ වෙතත් රැසියාව උදවු කරයි කියල පේනව,මොකද රැසියාවට තර්ජනයක් ඇමරිකාව ඉරානෙට බැස්සොත් ඒකයි:P:yes::lol:

    Wadak na ban Muslim unata wate thiyena anith ratawal Iran walata support karanne nane...Iran thaniyen war ekakata giyoth winasa wenawa sure!

    Mokada wenne kiyala api balamu....ALLAH knows best!!!