ඇමරිකාව කනව කෑමක් මේ පාර, ඇප නැති වෙන්න... 💩 කිම් ජොන් උන් එක් වෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    කිම් ජොන් උන් "තමන්ගේ පුරවැසියන් ඉරානයේ සිටින බවත්, ඉන් එක් අයෙකුට සීරීමක් හෝ උවහොත් තමන් දෙවරක් නොසිතා ඉරානය සමග එක්වී ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන" බවටත් ප්‍රකාශ කල බව විශ්වාස ආරන්චිමාර්ග වලින් සැලවේ.

    මම තවත් කියන්නෙ. ඇමරිකන් කාරය මේකෙන් පැරදෙනව කියල මට හිතෙන්නෙ. 💩 ☠️

    ලෝකෙ වෙනමම වර්ල්ඩ් ඕඩර් එකකට දුවන්න ගන්නව.

    උබල මොකෝ හිතන්නෙ?
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    6 7 Hamster GIF by Grind

    Donald Trump Handshake GIF by GIPHY News
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113

    ජර්මනිය සහ ෆ්‍රාන්ස් ඇදෙන්න විතරයි බන් ඕනෙ ඇමරිකාවට පක්ශව, අනිත් පැත්තෙන් රුසියාව චීනය ආයුද සප්ලයි කරන්න ගන්නව.

    ජර්මනියටයි ෆ්‍රාන්ස් වලටයි යුද්ද කරල පුරුදු නෑ සෑහෙන කාලෙකින්. අනිවා ෆක් වෙනව.
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඌට තියෙන්නේ උගේ බඩු ටික ලෝකෙට පෙන්න ගන්න ආසවක්
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    කිම් ජොන් උන් "තමන්ගේ පුරවැසියන් ඉරානයේ සිටින බවත්, ඉන් එක් අයෙකුට සීරීමක් හෝ උවහොත් තමන් දෙවරක් නොසිතා ඉරානය සමග එක්වී ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන" බවටත් ප්‍රකාශ කල බව විශ්වාස ආරන්චිමාර්ග වලින් සැලවේ.

    මම තවත් කියන්නෙ. ඇමරිකන් කාරය මේකෙන් පැරදෙනව කියල මට හිතෙන්නෙ. 💩 ☠️

    ලෝකෙ වෙනමම වර්ල්ඩ් ඕඩර් එකකට දුවන්න ගන්නව.

    උබල මොකෝ හිතන්නෙ?
    ubata call karala kiwwada?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජර්මනිය සහ ෆ්‍රාන්ස් ඇදෙන්න විතරයි බන් ඕනෙ ඇමරිකාවට පක්ශව, අනිත් පැත්තෙන් රුසියාව චීනය ආයුද සප්ලයි කරන්න ගන්නව.

    ජර්මනියටයි ෆ්‍රාන්ස් වලටයි යුද්ද කරල පුරුදු නෑ සෑහෙන කාලෙකින්. අනිවා ෆක් වෙනව.
    උඹ ලංකාවට වැඩි මචං. මෙහෙන් පලයන්. මෙහෙ උඹට මාකට් එකක් නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    ඌට තියෙන්නේ උගේ බඩු ටික ලෝකෙට පෙන්න ගන්න ආසවක්

    ඒ අපි ජෝක් කලාට ඌට, කිම් ජොන් අන් පට්ට තරහයි ඇමරිකාව එක්ක.

    විහිලු නෙමෙයි ඌ ගහන්න ගත්තොත්. ඇමරිකාවට වෙන්නෙ දුවන ගමන් රෙවි රෙවී දුවන්න.

    උඹ ලංකාවට වැඩි මචං. මෙහෙන් පලයන්. මෙහෙ උඹට මාකට් එකක් නෑ

    ලන්කාවෙ නෙමෙයි මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ කොහොමත්.

    ඇත්තම කතාව ඔස්ට්‍රේලියන් ඩොලර් එකට වාසී ඇමරිකාව අනිත් රටවල් ටික පාගලම දාන එක. ලන්කාවටත් කෙලම වෙන එක මම වගේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න එවුන්ට වාසී.

    ඒත් ඉතින් අපේ හෘද සාක්ශියක් කියල එකකුත් තියෙනවනෙ. ඒක නිසා අපි ඒ වගේ නෑ. ඒ වගේ ඒව වෙන්න කියල ප්‍රාර්තනා කරනෙත් නෑ.

    ඇමරිකන් කාරය පැරදෙන එක ලන්කාවට ඉතා හොදයි.
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ජර්මනිය සහ ෆ්‍රාන්ස් ඇදෙන්න විතරයි බන් ඕනෙ ඇමරිකාවට පක්ශව, අනිත් පැත්තෙන් රුසියාව චීනය ආයුද සප්ලයි කරන්න ගන්නව.
    The Office Lol GIF
     
    • Haha
    Reactions: AKI-SL

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මුකුත් වෙන්නෙ නෑ. කලබල වෙන්නෙ නැතිව හිටපං
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    ඌ පුදුම අමාරුවකින් ඉන්නේ... චීන කියානවා ඇති.

    :lol: :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113

    උබලට නම් චූ යන්න ඔන්න මෙන්න වෙන්න ඇති නේ.

    අන්න ට්‍රම්ප් කාරය ඉරානෙත් එක්ක පොඩි ඩීල් එකකුත් කතා කරගෙන යනවලු 😆 ට්‍රම්ප්ට චූ යන්න ඔන්න මෙන්නලු.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,191
    3,277
    113
    43
    Wakanda
    උඹ ලංකාවට වැඩි මචං. මෙහෙන් පලයන්. මෙහෙ උඹට මාකට් එකක් නෑ
    ලිංගික ශ්‍රමිකයෙක් විදියට තමයි යවන්න වෙන්නෙ වෙන වැඩක්බෑනෙ. ඒත් පුක කලුයි කියල ගයිද දන්නෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    උබලට නම් චූ යන්න ඔන්න මෙන්න වෙන්න ඇති නේ.

    අන්න ට්‍රම්ප් කාරය ඉරානෙත් එක්ක පොඩි ඩීල් එකකුත් කතා කරගෙන යනවලු 😆 ට්‍රම්ප්ට චූ යන්න ඔන්න මෙන්නලු.
    සබාවේ සිනා 🤭🤭
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ට්‍රම්ප්ට මේකේ උන් කඩේ යන්නේ හරියට උෟ තෙල් ළිඳක් කඩේ යනවට දෙනව වගේ නේ..පුදුම මෝඩයෝ මුන් නම්..තමන්ගේ රටට කෙලවුනත් කමක් නෑ ට්‍රම්ප්ට රටවල් වලට ගහල තෙල් ටික කොල්ල කන්න හුරේ‍ දානවා..😅
     
    • Love
    Reactions: tarson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ අපි ජෝක් කලාට ඌට, කිම් ජොන් අන් පට්ට තරහයි ඇමරිකාව එක්ක.

    විහිලු නෙමෙයි ඌ ගහන්න ගත්තොත්. ඇමරිකාවට වෙන්නෙ දුවන ගමන් රෙවි රෙවී දුවන්න.

    ලන්කාවෙ නෙමෙයි මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ කොහොමත්.

    ඇත්තම කතාව ඔස්ට්‍රේලියන් ඩොලර් එකට වාසී ඇමරිකාව අනිත් රටවල් ටික පාගලම දාන එක. ලන්කාවටත් කෙලම වෙන එක මම වගේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න එවුන්ට වාසී.

    ඒත් ඉතින් අපේ හෘද සාක්ශියක් කියල එකකුත් තියෙනවනෙ. ඒක නිසා අපි ඒ වගේ නෑ. ඒ වගේ ඒව වෙන්න කියල ප්‍රාර්තනා කරනෙත් නෑ.

    ඇමරිකන් කාරය පැරදෙන එක ලන්කාවට ඉතා හොදයි.
    උඹ ගහන ජාතිය සැර ඇති
    ඒත් විකාර කියවන්න එපා බන්
    USD එක ලෝකේ බේස් කරන්සිය කියන තැනින් අයින් කරන්න කොච්චරක් කල් යයිද?
    සෝ වැඩිය ඔය දේවල් ගැන හිතන්න එපා.
    ටිකක් හරි ඔකෙන් වාසිය ගන්නේ චීනා සහ රුසියාව. චීනට උගේ ආර්ථික සුත්තර ටික ගොඩ දා ගන්න පුළුවන්. රුසියාවට තෙල් ටික විකුණගෙන චීනට ආයුද ටික දීගන්න පුළුවන් වෙයි ඉරානෙට. ඉරානෙට නොදුන්නොත් ඇමරිකාව එක්ක තියෙන අමනාපේ ටිකක් අඩුවෙයි

    කොහෙවත් ඉන්න ඕස්ට්‍රෙිලියාව මොකක් කරන්නද බන්
    අනික උන්ට ඉමිග්‍රන්ස්ලා එක්ක (ඔව් උඹලා) තියෙන ප්‍රශ්ණ කන්දරාවයි රට ඇතුලේ තියෙන ආර්ථික සහ යටිතල පහසුකම් ප්‍රශ්ණ ලෝඩ් එකයි එක්ක මේවට ඉන්වෝල් වෙනවා නෙමේ වැසිකිලියටවත් යන්න වෙලාවක් තියෙනවද දන් නෑ. කිව්වට තරහ වෙන්න එපා උඹලා ඔය ආතල් එකේ හිටියට ඕක ගිනි ගොඩක්. කොයි වෙලේක හරි පුපුරනවා හික් ගෑවෙන්න. ඇලට් එකේ ඉඳහන්. යුකේ පාට් 2 වෙන්නේ නවසීලන්තේ නෙමේ ඕස්ට්‍රේලියාව මම නම් හිතන්නේ
     
    • Like
    Reactions: Brandy2020