මචං රනිලට චන්ද දිනන්න බෑ, කතා කරන්න බෑ, සරම අඳින්න බෑ, රවල වවන්න බෑ, උ සොන්නයෙක්ලු හැබැයි උ වගේ කපටි නරියෙක් නෑ. ඔය සොන්නවංශ වාදියෝ මොන බයිලේ ගැහුවත් උ 2001 plan කලේ ලේ සෙලවීමක් නැතුව කොටි ඉවර කරන්න. ලංකාව ඇමරිකාවට පාවා දෙනව කිව්වට ඕකගේ මොලේ හැටියට සහ තිබ්බ කනෙක්ෂන් හැටියට අපේ හමුදාවේ කොල්ලෝ ආතල් එකේ ඉද්දි උ ඇමරිකන් කරය ගෙන්නලා කොටින්ට ගස්සන තත්වෙට ඇවිත් තිබ්බ. ඒ කාලේ බුවෙක් මට කිව්වා ඇත්තද බොරුද දන්නේ නෑ උන් ලංකාවේ ට්‍රින්කෝ වලද කොහෙද බේස් එකක් දාන්න ඉල්ලුවලු. මට මතක නෑ සොන්නවංශය මොකක් කිව්වද කියල එකට. අම්මෝ රට පාවා දීමක් නේ.. අද මොකෝ වෙලා තියෙන්නේ. රටේ මුහුද චීනට, ඉඩම් චීනට, ගොඩකරා හැදුවා එකත් චීනට, වාරයේ ජැටිය චීනට, විදුලියත් උන්ට. රට පාවා දෙනව කියූ උන් දැන් කෝ. ප්‍රබාකරන් ලංකාවෙන් ඉල්ලු කොටසටත් වඩා දැන් චීනට අයිති වෙලා ඉවරයි.