මෙන්න මේකයි සුදූ කාරනය..මේ කරුන සම්බන්දව ඔයා ඉන්න මතය මට පැහැදිලි නෑ..මට කියන්න තියෙන්නෙ මේ ටික විතරයි.මේ මගේ මතය.
ඔයා ඔය කියන විදිහට බටහිර රටවල් හිතාගෙන නෑ කොටි කලේ සාධාරන යුද්දයක් කියලා.මොකද උන්ගෙ තියෙන බුද්ධි අන්ශ ඉතාම ප්‍රභලයි.උන් දන්නවා මොකක්ද මේ යුද්ධය ඇති වෙන්න හේතුව..ඔය යුද්ද්යේ අවසන් සමයේ උනා කියන සමූලඝාතන ගැන සාක්ශි(එහෙම අපරාධයක් වෙලා තියෙනව නම්)අමුතුවෙන් එක්කහු කරන්න දෙයක් බටහිර රටවලට නෑ..උන් ඒ කාලෙම අව්ශ්ය කරන දත්ත එක්කහු කරගෙන ඉන්නේ..
![]()
මම මෙතන කරන්නේ අපේ රට දැන් මුහුණ දීලා තියෙන ලොකුම ප්රශ්නය ගැන අපේ මිනිස්සු දැනුවත් කරන්න. හුඟක් අය මෙකේ බරපතල කම දන්නේ නෑ...ලෝකේ වෙනත් රටවල් අපි ගැන සිංහල අය, රජය ගැන බලන විදිහ අපි දැන ගන්න ඕනේ....
පිටරට වල තියෙන මතය විශේෂයෙන් බටහිර, ඉන්දියාව වගේ රටවල තියෙන්නේ ලංකාවේ හමුදාව දෙමළ අයව සමූල ඝාතනය කලාය, සුළු ජාතීන්ට සෑහෙන්න කරදර කරනවාය කියන මතය...
ලංකාව බලහත්කාරයෙන් දෙමළ අයව යටත් කරගෙන සිටිනවාය කියන මතයේ තමයි ඉන්නේ....දෙමළ අය 40000 ක් 2009 දි මැරුවා....දෙමළ ගෑණුන්ව දූෂණය කළා තියන මතය තමයි තියෙන්නේ.....
අපි මේක නැති කරන්න ඕනි, වෙනස් කරන්න ඕනි.....අපේ රජයේ වැඩ වලින් මේ LTTE propaganda එකට තවත් හොඳට උදව් කරනවා...
අපි මේ LTTE propaganda එකට මුහුණ දිය යුතුයි....ඒ ගැනයි කතා කරන්නේ මම......
LTTE propaganda එකේ මූලික අරමුණ දෙමළ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න බෑ....වෙනම ඊළමක් අවශ්‍යයි කියන කාරණය බටහිරයේ මානව හිමිකම් සංවිධාන වල ඔලු ඇතුළට දාන්න...ඒකට අපි ඉඩ දෙන්න ඕනි නෑ....
උන් හිතන් ඉන්නේ උතුරු නැගෙනහිර දෙමළ අයගේ සාම්ප්‍රදායික නිජභූමිය කියලා...
..මට කියන්න තියෙන්නෙ මේ ටික විතරයි.මේ මගේ මතය.
..ඔය යුද්ද්යේ අවසන් සමයේ උනා කියන සමූලඝාතන ගැන සාක්ශි(එහෙම අපරාධයක් වෙලා තියෙනව නම්)අමුතුවෙන් එක්කහු කරන්න දෙයක් බටහිර රටවලට නෑ..උන් ඒ කාලෙම අව්ශ්ය කරන දත්ත එක්කහු කරගෙන ඉන්නේ..