ඇමරිකාව ශ්‍රේෂ්ඨ රටක්!

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කොහොම වුනත් ශ්‍රේෂ්ඨ රටට පින් සිද්ධ වෙන්න ජෝකර්ගේ රටේ පිරිමි ටික වදම වෙලා යනවා යුද්දේ ඉවර වෙද්දි
    පුටින් ඉතින් ගෑනුටික විතරක් යුද්දෙට එවන නිසා එහෙම වෙන්නෑ නෙහ්
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    කොහොම වුනත් ශ්‍රේෂ්ඨ රටට පින් සිද්ධ වෙන්න ජෝකර්ගේ රටේ පිරිමි ටික වදම වෙලා යනවා යුද්දේ ඉවර වෙද්දි
    ඡෝකර්ගෙ රටේ කෙසේ වෙතත් ලංකාවේ පිරිමි ටික නම් වඳ වෙලා යයි පුටින් ට කුලියට කබුරන්න ගිහිල්ලා 😁
     
    • Haha
    Reactions: hide_spider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඡෝකර්ගෙ රටේ කෙසේ වෙතත් ලංකාවේ පිරිමි ටික නම් වඳ වෙලා යයි පුටින් ට කුලියට කබුරන්න ගිහිල්ලා 😁
    ජෝකර්ට කඹුරන්න ගිය කට්ටිය පිනටද ගිහින් තියෙන්නේ
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,888
    8,252
    113
    438668955_852612570238816_8029136776620952169_n.jpg