චීනය ඇමරිකාව කුඩු කරයි - Breaking News

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    චුටි මොළ තියෙන අය හිතන් ඉන්නවා චීනය ඇමරිකාව කුඩු කරයි කියල. අන්න ජින්පින් ලොක්ක එන මාසේ ඇමරිකාවේ යනවා ට්‍රම්ප් එක්ක කයියක් ගහල එන්න. කයියේ අරමුණ ඇමරිකාව විසින් පනවා ඇති බදු ප්‍රතිශතය අඩු කරගැනීම සහ දෙරට අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    උඹේ මොළේ අවුලක්ද නැත්නම් ඉපදුණ හැටිද වෙන හැමදේම අනික් පැත්ත පේන්නේ..ඉරානේ ඵක්ක හැප්පෙන්න බැරි ට්‍රම්ප් ලොන්තයා චීනෙට ගහයි පම්කක්😂