අපි චීන හිතවාදී නොවී ඇමරිකන් හිතවාදි නැතිනම් බටහිර හිතවාදී වුනානම් අපෙ රට මෙච්චර වලපල්ලට නොයන්න තිබ්බා නේද මහින්ද රාජපක්ෂගෙ උද්දච්ච කම හේතුවෙන් චීන හිතවාදිවෙලා චීන්නුන්ගෙ නය උගුල්වලට අහුවෙලා අද රට විනාශ වෙනවා බටහිර රටවලින් ලංකාව කෙරෙහි තියෙන්නෙත් දැන් බොහොම අඩු සැලකිල්ලක්..
මරි මෝඩ උද්දච්ච සිංහලුු නිසා රට විනාශ වුනා