ඇමරිකාව සහ චීනය

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අපි චීන හිතවාදී නොවී ඇමරිකන් හිතවාදි නැතිනම් බටහිර හිතවාදී වුනානම් අපෙ රට මෙච්චර වලපල්ලට නොයන්න තිබ්බා නේද මහින්ද රාජපක්ෂගෙ උද්දච්ච කම හේතුවෙන් චීන හිතවාදිවෙලා චීන්නුන්ගෙ නය උගුල්වලට අහුවෙලා අද රට විනාශ වෙනවා බටහිර රටවලින් ලංකාව කෙරෙහි තියෙන්නෙත් දැන් බොහොම අඩු සැලකිල්ලක්..😥 මරි මෝඩ උද්දච්ච සිංහලුු නිසා රට විනාශ වුනා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    20220829-174709.jpg