Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව සහ විමල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල් වීරවංශ ඇමතිතුමා මේ ආන්ඩුව තුල යම් වෙනස් චින්තනයක් සහ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙක් ලෙස මම සිතා සිටියෙමි. නමුත් ඔහු ඇමති ධූරයට පත්වු පසු ක්‍රමක්‍රමයෙන් ඔහුට අනන්‍ය චින්තනය අස්ථාවර වන බවක් පෙනේ. මේ බව හොඳින්ම පසක් වුයේ පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු රැළියකදී ඒ මහතා කල කථාවේ අදහස් ගෙන බලන කලය. ඒ මහතා මේ අදහස් පලකර ඇත්තේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.

‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාව මේවානයින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.’ යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇත.

එතුමා මේ කළ ප්‍රකාශයේ සටන් පාඨ සියල්ල මුස්ලිම් සමාජයෙන් ඇහිඳ ගත් ඒවාය. ඇමරිකන් විරෝධී මුස්ලිම්වරුන් මේ සටන් පාඨ භාවිතා කරන්නේ දශක කිහිපයක සිටය. වත්මන් මැදපෙරදිග ඇමරිකානු විරෝධී සමාජ විශාල වශයෙන් බිහිවී ඇත. ඔවුන් Boycott America නමින් කැම්පේන් කරමින් තම විරෝධය පලකරති. ප්‍රධාන මාර්ගවල ඇමරිකානු ධජය පෑගෙන්නට බිම දමති. ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරති. නමුත් තමන් විසින් කාලයක් කරගෙන ගිය මෙම ව්‍යාපාරයෙන් අත්වුණු සාර්ථකත්වය පිළිබඳ නැවත සොයා බැලීමක් නොකරති. මගේ විමර්ෂනයේ ප්රථිඵලය ලෙස සටහන් වුයේ මෙම කැම්පේන් සම්පුර්ණයෙන් අසාර්ථක සහ නිරර්ථක ව්‍යායාමයන් බවයි.

අද අපට ඇමරිකානු නිශ්පාදන වර්ජනය කර ලොව ජීවත් වන්නට උත්සාහ දරනවා නම් ගල් යුගයේ අයෙකු මෙන් ජීවත් විය යුතුය. විමල් ඇමති තුමා කියන්නාසේ ගූගුල් වර්ජනය කරන්නට අපට හැකි වුවද මයික්‍රොසොෆ්ට් නැතිව පරිගණකය ක්‍රියා කළ හැකිද? ඉන්ටෙල් මදර්බෝර්ඩ් නැතිව කම්පියුටර් සෑදිය හැකිද? ඇපල් වැනි දුරකථන භාවිතා නොකර සිටිය හැකිද? මේවා හුදෙක් සටන් පාඨ පමණකි. ජනතාව මේවා අසා චූන් වී අත්පුඩි ගසයි. ඇත්තටම ඇමති වරයාට හෝ ජනතාවට මෙය ප්‍රායෝගික එකක්දැයි දැනගන්න විට එම සටන් පාඨයට ඇඩ්රසුත් නැත. විමල් ඇමතිතුමා මෙවැනි සටන් පාඨ වලින් කරන්නේ ජන අවධානය වෙන පැත්තකට යොමු කරවීමේ උත්සාහයකි. එයින් මේ ආන්ඩුවේ සිටින හොඳම කඩේ යන්නා ලෙස සම්මානය ගැනීමට සුදුසුකම් ලබනු ඇත. ඒ හැර අන්කිසිවක් සිදුවේද?

[QUOTE="mldarshana, post: 12302875, member: 25657"] [SIZE=4]විමල් වීරවංශ ඇමතිතුමා මේ ආන්ඩුව තුල යම් වෙනස් චින්තනයක් සහ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙක් ලෙස මම සිතා සිටියෙමි. නමුත් ඔහු ඇමති ධූරයට පත්වු පසු ක්‍රමක්‍රමයෙන් ඔහුට අනන්‍ය චින්තනය අස්ථාවර වන බවක් පෙනේ. මේ බව හොඳින්ම පසක් වුයේ පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු රැළියකදී ඒ මහතා කල කථාවේ අදහස් ගෙන බලන කලය. ඒ මහතා මේ අදහස් පලකර ඇත්තේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි. [/SIZE][LEFT][SIZE=4] ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාව මේවානයින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.’ යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇත. එතුමා මේ කළ ප්‍රකාශයේ සටන් පාඨ සියල්ල මුස්ලිම් සමාජයෙන් ඇහිඳ ගත් ඒවාය. ඇමරිකන් විරෝධී මුස්ලිම්වරුන් මේ සටන් පාඨ භාවිතා කරන්නේ දශක කිහිපයක සිටය. වත්මන් මැදපෙරදිග ඇමරිකානු විරෝධී සමාජ විශාල වශයෙන් බිහිවී ඇත. ඔවුන් Boycott America නමින් කැම්පේන් කරමින් තම විරෝධය පලකරති. ප්‍රධාන මාර්ගවල ඇමරිකානු ධජය පෑගෙන්නට බිම දමති. ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරති. නමුත් තමන් විසින් කාලයක් කරගෙන ගිය මෙම ව්‍යාපාරයෙන් අත්වුණු සාර්ථකත්වය පිළිබඳ නැවත සොයා බැලීමක් නොකරති. මගේ විමර්ෂනයේ ප්රථිඵලය ලෙස සටහන් වුයේ මෙම කැම්පේන් සම්පුර්ණයෙන් අසාර්ථක සහ නිරර්ථක ව්‍යායාමයන් බවයි. අද අපට ඇමරිකානු නිශ්පාදන වර්ජනය කර ලොව ජීවත් වන්නට උත්සාහ දරනවා නම් ගල් යුගයේ අයෙකු මෙන් ජීවත් විය යුතුය. විමල් ඇමති තුමා කියන්නාසේ ගූගුල් වර්ජනය කරන්නට අපට හැකි වුවද මයික්‍රොසොෆ්ට් නැතිව පරිගණකය ක්‍රියා කළ හැකිද? ඉන්ටෙල් මදර්බෝර්ඩ් නැතිව කම්පියුටර් සෑදිය හැකිද? ඇපල් වැනි දුරකථන භාවිතා නොකර සිටිය හැකිද? මේවා හුදෙක් සටන් පාඨ පමණකි. ජනතාව මේවා අසා චූන් වී අත්පුඩි ගසයි. ඇත්තටම ඇමති වරයාට හෝ ජනතාවට මෙය ප්‍රායෝගික එකක්දැයි දැනගන්න විට එම සටන් පාඨයට ඇඩ්රසුත් නැත. විමල් ඇමතිතුමා මෙවැනි සටන් පාඨ වලින් කරන්නේ ජන අවධානය වෙන පැත්තකට යොමු කරවීමේ උත්සාහයකි. එයින් මේ ආන්ඩුවේ සිටින හොඳම කඩේ යන්නා ලෙස සම්මානය ගැනීමට සුදුසුකම් ලබනු ඇත. ඒ හැර අන්කිසිවක් සිදුවේද? [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom