ඇමරිකාව සහ විමල්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇමරිකාව සහ විමල්

    විමල් වීරවන්ශගේ ඇමරිකානු වාරණ ප්‍රතිපත්තියක් මේ වන විට මහත් කථාබහකට ලක්වී තිබෙනවා , ඇත්ත වශයෙන්ම එවන් දෙයක් අපට රටක් වශයෙන් කල හැකිද? එය කල හැකිනම් සිදුවිය යුත්තේ කෙසේද? ජන මතය විමසීමයි. ඔබගේත් අදහස් එක්කරන්න.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔක්කොටම ඉස්සෙල්ල දේශපාලුවන්ගෙ දූෂණ, වංචා නවත්තන්න ඕනෙ. එතකොට රට නිකන්ම හැදෙනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක්කොටම ඉස්සෙල්ල දේශපාලුවන්ගෙ දූෂණ, වංචා නවත්තන්න ඕනෙ. එතකොට රට නිකන්ම හැදෙනවා.
    anna ekanam aeththa machan :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    420615_3199850449107_1651423919_2655136_1722976228_n.jpg



    shenu gen gatte----coolage troll thread eke thibila onan okai aththa thathwea
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විමල් වීරවංශ ඇමතිතුමා මේ ආන්ඩුව තුල යම් වෙනස් චින්තනයක් සහ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙක් ලෙස මම සිතා සිටියෙමි. නමුත් ඔහු ඇමති ධූරයට පත්වු පසු ක්‍රමක්‍රමයෙන් ඔහුට අනන්‍ය චින්තනය අස්ථාවර වන බවක් පෙනේ. මේ බව හොඳින්ම පසක් වුයේ පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු රැළියකදී ඒ මහතා කල කථාවේ අදහස් ගෙන බලන කලය. ඒ මහතා මේ අදහස් පලකර ඇත්තේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.

    ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාව මේවානයින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.’ යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇත.

    එතුමා මේ කළ ප්‍රකාශයේ සටන් පාඨ සියල්ල මුස්ලිම් සමාජයෙන් ඇහිඳ ගත් ඒවාය. ඇමරිකන් විරෝධී මුස්ලිම්වරුන් මේ සටන් පාඨ භාවිතා කරන්නේ දශක කිහිපයක සිටය. වත්මන් මැදපෙරදිග ඇමරිකානු විරෝධී සමාජ විශාල වශයෙන් බිහිවී ඇත. ඔවුන් Boycott America නමින් කැම්පේන් කරමින් තම විරෝධය පලකරති. ප්‍රධාන මාර්ගවල ඇමරිකානු ධජය පෑගෙන්නට බිම දමති. ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරති. නමුත් තමන් විසින් කාලයක් කරගෙන ගිය මෙම ව්‍යාපාරයෙන් අත්වුණු සාර්ථකත්වය පිළිබඳ නැවත සොයා බැලීමක් නොකරති. මගේ විමර්ෂනයේ ප්‍රථිඵලය ලෙස සටහන් වුයේ මෙම කැම්පේන් සම්පුර්ණයෙන් අසාර්ථක සහ නිරර්ථක ව්‍යායාමයන් බවයි.

    අද අපට ඇමරිකානු නිශ්පාදන වර්ජනය කර ලොව ජීවත් වන්නට උත්සාහ දරනවා නම් ගල් යුගයේ අයෙකු මෙන් ජීවත් විය යුතුය. විමල් ඇමති තුමා කියන්නාසේ ගූගුල් වර්ජනය කරන්නට අපට හැකි වුවද මයික්‍රොසොෆ්ට් නැතිව පරිගණකය ක්‍රියා කළ හැකිද? ඉන්ටෙල් මදර්බෝර්ඩ් නැතිව කම්පියුටර් සෑදිය හැකිද? ඇපල් වැනි දුරකථන භාවිතා නොකර සිටිය හැකිද? මේවා හුදෙක් සටන් පාඨ පමණකි. ජනතාව මේවා අසා චූන් වී අත්පුඩි ගසයි. ඇත්තටම ඇමති වරයාට හෝ ජනතාවට මෙය ප්‍රායෝගික එකක්දැයි දැනගන්න විට එම සටන් පාඨයට ඇඩ්‍රසුත් නැත. විමල් ඇමතිතුමා මෙවැනි සටන් පාඨ වලින් කරන්නේ ජන අවධානය වෙන පැත්තකට යොමු කරවීමේ උත්සාහයකි. එයින් මේ ආන්ඩුවේ සිටින හොඳම කඩේ යන්නා ලෙස සම්මානය ගැනීමට සුදුසුකම් ලබනු ඇත. ඒ හැර අන්කිසිවක් සිදුවේද?

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විමලා වගේ බත් බැලයන්ව රටින් පන්නපු දවසට රට හෑදෙයි... ආ පල් හොර සහෝදරයො සෙට් එකක් නෑති මයික් එකෙන් පොර ටෝක් දීලා යටින් හිවල් වෑඩ නොකරන ජනාදිපති කෙනෙකුත් එන්න ඔනේ
     
    • Like
    Reactions: mldarshana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා...
     
    • Like
    • Haha
    Reactions: ryandok and sudeewa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;12302926 said:
    දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා...
    තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.:P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොපිට සුද්දගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ කියල අපි දන්නවා.කවුරුවත් මුස්ලිම් රටවල් ලොකු කරගෙන නෑ ,හැබැයි චීනෙයි රුසියාවයි ලගින් තියන් ඉන්නවා.සුද්දගේ පරණ වලවුවෙන් දැන් වැඩක් නැ ,උනුත් හිගා කන්නේ චීනෙන් රුසියාවෙන් තමා.:P:P:P

    මචෝ උබ මාවතේරුම් අරන් නෑ, මම කෑමතිනෑ ලන්කාව සුද්ද පස්සෙ තියා මොකා පස්සේ යනවටවත්. මේක ආයෙත් පොඩ්ඩක් කියවපන් මචන්

    "දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා..."

    ඒත් මචන් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මචන් මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ



    මචන් උබ මට පොඩ්ඩක් කියපන් උබ මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ osඑකක් පාවිච්චි කරලද කියලා??
     
    Last edited:
    • Like
    Reactions: Supun.

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ලංකාවෙ කට්ටිය ජි-මෙල් පාවිච්චි කරන එක නැවත්තුවෙත් ගුගල් එක වහන්න වෙයිද දන්නෙ නැ:eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;12302989 said:
    මචෝ උබ මාවතේරුම් අරන් නෑ, මම කෑමතිනෑ ලන්කාව සුද්ද පස්සෙ තියා මොකා පස්සේ යනවටවත්. මේක ආයෙත් පොඩ්ඩක් කියවපන් මචන්

    "දෑන් මුගේ සමාජවාදේ කෙසේ වෙතත් කොනනම් කපාගෙන වගේ. ඕවා තනිකරම හම්බ කතා...හම්බ රටවලට ගෑතිකම් කරනවට වඩා ඈමෙරිකාවට කඩේ යන එක දාහෙන් සම්පතක්. මට පේන්නේ විමලා හලාල් වෙලාද කොහෙද

    ඔය විමලා නොදන්නව උනාට දනවාදී ඈමරිකාවේ I-phone එක ඉදන් බහුතරයක් නිශ්පාදන ගහන්නේ සමාජවාදී රතු චීනේ ෆෑක්ටරිවල.. මෝඩ රිලවා..."
    මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????

    විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද උබට, නැත්තන් මැරිලද
    පදුනේ,අපි යුද්දේ කරද්දී මොනවාද ඇමරිකාවේ බල්ලෝ කියුවේ,ඕක නතර කරපන් බොරු කියන සුද්දටද උබ කඩේ යන්ද ඕනේ කියන්නේ ???? වෙන කවුරුවත් නෙමේ උබයි හැම්බය,මොක කරන්ඩත් කලින් මුල මතක තියා ගනින්.අනිත් දේ තමයි විමල් චිනේ හදන ඒවා ගන්ඩ එපා කියුවේ නැ.:lol::lol::lol: දැන් කවුද මෝඩ රිලවා. :P:P:P