ඇමරිකාව Xiaomi සමාගමත් Blacklist කරයි

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom

    The US government has blacklisted Chinese smartphone maker Xiaomi and China's third-largest national oil company for alleged military links, heaping pressure on Beijing in President Donald Trump's last week in office.

    The Department of Defense added nine companies to its list of Chinese companies with military links, including Xiaomi and state-owned plane manufacturer Commercial Aircraft of China (Comac).

    US investors will have to divest their stakes in Chinese companies on the military list by November this year, according to an executive order signed by Trump in November.
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    හපෝ ගූගල් සර්විස් නැති කරෝත් තමා අව්ල,එහෙම උනොත් මට ගන්න ෆෝන් එකක් නැති වෙනවා😥,apple ගන්න සල්ලි නෑ,සැම්සුන් සෙට් වෙන්නම නෑ මට,මුලින් huawei use කරේ,එකට පස්සේ mi/redmi තමා මට සෙට් උනේ,දන් ඒකටත් කෙලවෙයිද දන් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හපෝ ගූගල් සර්විස් නැති කරෝත් තමා අව්ල,එහෙම උනොත් මට ගන්න ෆෝන් එකක් නැති වෙනවා😥,apple ගන්න සල්ලි නෑ,සැම්සුන් සෙට් වෙන්නම නෑ මට,මුලින් huawei use කරේ,එකට පස්සේ mi/redmi තමා මට සෙට් උනේ,දන් ඒකටත් කෙලවෙයිද දන් නෑ
    අරගෙන lineageos වගේ එකක් දාලා open gapps දාගත්තම වැඩේ ඉවරයි නේද
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    හපෝ ගූගල් සර්විස් නැති කරෝත් තමා අව්ල,එහෙම උනොත් මට ගන්න ෆෝන් එකක් නැති වෙනවා😥,apple ගන්න සල්ලි නෑ,සැම්සුන් සෙට් වෙන්නම නෑ මට,මුලින් huawei use කරේ,එකට පස්සේ mi/redmi තමා මට සෙට් උනේ,දන් ඒකටත් කෙලවෙයිද දන් නෑ
    ayyo bn okata offical nathi unoth wenama playstore daganna puluwan.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    aluth eka(biden) ai owadei

    මෙහෙම ගියොත් ළගදීම Chinese Mobile OS එකකුත් Market එකට එනවා 🤩
    Harmony OS danatath thiyenne
    ------ Post added on Jan 15, 2021 at 3:18 PM