ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩා ප්රාන්තයේ
ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩා ප්රාන්තයේ තියෙන Area 51 ගැන මට ලැබුනු අපුරැ විඩියෝවක් ගැනයි. ඒ ගැන හැබැයි ඇත්ත නැත්ත නම් කියන්න මම දන්නේ නැ. නමුත් ඒහෙම වෙන්න පුළුවන් කියලත් විශ්වාස කරන්න පුළුවන්. මෙහි වැදගත් කම තියෙන්නේ ලංකාවේ අපට තමයි. මොකද මෙහි බුදුන් වහන්සේ ගැන කියන නිසා. මෙම විඩියෝ පටිය සැදුන ආකාරය නම් මම කියන්න දන්නේ නැ. මට මෙය ලැබුනේ මගේ මිතුරෙකු මාර්ගයෙන්.</p>
<p>ඉතින් ඔයාලත් මෙම විඩියෝව බලලා තිරණයෙ කරන්න මේ කථාව ඇත්ත එකක් ද කියලා. හැබැයි මෙය සම්පුර්ණ වශයෙන්ම බොරැවක් කියලා කියන්න නම් බැ. විඩියෝව ටිකක් දිගයි. විනාඩි 14 පමණ කාලයක් තියෙනවා. දැන් ලගකදි ඉදන් ලංකාවේත් මේ සම්බන්ධ යම් කිසි පුවත් කිහිපයක් පළ වුනා. ඒ ගැනත් මතක් කර ගෙනම බලන්න මේ විඩියෝව
උපුටා ගෑනීම
repost nam sry
rep plz

Last edited: