ඇමරිකා එක්සත් ජනප​දයේ නිවාඩා ප්‍රාන්තයේ

LKROCKS

Banned
Jun 23, 2010
254
13
0
ඇමරිකා එක්සත් ජනප​දයේ නිවාඩා ප්‍රාන්තයේ

ඇමරිකා එක්සත් ජනප​දයේ නිවාඩා ප්‍රාන්තයේ තියෙන Area 51 ගැන මට ලැබුනු අපුරැ විඩියෝවක් ගැනයි. ඒ ගැන හැබැයි ඇත්ත නැත්ත නම් කියන්න මම දන්නේ නැ. නමුත් ඒහෙම වෙන්න පුළුවන් කියලත් විශ්වාස කරන්න පුළුවන්. මෙහි වැදගත් කම තියෙන්නේ ලංකාවේ අපට තමයි. මොකද මෙහි බුදුන් ව​හන්සේ ගැන කියන නිසා. මෙම විඩියෝ පටිය සැදුන ආකාරය නම් මම කියන්න දන්නේ නැ. මට මෙය ලැබුනේ ම​ගේ මිතුරෙකු මාර්ගයෙන්.</p>
<p>ඉතින් ඔයාලත් මෙම වි​ඩියෝව බලලා තිරණයෙ කරන්න මේ කථාව ඇත්ත එකක් ද කියලා. හැබැයි මෙය සම්පුර්ණ වශයෙන්ම බොරැවක් කියලා කි​යන්න නම් බැ. විඩියෝව ටිකක් දිගයි. විනාඩි 14 පමණ කාලයක් තියෙනවා. දැන් ලගකදි ඉදන් ලංකාවේත් මේ සම්බන්ධ යම් කිසි පුවත් කිහිපයක් පළ වුනා. ඒ ගැනත් මතක් කර ගෙනම බලන්න මේ විඩියෝව





උපුටා ගෑනීම

repost nam sry

rep plz
 
Last edited:
  • Like
Reactions: nec2000 and argan

Similar threads