ඇමරිකා චීන සීතල යුද්ධය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.
    ඒ අනුව හොංකොං සමග පවතින සමීප සබදතා අතහැරීම සම්බන්ධයෙන් වන විධායක නියෝගයට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    ඒ, අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය සහිතවයි. ඒ අනුව මින්මතු අමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ විශේෂ ආර්ථිකමය සැලකිල්ලක් නොමැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කළා.
    එසේම මින්මතුවට හොංකොං රාජ්‍යයටද චීනයට සේම සම සැලකිලි දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අගවා සිටියේ.
    මීට අමතරව හොංකොං වැසියන්ගේ අයිතීන් අහුරා දැමු චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.
    කෙසේවෙතත් අමෙරිකාවේ නව තීරණය හොංකොංහි ක‍්‍රියාත්මක අමෙරිකානු සමාගම් 1,300 කට පමණ බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි. එසේම ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මෙම හොංකොං විරෝධි තීරණය හේතුවෙන් මෙතෙක් නිදහස් වීසා ක‍්‍රමය යටතේ හොංකොංහි සංචාරය කිරීමට වරප‍්‍රසාද ලැබ සිටි අමෙරිකානුවන්ට ද චීනයෙන් පනවන සංචාරක නීතිවලට යටත් වීමට සිදුවනු ඇති.
    හොංකොං රාජ්‍යය සම්බන්ධයෙන් චීනය ඉකුත් දා අනුමත කල නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා.


    අපිටත් ඕකම වෙනව ලගදිම
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    අපිටත් ඕකම වෙනව ලගදිම

    ඔය කිසිම රටක්, අපිට උපකාර කිරීම පරම පිවිතුරු චේතනාව කරගෙන නෙවෙයි.. අපිට සමීප වෙන්නේ.. උන් එක ඩොලර් එකක් වත්, එක ‍යුවාන් එකක් වත් උන්ට වාසියක් නැතුව අපිට විසි කරයි කියලා මම නම් හිතන්නේ නෑ..

    පරෙයියන්ගෙ වෙස් ගත්තත්
    පරයො ඇහැකි අඳුනගන්ට
    තමුන්ගෙ වාසියට මිසක්
    උන් ඒවිද පිහිට වෙන්ට
    -----පෙරුම් පුරන බෝසත්වරු----

    එදත් අදත් හෙටත් මිතුරු
    වෙස් අරගෙන පරයි එනවා
    දළදා මාළිගෙත් අරන්
    උන් දවසක යන්න යවා
    ------හෙටත් වෙන්න ඉඩ තියෙනවා----- (ගායනය- නන්දාමාලනී)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔය කිසිම රටක්, අපිට උපකාර කිරීම පරම පිවිතුරු චේතනාව කරගෙන නෙවෙයි.. අපිට සමීප වෙන්නේ.. උන් එක ඩොලර් එකක් වත්, එක ‍යුවාන් එකක් වත් උන්ට වාසියක් නැතුව අපිට විසි කරයි කියලා මම නම් හිතන්නේ නෑ..

    පරෙයියන්ගෙ වෙස් ගත්තත්
    පරයො ඇහැකි අඳුනගන්ට
    තමුන්ගෙ වාසියට මිසක්
    උන් ඒවිද පිහිට වෙන්ට
    -----පෙරුම් පුරන බෝසත්වරු----

    එදත් අදත් හෙටත් මිතුරු
    වෙස් අරගෙන පරයි එනවා
    දළදා මාළිගෙත් අරන්
    උන් දවසක යන්න යවා
    ------හෙටත් වෙන්න ඉඩ තියෙනවා----- (ගායනය- නන්දාමාලනී)

    අපි හිගාකන ජාතියක් වෙලානේ
    උන් මොකෝ නිකන් සල්ලි දෙන්නෙ අපට
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    අපි හිගාකන ජාතියක් වෙලානේ
    උන් මොකෝ නිකන් සල්ලි දෙන්නෙ අපට
    බටහිර ආක්‍රමණ පටන් ගත්ත කාලේ ඉදලා අපි හිගා නොකා, හිගා කන ජාතියක් වුණා.. අපි විතරක් නෙවෙයි.. ගොඩක් දකුණු ආසියානු රටවල් වලට වුණේ ඒක.. low economy countries වලට උන් ඍජුව කරනු ලබන ගොඩක් ආධාර වල යටි අරමුණු ගොඩක් තියෙනවා.. නැත්තම් ඉන්දියාව, චීනෙ සහා ඇමෙරිකාව වගේ රට වල ඉන්නේ බෝසත්වරුම තමයි.. තමන්ගේ රටේ homeless මිනිස්සු ඉද්දි, විරැකියාවෙන් පෙළෙන මිනිස්සු ඉන්නැද්දි.. අනෙක් රටවලට මිලියන ගනන් ආධාර කරනවා...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,000
    113
    ඒව උන් බලාගනියි.උඹල අඩු ගානේ ලංකාව සෝමාලියාව තත්වෙටවත් ගන්න උදව්වක් කරපං.කකා බිබි අාතල් අරන්ම විතරක් ඉන්නෙ නැතුව..😂😂😂