ඇමරිකා විනිසුරුගෙන් විත්තිකරුට නියම පාඩ&

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඇමරිකා විනිසුරුගෙන් විත්තිකරුට නියම පාඩ&

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අධිකරණයකින් අපූරු පුවතක් වාර්තා විය.
ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පුද්ගලයකුට දඬුවම් නියම කළ විනිසුරුවරිය අවසානයේ වරදකරුගෙන් තමාව මතකදැයි ඇසුවාය.
එම අවස්ථාව ඉතාමත් සංවේදී අවස්ථාවක් වූ අතර ඔහු විනිසුරුවරිය සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ බව සිහිපත්වීමෙන් පසු එය ඔහුට අදහාගත නොහැකි විය.
ඔහු පාසලේ හොඳම සිසුවකු බවද විනිසුරුවරිය පැහැදිලි කළාය. දඬුවම් නියම කර අවසානයේ මෙවැනි වැරදි නොකර උත්සාහවන්තව ජීවත්වන ලෙස ඇය ඔහුට අවවාදයක්ද දුන්නාය.