ඇමසන් ලංකා 😳
leeroxxroxx Well-known member Sep 12, 2012 4,296 5,384 113 Panadura Jun 26, 2023 #1 Reactions: NRTG, RottenCOLT, Heshan Daminda and 8 others
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,816 30,983 113 Jun 26, 2023 #2 යකෝ උගෙ ඇස් දෙක Reactions: NRTG, sirimal1, hariuda and 3 others
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City Jun 26, 2023 #3 Mr UNKNOWN said: යකෝ උගෙ ඇස් දෙක Click to expand... Reactions: NRTG
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 26, 2023 #4 ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති Reactions: NRTG, leeroxxroxx, kasun_kbp and 3 others
ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 26, 2023 #5 සෙවනගල කහ පාට ගුලියක් ගහලා වගේ Reactions: NRTG, Pol hora, RottenCOLT and 4 others
SimMaster Well-known member Dec 16, 2015 9,847 13,065 113 Jun 26, 2023 #6 Pak Pak ganne ai whotto Reactions: NRTG
emoji diaries Well-known member May 26, 2020 12,812 39,754 113 Homagama Jun 26, 2023 #7 leeroxxroxx said: Click to expand... මු කියන්නේ ඇත්ත නෙවෙයි. ඒකයි ඔහෙමෙ මුනේ ඉරියව් මැවෙන්නේ. ඉස්සරහයින් කොලයකින් මුට වචන පෙන්නවා වගේ. Btw ආයිත් අමසන් ලංකා පිල්ලිය මතු වෙලාද? Reactions: NRTG
leeroxxroxx said: Click to expand... මු කියන්නේ ඇත්ත නෙවෙයි. ඒකයි ඔහෙමෙ මුනේ ඉරියව් මැවෙන්නේ. ඉස්සරහයින් කොලයකින් මුට වචන පෙන්නවා වගේ. Btw ආයිත් අමසන් ලංකා පිල්ලිය මතු වෙලාද?
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,654 3,412 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Jun 26, 2023 #8 hasithayad said: ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති Click to expand... Amazon Lanka Emoney ප්‍රෝඩාව p.s. : This was the first thread I read from Elakiri. Reactions: NRTG
hasithayad said: ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති Click to expand... Amazon Lanka Emoney ප්‍රෝඩාව p.s. : This was the first thread I read from Elakiri.
dilann Well-known member Jul 6, 2018 67,156 166,268 113 එකමත් එක රටක Jun 26, 2023 #9 කැමරා කරන එකා තුවක්කුවක් තියාගෙන අරුට කියලා බලෙන් කියවන්නේ Reactions: sachitha4444, NRTG, Shamal3001 and 6 others
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,581 11,320 113 හඳට කිට්ටුව Jun 26, 2023 #10 Mr UNKNOWN said: යකෝ උගෙ ඇස් දෙක Click to expand... board eka balagena hariyatama kiyawannath epai ban... Reactions: NRTG
Mr UNKNOWN said: යකෝ උගෙ ඇස් දෙක Click to expand... board eka balagena hariyatama kiyawannath epai ban...
rumesh.fbi Well-known member May 31, 2009 3,052 4,832 113 Jun 26, 2023 #11 dilann said: කැමරා කරන එකා තුවක්කුවක් තියාගෙන අරුට කියලා බලෙන් කියවන්නේ Click to expand... ඕයි ඕයි ඩිලාන් උට ලන්කාවෙ මාලුවො ටිකක් බාගන්න දීපන් Reactions: NRTG and dilann
dilann said: කැමරා කරන එකා තුවක්කුවක් තියාගෙන අරුට කියලා බලෙන් කියවන්නේ Click to expand... ඕයි ඕයි ඩිලාන් උට ලන්කාවෙ මාලුවො ටිකක් බාගන්න දීපන්
leeroxxroxx Well-known member Sep 12, 2012 4,296 5,384 113 Panadura Jun 26, 2023 #12 2010 දි විතර තිබුන හැම පත්තරේකම ඇමසන් එකේ ඇඩ්. Reactions: NRTG
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 26, 2023 #13 OG Scammers Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 67,156 166,268 113 එකමත් එක රටක Jun 26, 2023 #14 Nucleardeath said: සෙවනගල කහ පාට ගුලියක් ගහලා වගේ View attachment 208488 Click to expand... Reactions: NRTG, RottenCOLT and Nucleardeath
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 27, 2023 #15 වීඩියෝ කරන එකා යකෙක් ද? Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,138 1 100,885 113 34 Kalutara Jun 27, 2023 #16 ඇමසන් ලංකා තියේද බන් තාම. ඉස්සර පරිගණක පත්තරේ ඇඩ් දාන්නේ. ටීවී චැනල් මෙච්චරක් පේන සිඩි එකකුත් දෙනවා කියල. මටත් පට්ට ඇම්මක් තිබ්බ ඒ කාලේ ඕකට යන්න. 2012 දි වගේ. පස්සේ මම ඇමසන් ලංකා එළකිරි ටෝක්ස් කියල ගුගල් සර්ච් කළා. Reactions: Schrodinger Cat, NRTG and Nidarshana_k
ඇමසන් ලංකා තියේද බන් තාම. ඉස්සර පරිගණක පත්තරේ ඇඩ් දාන්නේ. ටීවී චැනල් මෙච්චරක් පේන සිඩි එකකුත් දෙනවා කියල. මටත් පට්ට ඇම්මක් තිබ්බ ඒ කාලේ ඕකට යන්න. 2012 දි වගේ. පස්සේ මම ඇමසන් ලංකා එළකිරි ටෝක්ස් කියල ගුගල් සර්ච් කළා.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,542 1 51,214 113 ප*යාගල sorry.com Jun 27, 2023 #17 පුකට තට්ටු උනාම ඔහොම ඇස් උඩ යනවලු Reactions: Schrodinger Cat and NRTG
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jun 27, 2023 #19 lol. comedy video ekak wage. Reactions: kinkon and NRTG