ඇමසන් Global Shipping ප්‍රශ්නයක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඇමසන් Globle Shipping ප්‍රශ්නයක්

    ඇමසන් එකෙන් Apple iPad (Renewed) එක ක් දැම්මෝත් ඇමසන් ග්ලෝබල් ශි‍ෆින් හරහා එද්දි උන් Tax එකත් ගෙවලම භාන්ඩය අපේ අතටම ලැබෙන්න සලස්වනවද? නැත්නම් අපිට කස්ටම් එකට ගිහින් කට්ටක් කාලා මේක clear කරගන්න වෙනවද?
    විස්තරේ තියෙන්නේ නම් මේ විදියට
    Screenshot 2023-03-30 183517.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Yes.

    habai dn kohmda dnne na ara TRCSL letter ekak onelu ne used ewwa genna
    ඈ.. එහෙම සීන් එකක්ත් තියෙනවද? එහෙම උනොත් ඒ ලියුම ගන්න අපිට කට්ටක් කන්න වේවිද? නැත්නම් shipping company එකෙන් ඒවා අරගෙන අපිට චාජස් දාවිද?
    මෙකේ මචන් wifi only , TRCL approval ඕන වේවිද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඕක detain කළොත් ටැක්ස් ගෙවන්න වෙනව detain කළේ නැත්නම් ගෙදරටම එයි. වාසනාව අනුව තමයි :yes:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Yes.

    habai dn kohmda dnne na ara TRCSL letter ekak onelu ne used ewwa genna
    ඈ.. එහෙම සීන් එකක්ත් තියෙනවද? එහෙම උනොත් ඒ ලියුම ගන්න අපිට කට්ටක් කන්න වේවිද? නැත්නම් shipping company එකෙන් ඒවා අරගෙන අපිට චාජස් දාවිද?
    kapruka use kaloth mokada?
    hassle free wei umbata
    කෆ්රුක පට්ට ගනන් බන්, අයිටම් එකට වඩා ගානක් ගන්නවා උන් shipping+ handling fee වලට
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ow ehma seen ekak thamai.math genna hadala genawe na
    බලමු.TRCL එකට මේල් එකක් දැම්මා මේවගේ දෙයක් මිළදි ගන්න යනවා. එයට TRCL අනුමැතිය අවශ්‍යද කියලා. එයාලා මොකද කියන්නේ බලමු. මම දැක්කා, කිරියේ කවුරු හරි නුලක් දාලා තිබුනා ෆොන් එකක් ගන්න යන එකකට TRCL approval එක online අරගෙන තිබුනා. පොඩ්ඩක් ඒක හොයලා බලන්න ඕන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com

    mail ekata reply karaida sure na. update ekak awoth apitath kiyanna. oyage amazon eken TAX gewanne na meheta awata passe custom eken thamai tax gahanne amazon eken prepaid karala nathi nisa
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    mail ekata reply karaida sure na. update ekak awoth apitath kiyanna. oyage amazon eken TAX gewanne na meheta awata passe custom eken thamai tax gahanne amazon eken prepaid karala nathi nisa
    TRCL එකෙන් නම් මේල් එකට replay එකක් ලැබුනා. ඒත් හරි සදහනක් නෑ මේකට approve එක ගන්න ඕනද නැද්ද කියලා. සදහන් කරලා තියෙන්නේ approve එකක් අවශ්‍යනම් ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේකට sim card එකක් එන්නේ නැති නිසා අවශ්‍ය වෙන එකක් නෑ කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    TRCL එකෙන් නම් මේල් එකට replay එකක් ලැබුනා. ඒත් හරි සදහනක් නෑ මේකට approve එක ගන්න ඕනද නැද්ද කියලා. සදහන් කරලා තියෙන්නේ approve එකක් අවශ්‍යනම් ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේකට sim card එකක් එන්නේ නැති නිසා අවශ්‍ය වෙන එකක් නෑ කියලා.
    ehnm damu.
     
    • Like
    Reactions: super077

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    wifi thiyena nisa approve ona.
    baduwe specifications trcsl ekata email karanna. podi fee ekak gahala online ma approve eka ewanawa.
     
    • Like
    Reactions: super077