ඇමසින්ට අභියෝගයක්|challenge with amasin the forecaster

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඇමසින්ගේ අනාවැකි කීමේ හැකියාව පෙන්නන්ඩ හොඳම අවස්ථාවක්....
    පුලුහන් නන් කියමු බලන්ඩ මේ පාර ශුරයින්ගෙ කුසලානය(icc champions trophy ) දිනන්නෙ මොන රටද කියල( අනු ශූරතාවෙත් පුලුහන් කියල හිතෙනව නන් කීහැකි )...අද හෙටම කියන්ඩ වෙනව හැබැයි..සති 2න් ඉවරනෙ, 1 පටන් ගන්නව...:cool::cool:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ක්‍රිකට් මැච් වල දිනුම තීරනය කරන්නෙ පිච් එක, ටොස් එක, අම්පයර්ස්ලා,සෙලෙක්ටර්ස්ලා සහ බුකීස්ලා.මේවා ගැන අනාවැකි කිවීම අපහසුයි.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ක්‍රිකට් මැච් වල දිනුම තීරනය කරන්නෙ පිච් එක, ටොස් එක, අම්පයර්ස්ලා,සෙලෙක්ටර්ස්ලා සහ බුකීස්ලා.මේවා ගැන අනාවැකි කිවීම අපහසුයි.
    :baffled::baffled:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ක්‍රිකට් මැච් වල දිනුම තීරනය කරන්නෙ පිච් එක, ටොස් එක, අම්පයර්ස්ලා,සෙලෙක්ටර්ස්ලා සහ බුකීස්ලා.මේවා ගැන අනාවැකි කිවීම අපහසුයි.

    :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාටවත් ඕන විදිහට ඕන දේවල් වලට මම අනාවැකි කියන්නේ නෑ. මට හිතෙන වැදගත් කියලා හිතන ඒවා තමයි කියන්නේ. මගෙන් සාත්තර අහන්න එන්න එපා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාටවත් ඕන විදිහට ඕන දේවල් වලට මම අනාවැකි කියන්නේ නෑ. මට හිතෙන වැදගත් කියලා හිතන ඒවා තමයි කියන්නේ. මගෙන් සාත්තර අහන්න එන්න එපා.
    :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කාටවත් ඕන විදිහට ඕන දේවල් වලට මම අනාවැකි කියන්නේ නෑ. මට හිතෙන වැදගත් කියලා හිතන ඒවා තමයි කියන්නේ. මගෙන් සාත්තර අහන්න එන්න එපා.

    :lol::lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කාටවත් ඕන විදිහට ඕන දේවල් වලට මම අනාවැකි කියන්නේ නෑ. මට හිතෙන වැදගත් කියලා හිතන ඒවා තමයි කියන්නේ. මගෙන් සාත්තර අහන්න එන්න එපා.
    :baffled:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කාටවත් ඕන විදිහට ඕන දේවල් වලට මම අනාවැකි කියන්නේ නෑ. මට හිතෙන වැදගත් කියලා හිතන ඒවා තමයි කියන්නේ. මගෙන් සාත්තර අහන්න එන්න එපා.

    21_608299439_image_banner.jpeg