ඇමසින් එලකිරි එකේ සිටිය යුතුද?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
පිස්සු කෙලින්නේ නැතුව ඉඳපන්.. උඹට හොඳ හැකියාවන් තියනවා උඹ හංගගෙන ඉන්න...උදාහරණයක් තමයි උඹ ලියන කවි.. තමාගේ හැකියාවෙන් මේ කමියුනිටි එකට වැඩක් කරපන් එතකොට උඹට ඔය තියෙන රතු කො‍ටු නිකන්ම කොළ පාටට හැරේවි... මොකා මොකක් කිව්වත් යන්න එපා.... ප්‍රශ්ණ වලට බයේ පැනලා යන්නේ නිවටයෝ....
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉදපන්.........
    උඹ නැති විණාම මළපාලුයි ඕයි..........
    වළියක් වත් ඇදගන්න එකෙක් නෑ..........
    අරු එලකිරි එකෙ වෑඩියෙන්ම මලෙන් ඉන්නෙ උබත් එක්කල,උබ උගෙ ආත්මගානක පෙරුම් පුරාගෙන එන තරහාකාරයෙක් ලු:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරු එලකිරි එකෙ වෑඩියෙන්ම මලෙන් ඉන්නෙ උබත් එක්කල,උබ උගෙ ආත්මගානක පෙරුම් පුරාගෙන එන තරහාකාරයෙක් ලු:lol:
    මට ඕකත් එක්ක මළ පනින්නේ ඌට පුදුම ඇම්මක් තියෙන්නේ මගේ වෘත්තිය එක්ක. ඒකනම් ඉතිං හේතුව මම දන්නවා.

    නමුත් මේක නැතිවුණාම මළ පාලුයි බං...........
    ආතල් එකේ වලියක් දාගෙන ඉන්න තියන එක මාර ජොලි මේක එක්ක.........
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umbawa ban wenne kunuharpa gahana ekatai, anik members lata insult karana ekatai, hangila gahana pacha gossip site wala thiyana mada post meke copy paste karana ekatai. Umba hangila anduwen block karapu site wala mada post meke dammama ewata waga kiyannai, rasthiyadu wennai wenne apita. Api google or facebook nemei apita lawyers lata gewagena owata rasthiyadu wenawata wada wada thiyanwa.

    Ewa nokara thaman kamathi deyak kiwwata apita kisi prashnayak naha.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Umbawa ban wenne kunuharpa gahana ekatai, anik members lata insult karana ekatai, hangila gahana pacha gossip site wala thiyana mada post meke copy paste karana ekatai. Umba hangila anduwen block karapu site wala mada post meke dammama ewata waga kiyannai, rasthiyadu wennai wenne apita. Api google or facebook nemei apita lawyers lata gewagena owata rasthiyadu wenawata wada wada thiyanwa.

    Ewa nokara thaman kamathi deyak kiwwata apita kisi prashnayak naha.
    සම්පුර්නයෙන්ම ඈත්ත මචන්,කොහෙවත් තියෙන කෑලෑපත්තර ඔක්කොම මු එලකිරි එකෙ දානවා,කිසිම වගකිමක් නෑතුව,,අනික මු නම් කුනුහරප කියන එක ගොඩාක් දුරට අඩුයි,තව එකෙක් දෙන්නෙක් ඉන්නවා අම්මවම මතක් කරලා මෙකෙ කුනුහරප කියන ,,උකුන්වත් ටික කාලයකට හරි එලකිරි එකට තහනම් කරන්න ඔනා,,:yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ane palayan machan minissunge le puchchanne nethuwa. umbala wage muslim heththa karanne ape hithwala anith muslim minissu genath wairayak ethi karana eka. lankawe muslim minissunge nidahasata umbala wage eun thamai tharjanayak wela thiyenne