ඇමසින් පනී
කැඳ හැලියට සහහොගය පලකරමින් සිටි අන්වර්ත නාමයකින් පෙනී සිටින ඇමසින් නම් තැනත්තා රට සුරකින බලවේගයට සහයෝගය පල කිරීමට තීරනය කර ඇත. Stig මහතා සමග ලන්ඩනයේදි සිදු කල දීර්ඝ සාඛච්ජාවකින් අනතුරුව මෙම තීරනය ගෙන ඇත. මෙ පිළිබන්දව අප ලන්ඩනයේ වෙසෙන ඇමසින් මහතාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ ප්රකාශ කලේය. " ඇත්තටම මේ කැඳ හැලිය පිලිබඳව මට ලොකු අවිශ්වාසයක් මුල ඉදලම තිබුනා. ඔවුන් මට රෙප් ලක්ශයක අල්ලසක් දුන්නා. නමුත් ස්ටිග් සර් මාව අන්ධකාරයෙන් ගලව ගත්තා. ඒ අනුව මම තීරණය කලා මගේ පච නිවුස් ප්රවෘත්ති ජාලය මේ කැඳ හැලියට විරුද්ධව යොදා ගන්න."
මේ වන විටත් ඇමසින් මහතාගෙ පච නිවුස් ප්රවෘත්ති ජාලය කැඳ හැලියේ ප්රබලතම ක්රියාකාරින් එය අතහැර යන බවට රාවයන් පතුරවමින් හුදී ජනයා මානසිකව වට්ටන බවට අපට අනාවරනය වී ඇත.
ඇමසින්ගේ පච වලට උබලා තවත් රැවටෙනවාද???