-|ඇම්ඩගෙ කසාදේ...

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මීයාගෙයි ඔය අනෙක් එකාගෙයි වෙනස මොකක්ද බන් ??? :rofl::rofl:

    අනික පයිය කියන්නෙ පහිය.... ඒ කියන්නෙ මල්ල ... ඔය වචනය කොහොම කුණුහබ්බයක් වුනාද මන්ද :confused:

    මතකද බැද්දේගම නව කථාවෙ තැනක සිළිඳුගෙ බුලත්කොල පයිය ගැන කියල තියෙනව ....:D:D:D


    You must spread some Reputation around before giving it to DJU9 again.:sorry::sorry:
     
    Last edited: