ඇම්ඩගේ කවිය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍කරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”

    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

    ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”

    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...”
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    tumblr_mdqzfjhBTg1rani6a.gif