ඇම්ඩගේ චිත්‍ර කතා. 18+ද දන්නේ නැ

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඇම්ඩගේ චිත්‍ර කතා. 18+ද දන්නේ නැ


    ඔන්න මචන්ස්ලා ඇම්ඩගේ පන්ති බර මිස් කිව්වලු කට්ටියට ඇවිත් කැමති දෙයක් බෝඅර්ඩ් එකේ ඇදල විස්තර කරන්න කියල...
    වැඩියේ කතාව අදින්නේ නැතුව පින්තුර වලින්ම පෙන්නම්
    1. ළමයා

    38880732.jpg


    "මම මිස් පිට්ටනියක් ඇන්දා"

    2. ළමයා

    15667442.jpg


    "පිට්ටනිය උඩ ගලක් ඇන්දා මිස්"

    3. ළමයා

    86087974.jpg


    "මේක මිස් ... පිට්ටනිය උඩ කන්දක් "

    4. ළමයා

    22729001.jpg


    "කන්දට හිම වැටිලා මිස්"


    ඔන්න දැන් ඇම්ඩට කතා කලාලු මොන හරි අදින්න

    53181298.jpg




    "අපේ තාත්තා නාන කොට සබන් කැටේ වැටිලා... එක අහුලා ගන්න නැමිලා "

    :P:P:P:P:P:P

    Repost නම් සොරි.. commentuwak දාලා... රෙපක් දීලා එහෙම යන්න හොද කොල්ලෝ ටික වගේ ....