ඇම්ඩන්ගෙ කතාවක්

-Scorpion King-

Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    ඇම්ඩන්ගෙ කතාවක්

    දිනක් පාසලේදි, ඇම්ඩගෙ පන්ති භාර මිස් ළමයින්ගෙන් ඇහුවා මේ විදියට,
    මිස්- දැන් ළමයි කියන්න බලන්න ඔයාලගෙ ගෙදර අය ඊයෙ රෑට කෑවෙ මොනවද කියලා..
    එතකොට ළමයි මෙහෙම උත්තර දෙනවා.
    සුමනා - අපි ඊයෙ රෑට කෑවෙ පාන්..
    ගීතා - අපේ ගෙදර නම් ආප්ප..
    ඇම්ඩා- ඊයෙ රෑ තාත්තයි මමයි රොටී කෑවා... අම්මා ලාම්පුව කෑවා.
    මිස්- මොනවා...? ඇම්ඩන් මොකක්ද ඒකෙ තේරුම? අම්මා කොහොමද ලාම්පුව කන්නෙ?
    ඇම්ඩා - නෑ මිස්, ඊයෙ රෑ මට ඇහුනා, තාත්තා අම්මට කියනවා 'ඉක්මනට ඔය ලාම්පුව නිවලා කටට ගන්න' කියලා.
    :D:D:D:D

    { Repost nam :sorry:. Bump1kwath deepalla}