පොඩි කතාවක්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

    ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
    සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
    සුමනා: පානුයි, කිරි හොදියි
    ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
    ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
    ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඔය විදියම තවත් ඇම්ඩා කතාවක් තියෙනවා.
    _________________________
    ගුරුතුමිය : අද ජීව විද්යාව පාඩමේ අපි සත්තුන්ගෙ අවයව ගැන කතා කරා. දැන් ළමයි ප්‍රශ්න තියෙනවනම් අහන්න පුළුවන්.
    ඇම්ඩා: ටීච'... වස්තුවට කකුල් කීයක් තියෙනවද?
    ගුරුතුමිය: ආආ? වස්තුව?.. මොකාද ඒ සතා?
    ඇම්ඩා: දන්නෙ නෑ ටීච්'... ඒකයි මම අහන්නෙ... තාත්තයි අම්මයි ඊයෙ රෑ නිදා ගන්න ගියාම මට ඇහුනා තාත්තා කියනවා... "මගේ වස්තුව, කකුල් හොඳට පළල් කරන්න..." කියලා
     
    Last edited: