ඔහොම ඉනකොට ඇම්ඩා පාලනය කරන නගරයට අලුත් පොලිස් ලොක්කෙක් අවා. මිනිහගෙත් පළවෙනි රස්සාව. මුලින් ආව හින්දා මිනිහත් අකුරටමලු වැඩ. මිනිහට ඕනේ උනා ඇම්ඩා වගේ චන්ඩි නගරයෙන් තුරන් කරලාම දාන්න. මිනිහා මේකට ගැහුවේ නැතෑ රජ පැලෑනක්. ඉතින් මොකද්ද දන්නවද ඒ පැලෑන. නගරයේ ඉන්න ඒඩ්ස් හැදිච්ච කෙල්ලෝ ටිකක් එකතු කරගෙන පතාලේ එවුන්ට ඒඩ්ස් හද්දවලා මරන එක.
ඔන්න ඉතින් වැඩේට හරියන හුරුබුහුටි කෙල්ලෝ ටිකක් එහෙම හොයාගෙන අපේ ඇම්ඩලා ඉන්න පළාතට යැව්වලු. ඊට පස්සෙ අනික් පැත්තෙන් ඇම්ඩලාට හොඳ ගානක් එහෙම දීලා කිව්වලු කෙල්ලො ටිකව දූෂණය කරපන් කියලා.
අහ්... කියන්න අමතක උන්නා පැලෑන හරියටම දන්නේ කෙල්ලො ටිකයි අපේ පොලිස් ලොක්කයි විතරලු.
ඉතින් ඇම්ඩලාගේ වැඩේ ඉවර උනහම උන්ව අතටම අල්ලගෙන වෙනම කූඩු කරන එකලු පොලිස් උන්නැහේගේ පැලෑන. නැත්නම් මුන් රටටම ඒඩ්ස් බෝ කරනවනේ...
ඔන්න ඉතින් දන් ඔක්කොම සෙට් ලු. අපේ ඇම්ඩත් ඉතින් භාර ගත්ත වැඩක් අකුරටම කරනවා කියලා කවුරුත් දන්නවනේ.. ඔන්න ඉතින් මූ ගිහින් කෙල්ලෙක්ව ඇදගෙන අකුලක් අස්සට ගියාලු. ටික වෙලාවකින් පලෑනේ පොරගෙස් එක බලන්න පොලිස් ලොක්කත් ආවලු. ඇම්ඩත් ඉතින් චූන් එකේ ඉන්නවලු. පොලිස් ලොක්කටත් මාර හැපීලු මූ ඉතින් තව ටික දවසනේ ඉන්නේ.
ඇම්ඩා ගාවට ඇවිත් පොඩි හිනාවක් එහෙම දාලා කිව්වලු. මම හොඳටම දන්නවා උඹ දැන් කෙල්ලෙක්ව දූෂණය කළ බව. ඒත් මම උඹට ඒකට දඬුවම් දෙන්නේන් නැහැ මොකද තව ටික දවසනේ උඹ ඉන්නේ කියලා ඇම්ඩට සේරම විස්තරේ කිව්වලු. ඔකොම හොඳට අහගෙන හිටපු අපේ ඇම්ඩා දුකෙන් වගේ ඇහුවලු .. "සර් මට දැන් තේරෙනවා. තව ටික දවසයි ඉන්නේ කියලා. ඉතින් මම කල වරදට දඬුවම් දෙන්නේ නෑ නේද. අනික මට දුන්න සල්ලි තියා ගන්නම දෙනවා නේද" කියලා.
අපේ හිත උණුවෙන පොලිස් රාළහාමිටත් දුක හිතිලා කිව්වලු දැන් ඉතින් ගිය දේවල් ගියා. ඒවට දඬුවම් දෙන්නේ නෑ. හැබැයි උඹ දැන් ඒඩ්ස් රෝගියෙක් උඹව මට සමාජයෙන් වෙන් කරන්නම වෙනවා කියලා.
ඒක කිව්වා විතරයි ඇම්ඩට බකස් ගාලා හිනා ගියාලු.. ඊට පස්සේ කිව්වලු "සර් ඇත්තටම මම ඒ කෙල්ලව දූෂණය කෙරුවේ නෑ කෙරෙව්වා කියලා. මම වැඩේට සෙට් උන ගමන්ම සර් දාපු රාළ හාමිලා දෙන්නෙක් ඇවිත් එතනට පැනලා, පැනපු ගමන්ම කෙල්ලට මෙව්වා එක කරා.. මම හිතන්නේ උන් තාමත් ගේමේ තමයි ඉන්නේ. උන් කිව්වා මේක කරපු ගමන් මම උඹව ඇත්තඩංගුවට ගන්නවා මේ කෙල්ලව දූෂණය කළ වරදට. එතකම් උඹ ලොක්ක එනවද කියලා ඔත්තු බලපන් කියලා. මම මේ ඔත්තු බලන ගමන් සර් කියලා.
මම හිතන්නේ සර් මට සමාවත් දුන්න හින්දා සර්ගේ ගෝලයෝ ටිකම හිරේ දැම්මොත් හොඳයි කියලා අපේ ඇම්ඩා කින්ඩියට වගේ හිනාවකුත් දාලා සල්ලි ටිකත් පෙන්නලාම යන්න ගියාලු.


මෙය කොහෙන්වත් උපුටා නොගත් බව කරුණාවෙන් සළකන්න
හොඳනම් ඇම්ඩා වෙනුවෙන් වත් රෙප් දීලා යන්න. අඩුම තරමේ comment එකක් වත් දෙන්න
අනික් ඒවත් මෙතනින් බලන්න
ඇම්ඩන් කතා – බිස්නස් 18++
ඇම්ඩන් කතා II – මෝටරය 18++
හොඳනම් ඇම්ඩා වෙනුවෙන් වත් රෙප් දීලා යන්න. අඩුම තරමේ comment එකක් වත් දෙන්න
අනික් ඒවත් මෙතනින් බලන්න
ඇම්ඩන් කතා – බිස්නස් 18++
ඇම්ඩන් කතා II – මෝටරය 18++
Last edited:




