ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මංත්‍රීබබා;8274815 said:
    ඔන්න ඇම්ඩන්ගේ ගුරුතුමිය ලිංගික අධ්‍යාපනය දෙනවා ඇම්ඩන් ගේ පංතියට.ගුරුතුමිය ගාව තියෙනවා පිංතූර ගොඩක්.
    ගුරුතුමිය එක පිංතූරයක් ගත්ත.එකේ තියෙන්නේ කාන්තාවකගේ පියයුරු.මේක පංතියට පෙන්වලා ගුරුතුමිය ඇහුවා මේ මොකක්ද කියලා.
    කුසුමා -" ඕක තමයි පියයුරු කියන්නේ.අපේ අම්මට දෙකක්ම තියෙනවා "
    ගුරුතුමිය - " හරියටම හරි"
    ඊලඟට ගුරුතුමිය " පිරිමි ලිංගික අවයවය පෙන්නලා ඇහුවා" මේ මොකක්ද කියලා"
    ඇම්ඩන් නැගිටලා කියනවා " ඕක තමයි ශිස්නය ,අපේ තාත්තට දෙකක් තියෙනවා "
    ගුරුතුමිය- උත්තරය හරි , ඒ වුනාට දෙකක් නෑ.එකයි තියෙන්නේ
    ඇම්ඩන්- නෑ ටීචර්, තාත්තාට චූ කරන්න පොඩි එකක් තියෙනවා.අම්මගේ දත් තව මදින්න තඩි දිග එකක් තියෙනවා.මම ඇස් දෙකෙන් දැකල තියෙනවා"

    :lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8274815 said:
    ඔන්න ඇම්ඩන්ගේ ගුරුතුමිය ලිංගික අධ්‍යාපනය දෙනවා ඇම්ඩන් ගේ පංතියට.ගුරුතුමිය ගාව තියෙනවා පිංතූර ගොඩක්.
    ගුරුතුමිය එක පිංතූරයක් ගත්ත.එකේ තියෙන්නේ කාන්තාවකගේ පියයුරු.මේක පංතියට පෙන්වලා ගුරුතුමිය ඇහුවා මේ මොකක්ද කියලා.
    කුසුමා -" ඕක තමයි පියයුරු කියන්නේ.අපේ අම්මට දෙකක්ම තියෙනවා "
    ගුරුතුමිය - " හරියටම හරි"
    ඊලඟට ගුරුතුමිය " පිරිමි ලිංගික අවයවය පෙන්නලා ඇහුවා" මේ මොකක්ද කියලා"
    ඇම්ඩන් නැගිටලා කියනවා " ඕක තමයි ශිස්නය ,අපේ තාත්තට දෙකක් තියෙනවා "
    ගුරුතුමිය- උත්තරය හරි , ඒ වුනාට දෙකක් නෑ.එකයි තියෙන්නේ
    ඇම්ඩන්- නෑ ටීචර්, තාත්තාට චූ කරන්න පොඩි එකක් තියෙනවා.අම්මගේ දත් තව මදින්න තඩි දිග එකක් තියෙනවා.මම ඇස් දෙකෙන් දැකල තියෙනවා"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8272275 said:
    කාන්තාවක් ගියා නාරී සහ ප්‍රසව වෛදවරයෙක් හමු වෙන්න.මේ කාන්තාව සිය යට ඇදුම් සේරම ගලවලා ගිහිල්ලා ඇඳේ නිදාගත්තා.දැන් ඩොක්ටර් මෙයාගේ ලිංගික ඉන්ද්‍රිය චෙක් කරනවා.
    ඩොක්ටර් චෙක් කරන ගමන් එක පාරම කියනවා
    " මේක තමයි මම දැක්ක ලොකුම එක"
    " මේක තමයි මම දැක්ක ලොකුම එක"

    මේ කාන්තාව කියනවා " මොකද මේ දෙපාරක් කීවේ.ඕක එක පාරක් කීවා නම් ඉවරනේ
    ඩොක්ටර් කියනවා
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8271461 said:
    ඇම්ඩන්- සහෝදරිය මට ඔය පු‍ටුව ටිකකට දෙනවද?
    කුසුමා-සහෝදරිය කියන්නේ මොකද? අපේ තාත්තා ඔයගේ අම්මත් එක්ක නිදාගෙන නෑ හලෝ
    ඇම්ඩන්- ඒ වුනාට අපේ තාත්තා මට ෂුවර් නෑ
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8271485 said:
    එක කාන්තාවක් තනියම ජීවත් වෙන්නේ ගිරවෙක් එක්ක.දවසක් උදේම නැගිටලා ගිරවා වහල තියෙන රෙද්ද කූඩුවෙන අයින් කරලා, ගවුමක් ඇ‍ඟේ දාගෙන, ජනෙලේ ඇරලා , කේතලේ ලිපේ තිබ්බලු
    එතකොටම ටැලිෆෝන් එක රිංග් වුනා.මිනිහෙක් එහා පැත්තෙන් කතා කරනවා " බබො මම දැන් ඔයාගේ ගෙදර එනවා. මට අද නම් හොඳටම කෙලින්"
    මේ කාන්තාව කේතලේ ලිපෙන් අයින් කරලා, ජනෙලය ආපහු වහලා,ගවුම ගලවලා, ගිරවගේ කූඩුව අපහු රෙද්දෙන් වහලා ,ඇඳට ගියාලූ
    ගිරවා කියනවා " අද හරිම කෙටි දවසක් වගේ"


    woman-cleaning-bird_%7Ex15898854.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8272108 said:
    එක එඬේර ගොවියෙක් හිටියා.මිනිහා හැමදාම උදේට යනවා එලදෙනගෙන් කිරි දෝන්න.දවසක් මේ මිනිහා එලදෙනගෙන් කිරි දෝන්න ගියා.ටික වේලාවකින් මිනිහගේ ගෑනිත් ඔතනට ගියා .එතකොට ගෑනි දැක්කා මිනිහා උගේ සරම ගලවලා එලදනත් එක්ක සෙක්ස් කරනවා.
    ගෑනීට හොඳටම තද වෙලා" මොකක්ද මිනිහෝ උඹ ඔය කරන ලැජ්ජා නැති වැඩේ.හිටපිය මම මුලු ගමටම කියනව උඹ ගෙදර ඉන්න එලදෙනට හු***වා කියලා"
    එතකොට මේ මිනිහා කියාපී " උඹ ඕක කීවොත් මම ගමටම කියනවා උඹට වඩා මේ එලදෙනට හු** එක සැපයි කියලා":oo::oo:
    :dull::dull::dull::dull::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8270339 said:
    බස් එකකට ගොලු සහ බිහිරි කාන්තාවක් නැංගා.ඩ්‍රයිවර් ගොලු භාෂාව දන්නව
    1.මේ කාන්තාව එක අතක් ඉස්සුවා.එතකොට ඩ්‍රයිවර් අත් දෙකම ඉස්සුවා
    2.ඊලඟට කාන්තාව උඩ බැලුවා.ඩ්‍රයිවර් බිම බැලුවා
    3.කාන්තාව අගේ තන් දෙකේ අත තියා ගත්තා.එතකොට ඩ්‍රයිවර් මිනිහගේ ලිංගික අවයවය උඩ අත තියාගත්තා
    4.ඊලඟට මේ කාන්තාව ඇගේ පුකට තට්‍ටු කරගෙන බැස්සා.

    මේක බලාගෙන හිටිය මිනිහෙක් අහනවලු මොනාද ඔය දෙන්නා කතා කරේ කියලා

    1.කාන්තාව ඇහුවා බස් එකේ යන්න රුපියල් 10ක් ද අය කරන්නේ.මම කීවා රුපියල් 20
    2.කාන්තාව ඇහුවා බස් එක ටවුම උඩහටද යන්නේ? මම කීවා ටවුම පල්ලැහට
    3.කාන්තාව ඇහුවා බස් එක කිරි වත්තටද යන්නේ.මම කීවා නෑ කෙහෙල්වත්තට කියලා
    4.කාන්තාව වැරදි බස් එක කියලා බැස්සේ
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:rofl:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8270483 said:
    ඇම්ඩං දවසක් කඩේ ගිහිල්ලා " මට සුදු පාට කොන්ඩොම් පැකට් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහුවා"
    කඩේ මිනිහා අහනව " මොකද සුදු පාට ඉල්ලන්නේ, ඔය නිල් පාට, හරි රෝස පාට හරි එකක් ගත්තා නම් ඉවරනේ
    ඇම්ඩන් කියනවා " නෑ අල්ලපු ගෙදර සෝමාගේ තාත්තා ඊයේ මැරිලා.ඒක හින්දා ටික දවසක් සුදු පාට අඳින්න වෙනවා"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8270699 said:
    එක කාමුක තරුනියක් බාර් එකකට ගිහිල්ලා ලස්සන කොල්ලෙක් කතාවට අල්ලා ගත්තා.
    තරුනිය- මගේ ඇ‍ඟේ රේඩියො එකක් තියෙනවා.මගේ වම් තනය මිරිකුවාම FM චැනල් එක ටියුන් වෙනවා.දකුනු තනය AMමිරිකුවාම චැනල් එක ටියුන් වෙනවා
    තරුනයා-මොන බොරුද?
    තරුනිය- මාත් එක්ක එන්න මම පෙන්නනම්
    මුන් දෙන්නා කෙල්ලගේ කාමරයට ගියා.දැන් කෙල්ල ඔක්කොම ඇඳුම් ගලවලා
    කොල්ල වම් තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ.දකුනු තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ
    තරුනයා-කෝ.මුකුත් නෑනේ.ඔයා බොරුනේ කීවේ
    තරුනිය- බොරු නොවෙයි හලෝ.ඉස්සෙලාම තමුසෙගේ ප්ලග් එක ගහලා ඉන්නවා
    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8268661 said:
    එක මිනිහෙක් සිය අලුත් පෙම්වතිය සමග රාත්‍රී අහාරය ටවුමේ හොටලේකින් කාලා, රත්‍රී 10ට පමන නගරයෙන් තරමක ඈත කැලැ පාරකට ගියා.මේ දෙන්න ගියේ මේ මිනිහගේ කාරකෙන්.දැන් පාර අයිනේ කාරෙක නවත්වලා මේ දෙන්නා ලව් කරනවා. ටික වේලාවකින් ලව් එක ඇඩ්වාන්ස් වෙලා, මේ දෙන්නා සෙක්ස් කරන්න සෙට් වෙනවා.
    මිනිහා දැන් දාන්න ඔන්න මෙන්න.කෙල්ල එකපාරටම මිනිහගේ ටෝයි එක අතින් තල්ලු කරලා කියනවා " අනේ අය්යේ, මම ඔයාට බොරුවක් කීවේ.මම වෘත්තීය ගනිකාවක්(හරියට පබා නංගි රනිල් අය්යව ඇන්දුවා වගේ).දානවනම් අඩුම ගානේ රුපියල් 2000ක් වත් ඕනී කියලා.මිනිහාටත් හුඟක් ඇවිස්සිලා තියෙන නිසා කමක් නෑ කියාලා ඉල්ලපු ගානත් දීල, ගෑනි ෂුවර් නැති නිසා කලිසමේ තිබුන කොන්ඩම් එකත් වහාම දාගෙන වැඩේ කරා.දැන් ගියාට පස්සේ කිසිම චූන් එකක් නෑනේ.එතකොට මිනිහට හිතෙනවලු අපරාදේ මගේ රුපියල් 2000.දැන් මිනිහා කාරෙකෙ ඩ්‍රයිවින් සීට් එකට ගිහිල්ලා වාහනේ ස්ටාර්ට් කරලා යන්නේ නැතිව කල්පනා කර කර ඉන්නවලු.මේ කෙල්ල අහනවා මොකද අයියේ යන්නේ නැත්තේ කියලා.මේ මිනිහා කියනවා " අනේ නංගි මාත් ඔයාට බොරුවක් කීවේ.මමත් ඇත්තටම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.ඔයාව ටවුමට එක්ක යනවා නම් රුපියල් 3000ක් වත් ඕනී.දැන් කෙල්ලට පයින් යන්න බෑ.එකක් දුර වැඩී ටවුමට.අනික් එක මේ කැලෑ පාරේ තනියම ගියොත් ගෑන්ග් රේප් එකක් ෂුවර්.අතේ තිබුන රුපියල් 1000ක් අර 2000ට එකතු කරලා දීලා ටැක්සියේ ගියා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මංත්‍රීබබා;8269091 said:
    පරණ පෙම්වතෙකුට සිය පැරණි පෙම්වතිය හමු වුනා.
    පරණ පෙම්වතිය- ආ හලෝ , කොහොමද ඔයගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්?
    පෙම්වතා- හොඳයි.හැබයි අපි සෙක්ස් කරන කොට මම ඔයාගේ මූන මතක් කර ගන්නව
    පරණ පෙම්වතිය- ඒ මොකෝ.මට තාම ආදරේද?
    පෙම්වතා- ආදරෙයි නෙවෙයි හලෝ.නැත්නම් මට ඉකමනට බඩු යනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Patta machan!!
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා පුද්ගලයෙක් බැංකුවට ගියා.එතන කවුන්ටර් එකක හිටපු නිලධාරිනියකට කීවා
    ගනුදෙනු කරු-"හෙලො තඩි බෝල ගෙඩි දෙක"
    නිලධාරිනිය-මොකක්ද ඕහේ කීවේ
    ගනුදෙනු කරු-"අයිසෙ මට ජංගම ගිනුමක් අරින්න ඕනී ඕයි, පඩ ෂෝ නැතිව ඉක්මනට කරලා දෙනවා"
    නිලධාරිනිය-මේ මහත්තයා, ඔහේ කතා කරන්න දන්නේ නැත්නම්, මට ඔහේට උදව් කරන්න බෑ
    මේ නිලධාරිනිය බැංකුව ඇතුලට ගොස් මැනේජර්ට යමක් කියා, මැනේජර්ව එක්ක ගෙන ආවා
    මැනේජර් ඇවිල්ලා අහනවා " මේ හලෝ, මොකක්ද තමුසෙගේ ප්‍රශ්නේ"
    ගනුදෙනුකරු-මට බැංකු ගිනුමක් අරින්න ඕනී ඕයි.මේ බැල්ලි මුකුත්ම කරන්නේ නෑනේ
    මම ලොත‍රැයියකින් කෝටී 5ක් ජැක් පොට් එක දිනුවා.මට ඉක්මනට චෙක් එක දාන්න ඕනී
    මැනේජර්- ආ හරි සෑර්.මුන්ගේ හැටි ඔහොම තමයි.ඉන්න මමම ඔබ තුමාට ඕක කරලා දෙන්නම් කියලා
    අර නිලධාරීනියට කියනවා " ගිහිල්ලා මේ මහත්තයාට බොන්න කූල් ඩ්‍රින්ක් එකක් ගේනවා"
     
    • Like
    Reactions: chanakamanjula
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මේක කාර් සේල් එකක කතාවක්.මේකේ මැනේජර් එතන වැඩ කරන පුද්ගලයෙකුට මෙහෙම කීවා
    "යකෝ හුඟක් කාර් විකිනුවේ නැත්නම්, මට මගේ පුකත් නැති වෙනවා ඕයි"
    මේ වෙලාවේ ඔ‍ෆිස් එකට ලස්සන තරුනියක් ඇවිල්ලා හිටියා.මේ මැනේජර් එයාව දැක්කේ නෑ.
    මැනේජර් කියනවා " අනේ සොරී මැඩම්.මම ඔයාව දැක්කේ නෑ.සොරි මම පාවිච්චි කරපු වචන වලට"
    එතකොට මේ කාන්තාව කියනවා " සිම්පල්, මට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.මම මගේ පුක හුඟක් විකිනුවේ නැත්නම් මගේ කාර් එක ‍ෆිනෑන්ස් කාරයෝ උස්සගෙන යනවා"


    images
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මංත්‍රීබබා;8276391 said:
    මේක කාර් සේල් එකක කතාවක්.මේකේ මැනේජර් එතන වැඩ කරන පුද්ගලයෙකුට මෙහෙම කීවා
    "යකෝ හුඟක් කාර් විකිනුවේ නැත්නම්, මට මගේ පුකත් නැති වෙනවා ඕයි"
    මේ වෙලාවේ ඔ‍ෆිස් එකට ලස්සන තරුනියක් ඇවිල්ලා හිටියා.මේ මැනේජර් එයාව දැක්කේ නෑ.
    මැනේජර් කියනවා " අනේ සොරී මැඩම්.මම ඔයාව දැක්කේ නෑ.සොරි මම පාවිච්චි කරපු වචන වලට"
    එතකොට මේ කාන්තාව කියනවා " සිම්පල්, මට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.මම මගේ පුක හුඟක් විකිනුවේ නැත්නම් මගේ කාර් එක ‍ෆිනෑන්ස් කාරයෝ උස්සගෙන යනවා"

    :oo::shocked: :lol::lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා අවුරුදු 87 ක වයසක කාන්තාවක් ගෙදර එනකොට තම 95 හැවිරිදි ස්වාමී පුරුෂයා තරුන කෙල්ලෙක් එක්ක නිදන කාමරය තුල ලිංගිකව හැසිරෙනු දැක බෙහෙවින් කෝපයට පත් විය.මේ කාන්තාව ජීවත් වෙන්නේ තට්‍ටු නිවාසයක. කොච්චර තද වුනාද කීවොත් මේ ගෑනී අර නාකියාව 6 වැනි තට්‍ටුවේ බැල්කනියෙන් එලියට තල්ලු කරලා.දැන් නාකියා පල්ලැහට වැටිලා මැරිලා.
    මේ නාකී කාන්තාවට නඩු දාලා.නඩු කාරයා අහනවා මේ නාකී කාන්තාවගෙන් " ඔයාට නිවරදි වෙන්න හේතුවක් තියෙනවද"
    මේ වයසක කාන්තාව කියනවා " අපේ අම්මා පොඩි කාලේ කීවා මිනිහෙකුට අවුරුදු 95න් සෙක්ස් කරන්න පුලුවන් නම් ඌට ඉගිල්ලෙන්නත් පුලුවැනි කියලා.මම ඒක අත් හදා බැලුවා"
     
    Last edited:
    Status
    Not open for further replies.