ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
මංත්‍රීබබා;8292262 said:
එක බාර් එකක් ඉස්සරහා ගහලා තිබුනලු " රුපියල් 100කට ජොලියක් ගන්න" කියලා බෝඩ් එකක්.මේක දැකලා හිපියෙක් මේ බාර් එකට ගියා.බාර් එක අයිතිකාරයා රුපියල් 100ක් අය කරලා මේ හිපියාව පිටිපස්ස පැත්තේ කාමරේකට එක්ක ගෙන ගියා.මේ කාමරේ හිටියේ එලුවෙක්ලු.
කරන්න දෙයක් නැති තැන මේ හිපියා එලුවාට ගේමක් දුන්නා.
ආපහු සතියකට පස්සේ මේ හිපියා මෙතැනින් යනකොට තව බෝඩ් එකක් දාලා තියෙනවා" ජීවිතේ හොඳම ජොලිය රුපියල් 200කට ගන්න කියලා.හිපියා ඇතුලට ගිහිල්ලා රුපියල් 200ක් ගෙව්වට පස්සේ හිපියහව උඩ තට්‍ටුවේ කාමරේකට එක්කගෙන ගියා.
මේ කාමරේ පොලවේ තියෙන දිග හිලකින් මිනිස්සු ගොඩක් යට තට්‍ටුවේ කාමරේක ජෝඩුවක් සෙක්ස් කරනව බලන් ඉන්නවලු.හිපියට හරිම සං‍තෝෂයි.හිපියා ලඟ හිටපු මිනිහෙක්ට තට්‍ටු කරලා "නියමයි නේද" කියලා ඇහුවා. මේ මිනිහා හිපියා දිහාවත් බලන්නේ නැතිව කියනවා " මචන් ගිය සතියේ අපි රුපියල් 100ක් ගෙවලා හිපියෙක් එලුවෙකට ගේමක් දෙනව බලං හිටියා."


මංත්‍රීබබා;8292504 said:
එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න.
මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකරා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කරා .ටිකක් අමාරුයි.ඊට පස්සේ අපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා." ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
pissu hadenawa ban
maxxa :lol::lol::lol::lol:
 

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8194959 said:
    කොලු කාරයෝ, එහෙම නැත්නම් Gays දෙන්නෙක් එකට වාසය කරනවලු.එක පොරක් හරියට ගෑනියෙක්, නැත්නම් ෂී මේල් කෙනෙක් වගේලු.අනික් එක්කෙනා වන් ෂොට් වගේ මසල්ස්(මස් පිඬු) තියෙන පොරක්ලු.මේ වන් ෂොට් වගේ එකාගේ මසලස් තිබුනට පපුවේ මයිල් නැහලු.මේකට මේක ගැන අප්සෙට්ලු. ලඟ ඉන්න දොස්තර කෙනෙක් ගාවට ගිහිං මේකට ප්‍රෙස්ක්‍රිප්සන් එහෙම නැත්නම් බෙහෙතක් ඉල්ලුවාලු.දොස්තර මේකට වැස්ලින් එකක් දීලා රුපියල් 200ක් කඩා ගත්තලු.දොස්තර කීවලු මිනිහට මේ වැස්ලින් එක අරන් ගිහිල්ලා පපුවේ ගාන්න. ඉකමනට මයිල් වැවෙයි කියලා.පොර ගෙදර ගිහිල්ලා මේ වැස්ලින් එක මුලු පපුවෙම තදින් අතුල්ලා ගත්තලු ‍රැ නිදා ගන්න කලිං.අර ෂී මේල් වගේ යාලුවා මිනිහගේ පපුව අත් ගාන කොට හෙන වැස්ලින් ගොඩක්ලු.
    පස්සෙ මේ වන්ෂොට් යාලුවා විස්තරෙ කීවලු මේ කොලු පර්ට්නර්ට
    එතකොට මේ ෂී මේල් කියනවලු යකෝ මොන බොරුද වැස්ලින් වලට මයිල් වැවෙනවනම් අපි දෙන්නගෙ පුකෙන් මේ වෙනකොට අශ්ව වලිගයක් වගේ දිග කොන්ඩ දෙකක් එල්ලෙන එපැය කියලා.


    :D :lol:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8208700 said:
    ගනිකාවන් දෙන්නෙක් පාරට වී දඩයමක් එනතුරු බලා සිටී
    ගනිකාව-1 -අහා, ඔන්න බිස්නස් එකක් එනවා.මට වෙරලු මල් සුවඳක් දැනෙනවා(smell of a cock-dick)
    ගනිකාව-2 - නෑ අනේ.මට ඈනුමක් ගියා

    mala keliyayi :lol:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8211836 said:
    සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දු‍ටුවාය.ඇය තනපටයක් (බ්‍රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
    ආච්චි-කෙල්ලේ බ්‍රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
    මිණිපිරිය- අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්‍ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි
    පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
    මිණිපිරිය-ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න.
    ආච්චි-සයිබර් කාලේ උඹලා රෝස පොහොට්‍ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා....
    braless.jpg


    වැල ගෙඩි :shocked:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8220871 said:
    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
    පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
    හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
    කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
    නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
    ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
    සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
    පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
    දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
    ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේ
    වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

    Strip-Club.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    keliyaa thaappeta
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8221747 said:
    එක්තරා රූමත් තරුනියක් වෛද්‍ය පරීක්ෂනයක් සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ලඟට ගියාය.
    වෛද්‍යවරයා මේ තරුනියට සිය පරීක්ෂනය සඳහා සියලුම ඇදුම ගලවන සේ නියම කලේය.පසුව හෙතෙම මේ රූමතියගේ කකුල සහ කලවා සෙමින් අත ගාමින්
    ඩොක්ටර්-ඔයා දන්නවද මම මේ මොනද කරන්නේ කියල?
    තරුණිය-ඔව්, ඔයා මගේ කකුලේ ඇද සහ විකෘතින් තීයෙනවද කියල චෙක් කරනවා නේද
    ඩොක්ටර්-හරියටම හරි නංගි
    ඊලඟට ඔහු ඇයගේ පියවුරු සෙමින් අත ගාන්නට විය
    ඩොක්ටර්- දැන් මම මොකද්ද කරන්නේ
    තරුණිය- පියවුරු වල ගැටිති තියෙනවද කියල පියවුරු පිළිකා පරීක්ෂනය නේද
    ඩොක්ටර්-හරියටම හරි බබො
    දැන් මේ කුපාඩී දොස්තරයා ඔහුගේ මීයා එලියට ගෙන ලිංගික ක්‍රියාවට සැරසේ
    තරුනියගේ මූඩ් එක අවබෝධ කර ගැනීම සඳහා ඔහු මෙසේ ඇසීය
    ඩොක්ටර්-දැන් මම මොකද්ද කරන්න යන්නේ ලමයෝ
    තරුණිය- දැන් ඩොක්ටර් යන්නේ මගෙන් ගොනෝරියා සහ ඒඩ්ස් හදාගන්නනේ



    images


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8231365 said:
    වයිබ්‍රේටර් එකක් සිය රහස් ඉන්ද්‍රීය තුල හිර කර ගත් තරුනියක් කොලඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිනි.ඇය පරීක්ෂා කල වෛද්‍යවරයා
    ඩොක්ටර්- මේක අයින් කරන්න පොඩි ශල්‍යකර්මයක් කරන්න වෙනවා.හැබයි මාස 3ක් වත් යයි ඇපොයින්ට්මන්ට් එකක් ගන්න මොකද මේ දවස්වල අපේ ලිස්ට් එක ෆුල්.
    තරුනිය-අපෝ එච්චර කල් නම් කොහොමවත් ඉන්න බෑ.
    ඩොක්ටර්-එහෙමනම් ප්‍රයිවට් කරගන්න.රුපියල් ලක්ෂයක් විතර බිලක් යයි
    තරුනිය-අනේ ඩොක්ට මගේ ගාව එච්චර සල්ලි නෑනෙ.මට මාස 3ක් ඉන්න පුලුවන් එතකන් ඩොක්ට මේ හිරවෙලා තියෙන එකේ බැටරි මාරු කරනවනං
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    Hey මංත්‍රීබබා Don't put kunuharupa on this thread... So many females here... I'm really wondering why s elakiri admins don't wants to suspend his account.

    Ona Taram loke Jokes tiyanawa
    මංත්‍රීබබා ... But Don't put Kunuharupa Jokes.. This is bullshit.

    Note: hey Elakiri admin.... Why don't you put a comment on this thread... ???



    ගැහැනු ලමයි ඉන්න එක ඇත්ත !!!!

    නමුත් කලින්ම කියල තියෙනවනේ Adult එවත් තියෙනව කියල ඒක හින්ද කමති කෙනෙක් ඉන්නව නම් බලන්න නැත්නම් බලන්න එපා

    මොනව උනත් සිර කතා ටික "මංත්‍රීබබා" Keep Moving Forward :yes:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මංත්‍රීබබා;8265719 said:
    ශුක්‍රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
    අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"


    ෂුවර් එකට පල්ලම් බැහල තියෙන්න කටින් :lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා තරුනියක් වෛද්‍යවරයෙක් ලඟට ගිහින් " ඊයේ මම මෙහෙ බෙහෙත් ගන්න ආවා.මම ආවේ අමතක වෙලා මගේ ජංගිය මෙහෙ දාලා ගියාද කියලා බලන්න." දොස්තර මහතා පුදුමයෙන් " අනේ ඒ වගේ එකක් කවුරුත් මෙහෙ දාලා ගියේ නෑ.
    එතකොට මේ තරුනිය කියනවා " අනේ ඇත්තද එහෙනම් මම ෂුවර් එකටම දත් දොස්තර ගාව මේක දාලා යන්න ඇති"
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ගොලුවෝ දෙන්නෙක් ලඟදි කසාද බැන්දා .මේ දෙන්නා රෑට කලුවරේ ලිංගිකව හැසිරීමේදි අදහස් හුවමාරු කිරීමේ ප්‍රශ්නයක් ආවා.මොකද කලුවරේ ගොලු භාෂාව කරන්න බෑ.පේන්නේ නෑනේ.
    මේ දෙන්නා මේ කට සංඥා ක්‍රමයක් හදා ගත්තා.
    ගොලු බිරිඳ ගොලුවට කීවා (ගොලු භාෂාවෙන් ) ඔයාට සෙක්ස් කරන්න ඕනී නම් මගේ දකුන් තනය රෑට මිරිකන්න.ඕනී නැත්නම් වම් තනය මිරිකන්න.
    ගොලුවා ඒකට කැමති වෙලා බිරිඳට (ගොලු භාෂාවෙන්) කීවා
    ඔයාට මගෙත් එක්ක සෙක්ස් කරන්න ඕනී නම් එක පාරක් මගේ ලිංගය ඔයාගේ අතෙන් හොල්ලන්න.
    එපා නම් 60 පාරක් විතර හයියෙන් හොල්ලන්න
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක පුද්ගලයෙක් දොස්තර ලඟට ගිහිල්ලා ව්‍යග්‍රා(vigra) පෙති වාගයක් ඉල්ලාගත්තා. මොකද මිනිහට කෙලින් වෙන්නෙ නෑ කියලා.ඩොක්ටර් කීවා මේ ව්‍යාග්‍රා පෙති 2ක් ලිංගිකව හැසිරෙන්න පැයකට කලින් බොන්න කියලා. මිනිහා ගෙදර ගියා. බිරිඳ වැඩ ඇරිලා එන්න පැයකට කලින් මිනිහා මේකෙන් පෙති දෙකක් බීලා ලෑස්ති වෙලා ඉන්නවා. හදිසියේම බිරිඳගෙන් කෝල් එකක් ආවා ඇය මරණ ගෙදරක යන නිසා ගෙදර එනකොට පැය4-5ක් වත් යයි කියලා.
    හුටා. බීපු ගමන් කාපී යකා.
    මිනිහා වහාම දොස්තර කෝල් කරා වැඩිදුර උපදෙස් ගන්න.දොස්තර කීවා "පැය 2-3 ගියාම ඔය බෙහෙතේ ක්‍රියාකාරිත්වය ගිහිල්ලා.ඒක නිසා ඔය ගෙදර ඉන්න වැඩකාරිටවත් කරනවා"
    මේ මිනිහා ඩොකටර්ට කියනවා " සෑර් වැඩකාරිට කරන්න මට ව්‍යග්‍රා ඕනී නෑ.නිකන්ම කෙලින් වෙනවා"



    viagra
    viagra
    viagra
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    ඇම්ඩා නම් ශුක්‍රාණුව (Amda the Sperm,Semen)

    මංත්‍රීබබා;8265719 said:
    ශුක්‍රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
    අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"
    katatagaththa.jpg

    :lol:


    ඇම්ඩගෙ කතා පටන් ගන්නෙ ඇම්ඩ තාත්තගෙ ලබු ගෙඩිය ඇතුලෙ ඉන්න කාලෙදි. ඩිම්බ නංගි කෙනෙක් දැක්ක ගමන් දුවල ගිහිල්ල මුලින්ම එතනට යන කෙනාට විතරයි වලු ලොවෙන් මනු ලොවට ප්‍රමෝශන් හම්බ වෙන්නෙ. ඒක නිසා ඔක්කොම සහෝදර ශුක්‍රාණු මේකට හරි හරියට ට්‍රේන් වෙවී තමයි උන්නෙ.
    ඔන්න කාලෙකට පස්සෙ ඇම්ඩගෙ තාත්ත ගේමක් දුන්න.
    දෛවෝපගත දවස උදා උනා.
    සහෝදරයො සෙට් එක ඔක්කොම තරඟෙ පටන් ගත්ත.
    ෆෝම් වෙච්ච ඇම්ඩ ඒ ඔක්කොටම වඩා කලින් කඩාගෙන බිඳගෙන යෝනි පාර දිගේ එක පිම්මට දුවනවගෙන ගියා අනිත් අයවත් පාස් කරන්...
    මෙන්න ටික වෙලාවකින් ඕන් ඇම්ඩ ආයමත් ආපස්සට ඊටත් වඩා වේගෙන් පිඹගෙන එනව!!
    ඩිම්බ වලට ඇකමැති (ඒත් රැල්ලට දුවපු) කොලුකාර ශුක්‍රාණුවක් මේක දැකල ඇම්ඩට එකතු වලා ආපස්සට දුවන්න ගත්ත.
    දුවන ගමං ඌ ඇම්ඩට කිවුව,
    "එල්ලෙන වල්ලට වෙලා කොල්ලො ගගහ ඉන්න එකේ ආතල් එක දැන්වත් තේරුන එක හොඳයි" කියල!
    එතකොට ඇම්ඩ ගත් කටටම කවුව.......
    "නෑ ගොං xන්නයො,.. මේ xත්තිගෙ පුතා ඇරල තියෙන්නෙ xකේ නෙ!"


    returntobaseamda.jpg
    kolusukranuamda.jpg


    .
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :lol:


    ඇම්ඩගෙ කතා පටන් ගන්නෙ ඇම්ඩ තාත්තගෙ ලබු ගෙඩිය ඇතුලෙ ඉන්න කාලෙදි. ඩිම්බ නංගි කෙනෙක් දැක්ක ගමන් දුවල ගිහිල්ල මුලින්ම එතනට යන කෙනාට විතරයි වලු ලොවෙන් මනු ලොවට ප්‍රමෝශන් හම්බ වෙන්නෙ. ඒක නිසා ඔක්කොම සහෝදර ශුක්‍රාණු මේකට හරි හරියට ට්‍රේන් වෙවී තමයි උන්නෙ.

    returntobaseamda.jpg
    kolusukranuamda.jpg


    .


    MaXXXimum Fun :lol::lol::lol:
     
    Status
    Not open for further replies.